@raveentharukamusic: හැන්දෑවක ඔබ මා හමු වූ යාමේ... ✨Thank you Colombo! ❤️ #handawaka #handawakaconcert #handawakacolombo

Raveen Tharuka
Raveen Tharuka
Open In TikTok:
Region: LK
Monday 23 June 2025 12:15:57 GMT
1764665
173182
1550
1519

Music

Download

Comments

ishzz3
Isuri :
දිව්‍යංගනා & හිමි නැති ආදරේක මේ සිංදු දෙක මගේ ජීවිතේට අමතක වෙන්නේ නෑ..මං ආදරේ කරපු කෙනාගෙ exam stress release කරන්න මං මේ දිව්‍යාංගනා song එක තමා එයාට යැව්වේ අහන්න.එයා හරිම සතුටු වුනා ඒකට..ඒත් එක්කම වගෙ හිමිනැති ආදරේක song එක ආවේ..එයා පිස්සුවෙන් හැම තප්පරේකම අහපු සිංදුවක්.මාත් එහමයි.හැබැයි කවදාවත් හිතුවේ නෑ අපිට මේ සිංදුව මේ විදිහට දෙපැත්තක ඉදලා අහන්න වෙයි කියලා 🥺💔
2025-06-23 14:40:57
447
doni....official
🧚𝘾◦𝙐◦𝙏◦𝙀 🫶 𝙂◦𝙄◦𝙍◦𝙇❤️ :
රවීන් අයියා❤️
2025-07-29 17:11:58
1
nav_oo.official
𝙽 𝙰 𝚅 𝙾 🦖" :
මං මගේ ඇස් දෙකෙන් දැකපු හොදම හා එකම Live singer 🥺💗 !!
2025-06-26 15:07:14
45
muthuja_sanahas
MUTHUJA :
රවීන්! 🤍
2025-06-23 15:55:31
260
geethika__ya
Geethika__ya :
කෙල්ලො ඔක්කොම සතුටින්🙂
2025-06-25 15:11:37
19
upani5
𝗝𝗙_𝙱𝙰𝙽𝚂𝙷𝙴𝙴 ᵍⁱʳˡ🤍💐 :
Live singing nam Raveen thama !🥺🤍✨💐
2025-06-24 17:05:33
113
kaluwiz
KaluWiz :
W
2025-06-23 19:19:40
39
chutiya165
𝐻 < 🫀 :
ග්‍රිම්ස්ටා වල දැක්කා දා ඉදලා මම ආසා ම කෙනෙක්.. 🥺මෙයා පලවෙනි ආවා මට මාරම සතුටුක් ආවෙ...🥺මෙයා හැම සිංදුවක්ම මාරම ලස්සනයි
2025-07-01 08:04:04
1
jini.62
❤️😘 :
හිත නිවන භාවනාවක් ඔයා🫶❤️
2025-07-17 04:32:31
0
20250316roshi0
𝗥 🍓 :
මං ආසම කෙනා 🥺❤️
2025-07-14 17:48:50
1
thamodi.senevirathna
Thamodi Senevirathna :
එයාට ආදරේ කරන කාලෙත් මේ සිංදුව ඇහුවා.අද එයාව මතක් වෙන වාරයක් ගානෙත් මේ සිංඳුව අහනවා....🩵🥺
2025-07-29 15:01:13
1
s_a_c_h_i_y_a.official1
Sachi ❤️🌍 Tharu :
ඒ වොයිස් එක පිස්සුවක් ❤️
2025-07-01 07:37:08
1
dreamgirl_496
🇱🇰꧁⃝༆𝔻ℝ𝔼𝔸𝕄𝔼 𝕘𝕚𝕣𝕝༆⃝꧂ :
වචන නෑ....
2025-06-24 08:28:10
2
danuboy98
danush98🇯🇵✈️ :
ඔයාගේ Voice එකත් එක්ක ඒ දැනීම් කියන්න තේරෙන්නේ නෑ.දැනෙන්නේ🫀❤️🥹🫶 වෙන කියන්න දෙයක් නෑ
2025-07-14 17:09:29
3
_chami_7
Touch My Lal Lal Laa👁️🫦👁️ :
Ado uba maru bn dan 💞
2025-06-23 12:26:04
3
dulnitha_sasdinu
Dulnitha.perera 🇱🇰 :
oya mahaname lagin giya ne awadane ganna habai eth hambun na 😂
2025-06-26 13:47:30
3
chuti.denu.manika916
❤ චුටි දෙනු මැනික ❤ :
අම්මෝ ඔයාගෙ වොයිස් එක 💗💗💗💗💗💗💗💗💗💗💗💗💗
2025-06-24 10:34:14
5
isu_045
𝐈𝐭"𝐳 𝐦𝐞 𝐢𝐬𝐮𝐳𝐳 😽💗🍭 :
Ane asama knk ❤️🥺 cmmnt ekt like ekkvt dmmot mn sthutin 😓
2025-06-26 18:01:58
25
salon_nilmini
Salon Nilmini :
Adarai puthe ♥️🥰
2025-06-23 13:59:00
2
user57063248
🦋🥀දෝනි🥀🦋 :
ආසම කෙනා❤️🥺
2025-07-25 21:27:10
0
ravee939
Ravee🗣️💕 :
Aiye oyaaaa rathnapura indoor එකට එනව නේද 🥺 අනේ මට එන්න වෙන්නෑ එදාට අම්ම යන්න එපා කිව්වා 🥺 මගේ ආසම ගායකයා 🥺
2025-06-30 03:16:22
2
rv01004
Raveen tharuka FP :
fv singer...love it good luck aiyeh... 🫶🥺❤️😘
2025-06-23 13:38:48
14
shena_1223
Shena🍂 :
I came to the "hendewaka"concert which was held at kandy, sahas uyana. You have such a captivating voice, it's really pleasant to listen to..🥺 " දිව්‍යාංගනා & හිමි නැති ආදරේක.. those 2 songs were my fv" ♥️✨
2025-06-23 14:31:51
5
heshu695
07:02 :
මතකෙම පීරා බැලුවා ඔබ එහි නෑ සිතුවම් වෙලා..❤🥺
2025-06-27 03:09:00
8
nsfashion32
smoke baby,🚭 :
eka pissuwak🥰🥰🥰
2025-07-26 15:58:12
0
To see more videos from user @raveentharukamusic, please go to the Tikwm homepage.

Other Videos


About