@vibelinemusic: ඒ වගේ සුන්දර කාලයක් ආයෙ අපිට එන්නේ නැති වෙයි 🥺♥ ️#creatorsearchinsights #music #edit #viral #seasonticket #Love #foryou #trending #fyp #vibelinemusic

𝐕𝐢𝐛𝐞𝐋𝐢𝐧𝐞 𝐌𝐮𝐬𝐢𝐜
𝐕𝐢𝐛𝐞𝐋𝐢𝐧𝐞 𝐌𝐮𝐬𝐢𝐜
Open In TikTok:
Region: LK
Tuesday 24 June 2025 09:08:12 GMT
73377
7718
362
182

Music

Download

Comments

k.d.sanda
sanda 💜️🕊 :
දවසක්වත් මග නොහැර බලපුවා...තාමත් සින්දුවම කට පාඩම්..🥺💗
2025-06-25 09:05:59
126
user31667159350345
♕︎ꨄ︎𝕲𝖆𝖞𝖆𝖘𝖍𝖆ꨄ︎♕︎ :
api okkm hiru TV eken meka illamuda☺️
2025-07-11 02:28:33
5
lasith2011
LaSi boy :
නැවත නොයන අතීතය 2011 වෙලත් 2019 දී කාටුන් ඉවර වෙලා අනිවාර්යයෙන්ම බලනවා
2025-09-01 13:09:42
0
usermaduwa0445
❤️꧁𝙈𝙍.〽️𝘼𝘿𝙐𝙒𝘼꧂❤️ :
song ekaඇහෙද්දිත් ඒ සුන්දර අතීතය මතක් වෙලා ඇස් දෙකෙන් කඳුලු වැටෙන්න්නේ නොදැනීමයි...🥹😫🫶❤️❤️
2025-08-25 08:24:40
1
am_am186
_apzara_🐉♡ :
🥺❤️පණ මෙන් වටීමී අතීතේ කතා...
2025-07-07 13:31:19
2
user5522736155634
S.🤫♥️Nethsara :
ඒ කතාවත් ලස්සනයි ජිවෙත් ලස්සනය් එ කාලේ 💗🥺 ඉස්කොලෙ ගිහින් මෙකම බලන්න ඕන නිසා වැඩ කලින් ඉවර කරලා 6ට දානවා Tv එක 🥺💗
2025-06-25 17:35:37
7
tenuki36
Tenuki Thesara :
මග නොහැර හැමදාමත් හවස 6.00 වෙද්දි බලපු කතාවක් 🥰❤️
2025-06-27 09:14:20
26
althinai5
අල්තිනායි. :
🥹❤️මෙතෙක් ජීවිතේ ලස්සනම කාලෙ.
2025-06-24 22:03:02
47
nawa.girl8
Nawa Girl~~~~~ 👧 ❤️ :
ජීවිතේ ලස්සනම ඒ කාලේ ඒ වගේ ලස්සන කාලයක් ආයේ එන්නේ නැති වෙයි ❤️🥺
2025-08-24 17:50:26
0
cherishh1212
11:11🪐🪬 :
අනේහ් 2019 සතුටින්ම හිටපු කාලේ 😭💗🥺
2025-06-25 12:32:12
36
diluka.damayanthi0
Diluka Damayanthi :
Hmmmm❤️❤️❤️❤️❤️❤️
2025-08-19 09:51:14
0
xx_tharu_
Tharu_bea 🐣🌷 :
එහෙම කාලයක් අයෙ කවදාවත් එන්නෙ නැති වෙයි ඇත්තටම 🥺💔
2025-07-20 08:23:37
2
basiya_20
ㅤxBASIYAㅤ♤ :
ඒ සුන්දර කාලෙ අපිත් එක්කම නැති වෙලා ගියා🙂
2025-06-25 16:32:04
15
rdashi128
Ashdeepian :
forever my favorite ❤️
2025-08-08 04:56:33
0
akashi.mihinadee
Akashi mihinadee~♥~ :
අපිට එහෙම කාලයක් තිබ්බනේ කියලවත් හිත හදා ගන්නවා😩❤
2025-06-29 02:17:48
8
sudu_baba110
sasi බබා😇✔️ :
sison tikat
2025-07-03 16:47:36
0
ishu...67
05.24🪐🐰... :
එක බලද්දි. අපි ඒ කතාවෙ ජිවත් වෙනවා වගේ😩💗
2025-07-07 17:19:14
4
chamathka.jayaward
Chamathka jayawardhana :
Marama lassana drama ekak ❤️eka kotasakvath magahariye naha
2025-07-15 05:43:42
1
nameeshavishini
Nameeshavishini :
සීසන් ටිකට් පොඩි කාලේ මගඅරින්නේ නැතුව බැලුවා 🥰🥰🥰
2025-06-25 13:28:15
11
ten.tax
ten tax :
අදටත් ආසම කතාව ,ආය යනවනම් ♥️😻 ජීවිතේ ලස්සනම කාලේ♥🔥
2025-06-29 20:27:02
2
user2502045176128
sandaya :
අනේ ආසම කතාව 🙈🙈
2025-08-15 08:47:59
1
jananichamathsara
💓 PARK JANUU🐥💜 :
අනේ එහෙම කාලයක් අපිට ඉස්සර තිබුණා නේද...එකක් වත් මඟ නොහැර බලපු කතා ....🥺💖😩
2025-06-27 19:10:33
6
avanya_silva
avanya_silva :
issara mata gedarin oka balanna denne etin mage hodama yaluwa awilla una de kynw api okkoma wata wela ahan innw😂
2025-07-08 08:28:16
2
sheharadil659
_𝘴ꫝꫀꫝꪖ𝓽ꪖᦔ𝓲ꪶ_ :) :
Season Ticket 🥺❤️
2025-07-24 08:25:45
0
thisali.madurawala
Thisali Madurawala :
ඇත්තක්....හවස 6 වෙද්දි ටීවී එක ඉස්සරහ 🥺❤️
2025-06-25 17:25:49
11
To see more videos from user @vibelinemusic, please go to the Tikwm homepage.

Other Videos


About