@buddha.glow: A moment that still echoes through lifetimes 🙏🙏🙏 #PathOfCompassion #BodhisattvaHeart #SinhalaVoice #BuddhistStories #EmotionalScene #ForestWisdom #CinematicArt #SriLankaHistory #PeacefulSoul #JatakaTales

Buddha Glow
Buddha Glow
Open In TikTok:
Region: LK
Sunday 15 June 2025 17:14:09 GMT
379501
61159
960
928

Music

Download

Comments

mathisha.750
Mathisha Viraj :
මම AI වලින් දැකපු ලස්සනම විඩියෝ එක..🖤👌
2025-06-16 05:29:42
2500
___modify__bus__0
𝗩𝗜𝗗𝗨 𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟 :
🙏🙏🙏🙏🙏 Ai වලින් දැකපු සුපිරි කන්ටෙන්ට් එකක් සාදූ 🙏🙏🙏🙏🙏🙏
2025-07-19 04:55:42
0
nima_x77
Nima<< 🕊️ :
හරිම වුන්ට හරිම දේ හම්බවුනාම ❤️‍🩹🕊️
2025-06-16 02:15:47
1249
sudeepa3222
sudeepa322😍 :
ඒ පිනෙන් තමයි ඉක්මන් බුදුන් උනෙ 😍🙏🙏🙏
2025-06-16 02:12:14
821
baozi_cat
baozi :
අනේ පුලුවන් නම් යසෝදරා මහ රහත් තෙරණිය ගැන AI එකක් හදන්නකෝ 🥺
2025-06-16 05:57:12
167
disal11
disal11 :
මේ කතාව තියෙන මූලාශ්‍රය දන්න කෙනෙක් පොඩ්ඩක් කියනවද
2025-06-16 06:01:08
38
j_a_li_y_a
J💍 :
Ai වලින් ආතල් ගන්න උන් අතරෙ මෙහෙම ආදර්ශයක් වෙන උන්ට Respect 💗👏
2025-06-16 14:39:17
230
_ravindu_denusha_
°•_Ravindu_Denusha_•° :
matu budu wana maiti budu samidu
2025-07-19 04:16:18
0
roshansachiraliyanaarchc
Roshan sachira :
මෛත්‍රි බුදුපියාණන් වහන්සේට පෙර බුදු විමට හේතුව 🙏🙏🙏
2025-06-16 05:00:28
93
_saduwa_page_1
× 𝐒𝐀𝐃𝐔 🥷🖤🌪️ :
එකනම මගෙ මොලේටම වැදුනා ❤️මන් තේරුම් ගත්ත ගොඩක් දේවල් 💗🤝
2025-06-16 08:44:52
57
chamod.dilshan18
Chamod Dilshan :
🥺❤️අන්න එහෙමයි ගෞතම බුදුන් මුලින් බුදු උනෙ ❤️
2025-06-18 18:42:03
10
gimaa009
GiMaa 💋" :
මම AI වලින් දැකපු ලස්සනම විඩියෝ එක..🖤👌🥺
2025-06-17 17:21:09
20
englishfor_life
englishfor_life :
Budu Hamuduruwo ❤️❤️❤️.
2025-07-16 05:08:23
0
____shan____3
❤_____ShAn_____❤ :
ඉක්මන් බුදුන් බුදු උනාවෙ මෛත්‍රී බෝධිසත්වයන්ගෙ අදිෂ්ඨානය 🌕
2025-06-16 18:48:14
2
malithamadushan53
🎶❤️🎶 :
බුදුසරණයි🙏🙏🙏🙏
2025-06-29 03:25:07
0
thejal_
• ㄒ 卄 乇 フ 卂 🗿⚔️ ' :
Sadu sadu 🤍
2025-07-11 14:29:48
0
dluvisss
Dew 🎀 :
Now this is the real use of AI ❤️
2025-06-17 07:49:24
3
madushanka__104
𝑀𝑎𝑑𝑢𝑠ℎ𝑎𝑛𝑘𝑎 🥺🤍 :
budu saranai 🙏🙏🙏
2025-06-25 16:01:39
0
_j_a_k_i_ya_
_J_a_k_i_ya_🇱🇰 :
🥺❤️☸️🙏දැකපු ලස්සනම වීඩියෝ එක.දිගටම මේ වගේ වැඩ කරමු ජය වෙවා❤️ධර්ම ධානයක්ම වෙවා ❗️☸️😌♥️
2025-06-16 14:01:07
5
tiktokudara233
SL. DASUN :
මෙහෙම වීඩියෝ හදලා අපේ සිත් හදන ඔයාට ගොඩක් පිං
2025-06-17 02:37:14
3
dil.rathu
༺♡༒𝔻𝕚𝕝 𝕣𝕒𝕥𝕙𝕦༒♡༻ :
සිරාවටම respect ai වලින් කුනුහරප වෙනුවට මෙහෙම එවා හදන එක වටිනවා 🙏🙏
2025-07-02 08:10:05
1
sadamalisada573
Sadamali sada :
un vahanse maha sheshtai😻
2025-06-24 23:27:17
0
lakshantissera4
lakshantissera4 :
AI තාක්ශනෙන් මේ වගේ දෙයක් කරන්න හැමෝම ආසයි ඒ අතීතය ලස්සනට දැක බලාගන්න ☺️🙏
2025-06-16 13:25:43
43
r4viz_xx2
𝙍 🦕𝙑 𝙄 𝙔 𝘼 :
ඒක මාරම ලස්සනයි ❤️🌻
2025-07-15 04:10:08
0
To see more videos from user @buddha.glow, please go to the Tikwm homepage.

Other Videos


About