@the_11.11_spiritual_club: ඔයා ඒක කොච්චර පිළිගන්න අකැමැති උනත් ඇත්ත ඒකයි ... එයත් සමග සාමය ඇති කරගන්න, වේදනාවේ අවසානය එය යි වේදනාව අත්‍යවශ්‍ය යි ඔබේ පිබිදීම ට ✨️ පිබිදීමක් ගැන ඔබ සිතන්නේ රිදීමක් ඇති වුවහොත් පමණයි වේදනාව බලයට හරවමු ✨️✨️ #විශේෂ පණිවිඩය, ඊළඟ 40 days challenge එකට දැන් ඉල්ලුම් කර හැකි යි සහභාගි වෙන්න කැමැති අය , 40 days කියලා මැසේජ් එකක් දාන්න, comments විතරක් නෙවෙයි msg එකක් දාන්න සමහර අයට msg එවන්න බැහැ #spirituality #awakening #universe #manifesting #fyp

The 11:11 spiritual club
The 11:11 spiritual club
Open In TikTok:
Region: LK
Monday 23 June 2025 19:43:39 GMT
47778
3324
99
315

Music

Download

Comments

dushanjk98
DUSH 🐰 :
ජීවිතේ අන්තෙටම වැටිල ඉන්න වෙලාවට මේ වගේ පොස්ට් එකක් උනත් ඇති හිත ටිකක් හැදෙන්න..🥺
2025-07-06 14:16:01
21
irosha.iro
Irosha Prabha :
තමන්ට තමන් විතරයි කියලා තේරුනාම,අසරණ උනාම,රිදුනම මිනිස්සු ඒ වේදනාව දරාගෙන කොහොමහරි නැගිටින්න හිතනවා.ඊටපස්සේ තමා ජීවිතේ නොදැකපු ලස්සන දැනෙන්නේ
2025-07-23 02:06:39
1
sandun.tharaka166
Sandun Tharaka :
ඒක ඇත්ත අමාරුවෙන් දරාගත්ත ඒ මෑත කාලෙ දිහා හැරිල බැලුවම හිතට මාර ගැම්මක් එන්නෙ🥰
2025-07-20 18:58:08
1
kavendajayawera
❤️කාවින්ද❤️ ජයවීර❤️ :
40 days 👑
2025-07-25 14:11:04
1
kalwijethunge
Kal🤍🌸 :
ඒත් නැති උන දේ අඩුව , දුක අපි මැරෙනකම්ම එහෙම්මමයිනේ…
2025-07-24 05:06:10
1
i.s.h253
I S H :
9Days
2025-07-10 17:08:48
1
amithbalasingha
amithbalasingha :
🥺 වෙන්න තියෙන හැමදේයක්ම උනා
2025-07-06 16:20:01
4
jung.soo56
Jung Soo :
විස්වාස කරනවා
2025-07-05 10:48:32
1
randika96122
Randika :
අනිවාර්යයෙන්ම අපි හිතුවට කාලයක් යද්දි තේරෙනවා වෙන්න තිබුන හොදම දේ තමයි උනේ කියලා
2025-07-30 19:15:47
0
sanjeewapriyanath
Sanjeewa Priyanath :
මේකනම් ඇත්තක්
2025-07-05 11:24:12
1
chathurachathura9789
Chathura :
තෙරුවන් සරණයි💗🌺
2025-07-26 17:16:50
2
nilukstyle
nilukshala kumari🇸🇬🇱🇰 :
11.11
2025-07-27 08:14:07
1
ayesh.prasad
Ayesh Prasad :
ou.
2025-07-27 14:39:01
1
dhenuwan5
🤪 sameera..😊🤪 :
@ ඇත්ත නෙද ..🥰
2025-07-24 14:50:02
1
nethpahanranabahu1
Nethpahan Ranabahu :
40 days
2025-07-25 16:26:04
1
feelinheart21
feelinheart21 :
true💯
2025-07-22 19:00:49
1
m6545843116134
Bubbles@ :
ow aththa....
2025-07-24 03:22:00
1
kesharilakma
Keshari Lakma🧿 :
Thank you mother universe 🧿
2025-07-17 10:25:03
1
rashi..1
ᥫᩣ Rashi ( පැංචි ) ᥫᩣ🐇🍓 :
ඔව් ඒක ඇත්තක් .. 🥺🙏
2025-07-12 06:35:54
1
flyafterfly
☠️⏳ LN D VO ⏳☠️ :
11.11 කියන්නේ මොකද්ද හරියටම 👍
2025-07-12 03:52:18
1
user702300498
SL Lakiya :
eka aththa
2025-07-11 17:43:15
1
heshanhansaka837
HeSHaN HaNSaKa :
wishwayata sthuthi wewa.. 💓
2025-07-09 01:15:34
1
de_w_23
𝘋𝘦𝘸 🌧️ :
එහෙම අය අයෙ එන්නෙ නෑ 💗
2025-07-06 18:03:18
1
hemantha.kumarasinghe
Hemantha Kumarasingh :
40 days
2025-07-24 01:49:18
1
pramodyawickramashinghe0
🧿🚍@pramodya🚍🧿 :
ithin ehema karala monada labune
2025-07-04 20:41:22
1
To see more videos from user @the_11.11_spiritual_club, please go to the Tikwm homepage.

Other Videos


About