@sherie.saj: ලියන, කියවන කෙල්ලෙක් ! ඔබට දිනක ලියන කියවන ගැහැණු ළමයෙකු සහකාරිය ලෙස මුන ගැසුනේ නම් ඇයව ආදරෙන, ප්‍රවේසමෙන් තබා ගන්න. පාන්දර 2 ට ඔබ ඇයව නැගිටවන විට ඇගේ පපුවට පොතක් අල්ලාගෙන නිදි යහනේ සුවෙන් සිටින විට මොහොතක් ඇය දෙස බලා සිටින්න, හවසක ඇය තේ කෝප්පයක් සාදා ඔබ වෙත පැමිනිය විට ඇයව අල්ලා උනුසුම් හාදුවකින් ඈ සනසන්න. ඇයගේ පොත පත කියවීමටත් ලිවීමටත් ඇති පුරුද්ද නිසා ඔබට ඇයව පැය කිහිපයක් සඳහා අහිමි විය හැකි නමුත් ඇය සැමවිටම ඔබ වෙත නැවත පැමිණෙනු ඇත. ඇය කතා කරන්නේ පොතේ චරිත සැබෑවක් ලෙස ය, මන්ද ටික කලකට ඒවා තුල ඈ ජීවත් වන නිසාය. ඔබ සුදුසු නිසා හැගෙන නිසා ලියන කියවන ගැහැණු ළමයෙකු සමඟ ගත කරන දින සටහන් කරන්න, මක්නිසාද යත් එම දින ඔබට සිතාගත හැකි තරම් වර්ණවත් ජීවිතයක් ඔබට ලබා දෙනු ඇත, ඇතම් විට එම දිනයන් ජීවිත කාලය පුරාවටම මතකයේ රැදෙනු ඇත. ඔබ ඉවසිලිමත් නම්, ගැහැනියකගේ සෞන්දර්ය නිරුවතින් එහාට දැකිය හැකි මනසක් ඔබ සතු නම්, එසේ හැගීමක් දිය හැකි කියවන ගැහැණු ළමයෙකුට ඔබ සුදුසුය. නමුත් ඔබ ඇයට ඒකාකාරී බවක් ලබා දෙන්නේ නම්, ඈ සොයන නිදහස ඔබට දිය නොහැකිනම්, ඔබ තනිවම සිටීම හොඳය. නමුත් ඔබට ඉන් ඔබ්බට ලෝකය සහ ලෝකයන්, ෆැන්ටසි, විශ්වය, ඈත ක්ශිතිජයේ තරු ගැන කතාංදර අවශ්‍ය නම්, ලියන, කියවන ගැහැණු ළමයෙකු හමුවන්න.! ♥️🌸 Lukshana Chamila #Lukesblog ෴ chérie - ෂෙරී
Chérie - ෂෙරී
Region: LK
Friday 06 June 2025 14:16:34 GMT
Music
Download
Comments
Nisha0523 :
මාත් ලියන කියවන කෙල්ලෙක්.. ඇත්ත මාත් කතා කරනවා එයා එක්ක මගේ කවි ගැන, මම ගොඩ නගන චරිත ගැන..එයා ලියන්නේ කියවන්නේ නැහැ.. ඒත් මාව අහන් ඉන්නවා හිනා වෙලා.❤
2025-06-07 05:21:57
36
kanchanaruwanpat5 :
මාත් ලියන කෙල්ලෙක් ඒත් මොන හේතුවකට දන්නේ නෑ එයා සම්බන්ධකම නතර කලේ 🤍🪻 ...මං ලියපු ඒ කවි ඔහු වග ඔහු දැන උන්නත් ආදරේ නොකරපු එක මට අදටත් පුදුමයි 💫
2025-06-07 14:52:26
6
SEW🎀💐 :
මගෙ කවිවල මාතෘකාව එයා...💔🥺
2025-07-22 18:02:29
1
Malinda sampath :
ඇත්තටම වාසනාවක් එහෙම කෙනෙක් ලබන කෙනා 💐
2025-06-26 19:11:39
0
ManoWick :
කො මං ඉල්ලපු සිංඳුවේ ටික්ටොක් එක 😏
2025-06-08 18:01:27
0
𝐀𝐝𝐢𝐬𝐡𝐚 𝐒𝐡𝐞𝐧𝐚𝐥 :
දවසක මට හම්බෙන්න ඔනේ ලියන කියවන ගැණු ලමයෙක්..🥺🖤 කියවද්දි අහගෙන ඉන්න♥️🥺..ලියද්දි එවා කියවන්න.. මගෙ හීනවල ඉන්නවා වගේ ගැහැණු ආත්මයක් හම්බවෙයි කවදහරි😌♥️
2025-07-23 07:41:10
0
𝕹𝖊𝖙𝖍𝖚𝖘𝖍𝖎.....ᥫ᭡ :
caption plzzzz🥺💞
2025-06-08 06:40:28
0
HANSANA :
එහෙම අය සංවේදී ලූ....💚
2025-06-09 22:25:49
1
Manupriya wickramasingha(海蓮)🌿 :
එයාලගේ ආදරේ හරි වෙනස් ❤️
2025-06-07 13:07:39
3
Araliyaa✌️🍃🐼 :
maath ehem liyn kiywn kellek☺️ewgem eyth liyn kiywn kollek
2025-06-08 03:21:44
0
Janeesha gamage 🐰☁️🦄 :
Harima lassani 🥺🌹
2025-06-22 08:57:26
0
Nethmi Chamodya :
caption eka denna puluwanda
2025-06-07 11:54:10
0
Nuhansa Karunarathne :
anee 🥺❤️
2025-06-07 06:37:37
1
Dish 🍄🤍" :
🥹🖤!
2025-06-07 12:05:33
0
𝙰-𝚅-𝙸-𝙽-𝙳-𝚄͢ :
@Hansi kumarasinghe 🥺
2025-06-10 06:25:48
0
Asitha Iroshan :
🥰🥰🥰🥰
2025-06-07 07:49:46
1
සිංදූපමා 🥷| Author :
💗
2025-06-07 07:11:36
1
Soul Joy💜📚💐 :
💜✨🥰
2025-06-07 05:34:15
1
♡||_Nishadya_ Nethmi_||♡ :
💜
2025-06-07 03:43:39
1
Chethana withanage_🧸 :
🌹
2025-06-07 03:08:36
1
jayani sewwandi :
🤍
2025-06-07 03:05:00
1
Heaven Graphy :
❤️❤️❤️
2025-06-07 02:37:55
1
Pula Wattpad :
❤🥰
2025-06-07 02:22:59
1
Shrim🧿🦋 :
🥺💗
2025-06-07 01:15:47
1
senlarra.books :
🥹♥️
2025-06-06 19:18:13
1
To see more videos from user @sherie.saj, please go to the Tikwm
homepage.