@norm_.q19m: #بغداد #الشعب_الصيني_ماله_حل😂😂 #النجف_الأشرف

norm_.q19m
norm_.q19m
Open In TikTok:
Region: IQ
Sunday 08 June 2025 15:03:23 GMT
44887
1290
0
92

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @norm_.q19m, please go to the Tikwm homepage.

Other Videos

අපි තව දුරටත් පුරුද්දට හරි, පටන් ගත්තු නිසා හරි ආදරේ කරන ආදරවන්තයින් නොවන බව වටහාගනිමින් ඇත... අනෙකාට, ඔවුනට ජීවිතය තුල ඉටු කරගැනීමට ඉලක්ක, අරමුණු ඇති බව වටහාගනිමින් ඇත...  නොදැම්මොත් තරහා වෙන නිසා දාන කෙටි පණිවිඩ වත්, relationship එක ඇතුලේ තියෙන විශේෂන පද වත් තව දුරටත් ආදරය නොවන බව වටහාගනිමින් ඇත ! කලක පටන් ජීවිතයෙන් අඩුවක් වුන සන්සුන් බව, ස්ථාවරත්වය, ඉවසීම, තේරුම් ගැනීම, ආරක්ෂාව ආදරය තුලින් ලැබිය යුතු බව, දිය යුතු බව වටහාගනිමින් ඇත.  දවස පුරා ඔහේ කතා කරනවට වැඩිය, යම් යම් මාතෘකා ගැන ඇතිවන කෙටි, ගැඹුරු සංවාද අගය කිරීමට පුරුදු වී ඇත…  ආදරය නම් එකිනෙකාගේ ජීවිතයට සහය වීම බව බොහෝ දුරට වැටහී ඇත !  ❤️ @gihantharaka79  #feelings #viral #content #fyp #SL #sensitive #serious #❤️ #onemillionaudition #brokenheart #follow #Love #emotional #premam #saipallavi #vedio #life #Relationship #phoony🤫😈 #පූණි

About