@chandimalj_cj:

Chandimal Jayasinghe
Chandimal Jayasinghe
Open In TikTok:
Region: LK
Monday 02 June 2025 12:28:55 GMT
717301
31950
545
561

Music

Download

Comments

user4320145286973
W.A.Dr sithum :
වැඩේ නම්. හොඳට යි.මොහුගේ සතුට වෙන්න ත් පුළුවන්.එහෙත්.එක උපන් දින සාදයක් අසරණ මිනිසුන්ගේ කුසගිනි නිවාලන්න පුළුවන් දියුණු මනසක් මේ අයට පහළ වේවා යි ප්‍රාර්ථනා කලොත් හොඳයි නේද..
2025-06-03 02:29:19
262
000lochi
Lochi 💚💫👀👣 :
එයාට එයා රජෙක් 👑 තමන්ට තමන්ව රජෙක් විදියට දකින්නත් කොන්දක් ආත්ම විශ්වාසයක් තියෙන්න ඕනි ❤
2025-06-03 03:35:56
369
meleesha20
meleesha :
සංසාරෙ එයා කරාපු පිං තමයි. මේවා දැකලා දුක් වුනත් ඊර්ෂ්‍යා කලත් අපිටමයි අකුසල් වැඩෙන්නෙ. ඒ නිසා නොපමාව කුසලයෙහි නිරතවන්න. අපි පින් කරන කොටම දිව්‍ය විමාන අපි නමින් හැදිලා ඉවරයි. පින ඒ තරම් බලවත්. කාගෙ හරි සතුටක අකුල් හෙලන්න එපා. ඒක අපි අපිටම කරගන්ක අපරාධයක්. 🙏
2025-06-05 13:15:02
7
viggles.viro
Viggles with Viro: K9 Training :
🙄 did he get married?? what happened
2025-06-04 07:16:54
0
osandaaus
Osanda🇳🇿🇦🇺 :
හේතුව හොයනවට වඩා ඒක එයාගේ සතුට එයාගේ සල්ලී වියදම් කරලා ගන්න ආතල් එකක් ඕකම රාජපක්ෂ පුත්තුත් අපේ සල්ලි වියදම් කරලා ගත්ත නේ නේද වෙනස් වෙනස් විදි වලට 😉
2025-06-02 19:04:47
61
mr.sigee
mr.sigee✨🇱🇰 :
එක එයාගේ වාසනාව උහුලන්න එපා 😂 happy birthday brother 🎂❤💌
2025-06-03 00:39:57
74
yasithyashodana7
yasithyashodana7 :
තමන්ගෙ මහන්සියෙන් ගේමක් ගහල තමන්ගෙ සල්ලි වලින් සතුටු වෙනකොට ඒ එන ගැම්ම සහ ඒ දැනෙන සතුට කියල නිම කරන්න බෑ උදේ ඉදන් මේකට කැප උනු විදිය දැක්ක මම හොදට 💸 💸🤑🥺🩷
2025-06-04 18:08:28
16
user7772114167460
user7772114167460 :
happy birthday 🎂 🥳 🎉
2025-06-08 17:53:42
0
sujeewa.sujeewa64
Sujeewa Sujeewa :
oya salli Nathi bari manussayata danna tharam Hoda hithak pahala wawa
2025-06-04 23:24:15
1
janiai7
Jani ai :
"To honour oneself is the folly of the vain."
2025-06-05 09:01:17
0
harshakavinda23
💚V2💚🎲❤️සුද්දා❤️🎲 :
Superrrrbbbb❤️
2025-06-07 03:12:20
0
manthilakaajith
🇦🇪Prasanna Manthilaka🇱🇰 :
තමන්ගේ දියුනුව තමන් විසින්ම ගොඩනගාගත්ත මනුස්සයෙක්,💪
2025-06-06 12:45:30
1
sulochana2390
❤️🇱🇰 Sulochana 🇮🇱❤️ :
තමුන්ගෙ සල්ලි තමුන්ට ඕන විදියට වියදම් කරන්නත් නැ නෙ 😂 Happy birthday 🙏
2025-06-06 13:43:48
0
gaming.wit
Gaming :
WoW
2025-06-16 16:56:33
0
priyangika.wa
🌹🌹❤Dilani❤🌹🌹 :
🥰🥰🥰🥰❤❤❤woow 👌👌👌👌 supiri happy birthday to you
2025-06-05 16:45:07
2
user5288710001531
user5288710001531 :
Aiya Oya pinak karanawa balannath Hari asai
2025-06-02 14:20:22
3
enjoythemoment8715
enjoythemoment8715 :
අනේ මටත් ආසයි ඔයගේ birthday එකකට එන්න
2025-06-05 00:51:29
0
senupriya4
🦋🦋❤️senu❤️ priya ❤️🦋🦋 :
wooooow marama lassanai 💕
2025-06-04 11:15:19
0
96thilina
~` Thilina Dinesh ´~ :
තමන්ගේ සල්ලී වලින්ම ගේමක් ගහපු සුපිරි කෙනෙක් 🤟🤟🤟🥰🥰🥰🥰
2025-06-08 10:54:53
1
pathum255796175342
pathum,💓.........🤫🤫🤫 :
....සසරේ කරපු පින.........💕💕💕💕🙏
2025-06-07 11:38:11
1
user541623675
🌷 මන්දාකිනී 🌷 :
පෙර පිං මෙවා.......සතුට්න් ඉන්න කවුරැ මොනා කිවුවත්.......තමන්ගේ සතුට නැති කර ගන්න එපා.......♥️♥️♥️
2025-06-08 12:27:26
0
denzil3858
Chef Denzil | :
Dear give poor people this money and it will be more more happiness, even that blessing with there feeling amazing 😻
2025-06-05 01:45:09
0
user9446293930219
madu hettiarachchi :
me ඩුබායි walada ඩුබායි walath මෙහෙම ples ekak තියෙනවා
2025-06-05 07:42:21
0
tishel.baba
Rangi. Kodithuwakku ❤️❤️ :
Happy birthday to you
2025-06-03 18:15:20
2
To see more videos from user @chandimalj_cj, please go to the Tikwm homepage.

Other Videos


About