@deevox_mic_official: මගේ නොවුනත් කවද හරි එයා ලස්සන මනාලියක් වෙලා යන්න ඕනේ...😊♥️🍀✨#voice #Love #trending #fypシ゚ #fyppppppppppppppppppppppp #status #foryou #tiktok #Love #voice #status #lirycs

Deevox Mic
Deevox Mic
Open In TikTok:
Region: LK
Saturday 07 June 2025 00:56:26 GMT
86634
8959
200
304

Music

Download

Comments

dilahan115
gimhan dila :
විඩියො එකට කිව්වා, උනාත් එක පපුවටම වැදුනා 🥺
2025-06-07 18:23:15
51
kavibulaksan
T. D. M.... k_A_f_a. boy. 🤨 :
😔🙂 පිරිමි හිත් හරි හිලැයිබන්
2025-06-07 08:54:11
22
sankalpa0415
DmC. EAGLE :
ඉතුරු ටික මෙසේ ලියමු:- එන්නෙ හිස් අතින් නෙමේ මං දැං ඉන්න ආදරේ එක්ක ඒ තමා මගෙ හිතේ තිබ්බ වාහනේ එලවගෙන💔
2025-07-13 17:24:44
1
sasiya920
🇱🇰🇯🇵꧁ サシヤ꧂🇯🇵🇱🇰 :
මට කිව්වෙ නැති උනාට කමක් නෑ ..සතුටින් ඉන්න ඔයා හැමදාම .........
2025-07-01 17:01:18
2
_v_i_d_u_v_a_4
❮❮🔴★_𝗩_𝗜_𝗗_𝗨_𝗩_𝗔_★🔴❯❯ :
මටම කිව්වා වගේ.එයත් සනූ ☺️❤️‍🩹
2025-06-08 11:37:37
0
deevox_mic_official
Deevox Mic :
💗ඇත්තම කතාවක් මගෙ යාලුවා.💓😊
2025-06-08 01:03:23
1
dilshan_weerashinga
⃝⃠⃟😊පැතුම්✩Dw◦.. :
අනිවාර්යයෙන්
2025-07-21 07:50:22
0
cheflasa
Chef_Lasa :
ekanam papuwa kada gena yanna danuna e wachana tikata 🥲
2025-06-07 01:48:08
25
toyza_
Ķâ vïń ðů 🫶❤️‍🩹 :
Aniwaren 🫀💔🫶
2025-06-13 05:07:08
0
user4659127944485
සෙනු 🥺❤️‍🩹" :
සෙනු කියලා හදාම් බන් එක ඉස්ටෙටස් දාන්න ඕනෙ 🙂"
2025-06-08 11:06:50
6
tharu_my
𝐍 𝐢 𝐦 𝐚 𝐧 𝐬 𝐡 𝐚 ツ🐰🍓 :
දවසක කිව්වේ නැතත් එනවා එම දවසක.😌🥰
2025-06-24 11:19:06
2
alfa___444
ALFA 🪬🩸 :
පපුව පිච්චිලා ගියා ඒකට ❤️🥺
2025-06-09 11:33:50
0
tharu.bbh147
(03:08)🦕🥀🙈 :
අනිත් පැත්ත දෙන්න බැයිද😔 අනේ
2025-06-18 08:21:25
1
oshadashenal
O SHA 😈 :
කවදා හරි දවසක මටත් ඒ වසානාවන්ත දවස එයි 😢🥺
2025-06-08 11:44:59
0
shevin_chithalka
━━╬٨ـﮩﮩ❤٨ـﮩﮩـ╬━❤️❥❥═SheVIn ══ :
ඉලග මාසේ එයාගේ වෙඩින් එක 🥺
2025-06-26 18:41:49
1
noti....pissa
@_Skooby:🧸🪙🧃 :
Math love Kara bn 😪dannam life eka bike thami🖤🫀💐
2025-06-07 15:23:21
1
tharu1702
@tharu babah# :
aneeh😔
2025-06-07 08:15:10
2
user80628590888157
💗 T & C 💗🌏💗 :
අම්මෝ ඒ වචන ටිකත් ඒ කොල්ලා කොහොමද කියන්නෙ..අනේ 🥺🥺
2025-06-09 14:31:28
3
ashiiigirl1
🌻𝐀𝐬𝐡𝐢𝐢𝐢𝐢 𝐠𝐢𝐫𝐥 🌻 :
anee eka marama lassanai
2025-06-07 17:28:46
1
e_s_h_a_n_12
E_S_H_A_N_12 🇰🇼 :
❤️🥺💔අඩො මං එක එහෙම වෙනවා කියලා දැන දැනම ආදරේ කරනවා 💔
2025-06-08 06:53:55
2
user16118800855575
nethu😇❤ :
ane🥺
2025-06-07 17:55:55
1
tharu.baba875
🥰💔Tharu BaBa🥰💔 :
අම්මො දුක හිතුනා එහෙම දෙයක් කාටවත් වෙන්න එපාපපුව පලාගෙන යනවා එකට
2025-06-08 01:24:21
0
akash.gimhana2
02 . 17 📌 " :
හැමදාම පිරිමි කරේ දරාගත්ත එක විතරයි 🙂💍
2025-06-08 04:39:26
0
sathsara20005
🎧❤️🇱🇰 life story :
ඔව් මටත් එමයි එයත් කසාද බැන්දා එයා මට ගොඩාක් ආදරේ කලා❤️😊 ඒ අක්කා ඒ තරමට ආදරේ කලා අදටත් එයාව මතක් වෙනවා
2025-06-11 18:16:47
0
a.l.bopath..2009
@🅱︎.. 🅲︎..ᵇᵒʸ.. 🤬₹ :
ඒ පිරිමි විතරයි බන් දන්නේ ඒ වේදනාව 😔
2025-07-05 05:56:56
0
To see more videos from user @deevox_mic_official, please go to the Tikwm homepage.

Other Videos


About