@lucky_chathuranga: මෙච්චර කාලේට හම්බවුණු වෙනස්ම surprise එක...🥹🥰 වලිය + Surprise මාරයි 🤣 #econbyluckychathuranga #econ #luckychathuraga #advancedlevel #economics #2025 #economics #birthday

Lucky_Chathuranga
Lucky_Chathuranga
Open In TikTok:
Region: LK
Friday 06 June 2025 12:30:36 GMT
1604080
82240
663
314

Music

Download

Comments

piumi5458
Ameera :
අපෙ කාලෙ ගුරුවරු ඇත්තටම අපිට පාසල පවා එපා කෙරෙව්වා ඒ දැන් ඉන්න දරවො හරිම වාසනාවන්තයි❤️❤️❤️❤️❤️❤️❤️❤️සුභ උපන්දිනයක් වේවා ❤️❤️❤️❤️❤️
2025-06-09 07:27:30
2
imashadev33
Imasha Dev 🦋____KAIN BOY🐶 :
ලමයිට සර්ව කොච්චර දැනිලා ඇතිද ❤ හැමෝටම ඔය වාසනාව නැ❤
2025-06-07 03:02:18
185
user48192095482515
ජිතු බබා :
හදවතට දැනෙන ගුරුවරයෙක් වෙනත් හැමොටම බෑ ඔයා වාසනාවක් සර් අනෙ මට අපෙ මුතු සර් මතක් උනා 2014 A/L giography කරපු අපෙ ආදරනිය සර් අපි හැමදාම ආදරෙයි මැරෙනකම් හිතෙ ඉන්න ආදරනියම ගුරුවරයා🥰🥰
2025-06-24 21:01:17
7
tharushipramody
Tharu :
ආදරණීය අපේ සර්. ජිවිතේ දිනන්න අඩිතාලම හම්බුනේ සර්ගෙන. මේ ආදරණීය ගුරුවරුන්ට සදා ණයයි .❤️❤️
2025-06-07 09:34:26
1
sewwandi.srwwandi
sewwandi srwwandi :
happy birth day sir
2025-07-17 12:13:03
0
heshafernando
Heshani_Fernando🧿 :
අපේ කාලේ මෙහෙම සර්ලා ඉදීයේ නෑ දෙයියනේ😁😂
2025-07-23 06:55:07
0
pathumshashi02
❤️♥️shashi🇱🇰♥️ :
happy brathday, ළමයි ඔක්කොම ලස්සනයි, ඒ අතර හිටියේ මුස්ලිම් ළමයා 🥰🥰
2025-06-15 09:01:16
8
sansibandaranayake
sansibandaranayake :
Happiest birthday sir💙
2025-06-06 18:35:50
0
user6853705062149
user6853705062149 :
ආදරෙයි දරැවනේ ඔයාලාට ගොඩාක් තමන්ගේ ගුරැවරයාට මෙිහේම සලකනවට .
2025-06-09 02:47:50
1
harleyjokergf
Ammu :
Handsome
2025-06-07 20:55:00
0
anuththara711
🌹අනුත්තරා🌷අනූ..🌷🌷 :
කොච්චර වාසනාවන්ත සර් කෙනෙක්ද. ළමයින්ගෙන්, එච්චර ආදරයක් ලබන්න...දැකපු ලස්සනම වීඩියෝ එකක්🥰
2025-06-07 00:42:03
12
nelum.gunathilaka
nelum gunathilaka :
Wish your happy birthday 🎂❤️✝️☸️🎉️🎊️🥳 💐
2025-06-06 17:26:28
2
surajihansani5
surajihansani60 :
නිදුක් නිරෝගී සුබම සුබ උපන්දිනයක් වේවා
2025-06-07 00:11:22
0
paramiyashodara5
lucky girl :
ගුරුවරයෙක්ගෙ මේ සතුට සල්ලි වලට ගන්න බෑ...
2025-06-07 13:14:02
50
sandunisamanthika43
සුදු දෝණි 🇱🇰 කුවෙට් අහස යට :
happy birth day sir.❤️🥰
2025-06-06 20:00:20
0
nisha_tr
nish :
❤❤❤❤ඒක වාසනාව, හැමදාම රැකගන්න, ඒ වාසනාව
2025-06-07 05:14:13
2
piyankarapiyanka88
Piyankara Piyankara :
10 පරකට වැඩියෙන් බැලුවා
2025-06-09 12:40:20
1
ivobbh
ivo :
Ape sir💗
2025-06-07 12:35:51
0
chanakaachanaka
Asiri lanka :
Happy birthday ❤️
2025-06-06 17:50:17
1
user309073881563
saumya :
ඔයා හරි වාසනාවන්තයි පොඩි සර් 😍
2025-06-07 09:45:19
1
renukarenuka94035
🍃☞ 𝘼αԋιɳʂαƙαʋι ɾҽɳυ ☪ツ✍️ :
අනේ .ඒ සර් කොච්චර ආදරණීයව ඉන්න ඇතිද .🥺🙏🙏🙏🙏🙏.තෙරුවන් සරණයි .හරිම වාසානාවන්තයි
2025-06-08 16:44:54
0
akshi.akshi85
Akshi Akshi :
sir you are very lucky
2025-06-06 21:36:35
0
sada.kuwet
sada kuwet 🇰🇼🌹🌹🌹💖💖💖 :
සර්ට ඒ ළමයින්ගේ ආදරේ ♥️♥️
2025-06-07 13:56:02
1
h.m.u.sampath
h.m.u.sampath :
එච්චර ආදරයක් ලබන්න පින් කරලා තියෙන්නේ ඕන හැමෝටම බුදුසරණයි ❤️🙏
2025-06-06 16:00:13
18
girlk0
Girl :
Lovely Surprise ❤️Happy belated birthday ❤️
2025-06-21 03:58:04
0
To see more videos from user @lucky_chathuranga, please go to the Tikwm homepage.

Other Videos


About