@wazz_official01: " love " i dno't like it 🙂❤‍🩹 #trending #viral #foryou #fyp #fypage #fypシ゚ #qoutes #1millionaudition #100k #1millionviews #500kviews #fypppppppppppp

𝓽𝓱𝓮 𝔀𝓪𝔃𝔃 🥤: )
𝓽𝓱𝓮 𝔀𝓪𝔃𝔃 🥤: )
Open In TikTok:
Region: LK
Wednesday 18 June 2025 08:04:06 GMT
215801
31813
483
1095

Music

Download

Comments

ishara9052
ishara :
ජීවිතේ තියන target වලට යන්න ඕන නිසාම ඒවගෙන් ඈත් උන මිනිස්සුත් ඉන්නවා 💔
2025-06-19 09:12:30
61
chamachama731
chamachama731 :
අනුකම්පාව , ආදරේ , කරුණාව කියන හැගීම් ඇතිවෙන්නෙ දැන් සතෙක් ලග විතරයි .... මිනිස්සුන්ව අයින් කරලා දාලා ගොඩක් කල්...
2025-06-19 05:06:23
198
_sm_review_7
SM.REVIEW :
තව කෙනෙක් ආදරය කරන දිහා බලලා සතුටු හරි වෙන්න පුලුවන්නෙ ❤️🙂
2025-06-19 07:36:53
71
dshewoon
Dhila _🪬 :
ගිය ආත්ම් කරපු අකුසල් තමයි මේ ගෙවන්නෙ 🥺😔
2025-07-30 21:52:37
0
lahiru_amarathunga
ලහිරු • Lahiru • லஹிரு 🌀☁️ :
මට ආදරයක් නැත්ත..සමහර ආදර කතා හරි ලස්සනට තියෙනවා..ඉතිම් කවදාවත් එයාලගෙ සතුට නැතිවෙන්න හොද නෑ.🥺❤️‍🩹 දුක කියන දේ හැමෝටම දරාගන්න අමාරුයි.❤️‍🩹
2025-06-21 00:46:34
7
shanthakumar9563
𝐒𝐤 𝟏𝟗+ *🫀"🖤 :
එක ඇත්ත 💯 කෙල්ලට වඩා හීන ලොකුයි බන් dream is important 🫀💯❤‍🩹
2025-06-19 17:18:14
2
sajith_asanka
Sajith Asanka ✅ :
අනිවා මට,ගැලපෙන්නෙත් නෑ 🙂
2025-06-20 12:16:59
6
lahiru.lakshan.official
Lahiru Lakshan.official🔥💥 :
කමලා අපිට ඉන්නෙ 🏠පුතෙක්
2025-07-30 16:42:37
0
crazzygirl960
crazzy girl💞🙈 :
අපි ලස්සන නිසා කොල්ලො හිතනව අපිට කොල්ලො ඇති කියලා ඒත් එහෙම නෑ 😭😭💔
2025-06-21 13:38:08
9
x_denuw4_n
𝘿 🍃 :
🍁:මම ආදරේ කරන්න දන්නේ නෑ🙂🥀
2025-06-25 08:09:37
2
gimarakaushalifer
Dineth kausal :
ආදරය නම් කලාවක් මන් එහිවෙලා මුලාවක් ජිවිතය රාටාවක් බන් 👍
2025-06-23 06:09:26
3
_pasiya..0
❤️🌈🥺₦Ø₩₮Ɏ ₱₳₴ł🥺🌈❤️ :
target වැඩි Suddh..එතනින් passe බලමු..🥀💔
2025-06-24 16:34:00
2
janidupraba
janidupraba :
තාම ස්තාවරේක නැති නිසා තාමත් affair ekak start karanna hithenne na .. but soon mn me gem gahanawa 🤝💪
2025-06-20 11:14:36
5
roshanjute
පිස්සු හුප්ති මගෙ 👀 🫣 😗 💋. :
🫠 මට ගැලපෙනවා හම්බ වෙන උන්ට මාව ගැලපෙන්නෙ නැ
2025-06-23 09:21:42
1
kaveeyafficial__x
𝙆>💗📌" :
"Love" Dont Like It
2025-06-20 13:58:41
3
gawesh155
가웻🇱🇰 :
ආදරේ මම මගෙ ජීවිතෙන් ඈත් කරලා තියෙන දෙයක් 🥺😔
2025-06-19 13:43:59
4
nima7_boy
N I M A🩷 :
LOVE dont like it. ❌ FREE FIRE love it. ✅
2025-06-19 15:10:57
4
__mathee_boy_
𝑴_🕊️🍁 :
මම ආදරේ කරන්න දන්නේ නෑ🙂🥀
2025-06-19 15:01:25
2
s_and_a2001
소연 :
*dont
2025-06-20 02:20:20
1
xkaush__ff
KaUsH_ :
Set karaganna wath therenna nh 🥺💔
2025-06-20 06:18:49
4
mwwasantha
CaNe BoY :
සිරාවටම මම උබට respect 😊😊
2025-07-18 10:19:34
1
pasidu__dil
_⭕✔︎PᴀsɪⒹ︎🅤︎(바시)._ :
ඇත්ත මට එක හරියන්නෑ ,, අනික tok සිනුත් බෑ 🥲
2025-06-25 07:06:02
3
dananjayahevageka
dananjayahevageka :
ඊට වඩා ජීවිතය ට සෙට් කරගන්න ඔනි දේවල් තියෙ🥰
2025-06-22 20:55:46
2
heshan0450
heshan :
😁සිරා බන්😁
2025-07-12 08:56:13
1
To see more videos from user @wazz_official01, please go to the Tikwm homepage.

Other Videos


About