@_maathra_qoutes_: දැන් ටික ටික ඒ හීන ඇත්ත වෙනවා 🤍! . #maathra #foryou #foryuopage #status #viral #viralvideo ##fyp #fypシ゚ #quotes #tiktok #trending

මාත්‍රා 𝙦𝙪𝙤𝙩𝙚𝙨 |ଓ
මාත්‍රා 𝙦𝙪𝙤𝙩𝙚𝙨 |ଓ
Open In TikTok:
Region: LK
Wednesday 25 June 2025 15:19:38 GMT
506837
56832
357
505

Music

Download

Comments

memory_s_1
Sꪖdꪊ🏳️‍🌈😫🦋∑»:'' :
බුදුන් දේශනා කරපු දර්මය කවද්ද බොරුවක් උනේ... 🙂
2025-06-26 03:31:48
1753
prm_shutup
Ayeshdew❤️ 💫 :
මන් නම් හිතන්නේ නෑ.මොකද ඒ කාලේ එක්ක බැලුවාම දැන් ඉන්න කෙල්ලෝ අඩු වයසින් ලමයි හදන සම්බාවිතාව අඩුනේ.මන් කිව්වේ මට දැනුන දේ😒
2025-06-26 00:51:46
258
chutidoni3198
Chuti Doni :
බුදුහාමුදුරුවො එදා නෙමි අද කාලෙයි ඉන්න තිබුනෙ🥺🥺🥺😔
2025-06-26 20:09:29
66
fire_creation1
INDIGO💍👑 :
මගෙ pin කරලා තියන වීඩියෝ බලන්නකො.මේක සාක්ෂි එක්ක තියනවා💥❤️
2025-06-25 17:40:43
480
dopeund
𝐒𝐀𝐇𝐀𝐍 𝐄𝐝𝐢𝐭𝐳  :
කුඩා වයසේ පසු වන ස්ත්‍රීන් ට පවා දරු පල ලැබීම ☸️🙏
2025-06-27 08:09:37
172
pramuuuuuuuu
Pramu🎐 :
මේ ඇත්ත දැන් ඇස් පනාපිට සිද්ද වෙනවා මට නම් ඇස් ඇරලා බලන්නවත් බෑ. මොන තරම්ම් කරුමයක් ද මේ..
2025-06-26 19:36:06
17
lahiyakrish
Lahiya😎 :
එය තවද අනාගතයේ වන දෙයක් කුඩා ළදරු දරුවන් ගැබ් ගැනීම් ලමුන් ඉපදවීම් ගැන කියවෙන්නෙ🥰 සත්‍ය අවබෝධ කරගෙන යා යුතු , තමන්ගෙ ගැලවීම තමන් අතම පමණය.මෙයයි අවසාන අවස්තාව❤️🙏
2025-06-26 04:21:13
133
roshansachiraliyanaarchc
Roshan sachira :
බුදු මුවින් දෙසු මොනවද වැරදුනේ 🙏🙏🙏
2025-06-26 03:24:00
91
virangalakshitha
❤️😶‍🌫️Viranga😶‍🌫️❤️ :
බුදුන් දැක නිවන් දකින්න මේ සංසාරෙ🙏🥺
2025-08-06 03:04:05
2
kaviya.officeal
༺𝕱꧁⃝「𝚃𝚁𝙰𝙲𝙺--|ꜱʜᴀɢɢʏ__ᥫ᭡ :
කෙල්ලෝ අඩුවයසින් ප්‍රසුතයට පත් වෙන ඒක ගැන කිව්වේ
2025-06-26 17:52:31
36
nipunzzz1
NIPUNZ 🗲 :
මේකෙ තේරුම මොකක්ද
2025-06-30 04:28:03
2
rameshperera32
𝗔𝗨𝗥𝗔.... 🔱💀💫🇦🇪 :
සිහින 16ම ඇත්ත ...
2025-06-29 06:30:08
1
osha__lk
Osha Lk 💐✨ :
වර්තමානයේ ඒ සියල්ල ඇස් ඉදිරියේ දැක ගැනීමට ඇත 🙂💔
2025-06-30 01:36:10
4
ravee939
Ravee🗣️💕 :
ඒක දැං ඇත්ත වීගෙන එනවා 🥺💔🥀
2025-06-26 01:12:29
27
yenuka.yohan
Yenuka Yohan :
දැන් එම සිහිනය ඉශ්ට වී ඇත.❤️🙏
2025-06-27 09:20:54
6
_nima_pag_
𝖓𝖎𝖒𝖊𝖘𝖍 💋 :
Lord buddh🤍
2025-07-15 03:45:41
1
prasansa._2
Mevis 🧛‍♀️ :
බුදු දහම සතයයි 🥺❤️
2025-06-30 18:37:59
2
aveeshadil
aveeshadil :
Whats happened ?
2025-07-11 17:18:28
1
chuttax1
chutta 🫀" :
බුදු මුවින් දෙසූ දෙයක් වැරදී නොමැත.🙏💗
2025-06-26 08:47:53
28
bike_hub609
𝙰𝙽𝚄𝙷𝙰𝚉™ :
ado ee video ek AI ekk bm😪
2025-06-26 12:29:43
6
user1280579045859
madu :
අනේ දෙයියනේ මොකක්දමේ වෙන්න යන්නෙ
2025-06-29 12:58:32
1
d4x.tddey
Teddy...🩷 :
බුදුනේ ඔබ එදා නෙවේ අද දවසේයී ඉන්නට තිබුනේ 😔😔😔
2025-07-12 10:05:14
3
user6109536169284
user :
mokakda song eka bn
2025-06-28 13:23:00
1
pramod_kanchana01
𝙴𝚣𝚒 :
අවුරුදු අටක බබෙක්..බබෙක් එක්ක😢
2025-06-26 02:46:19
37
To see more videos from user @_maathra_qoutes_, please go to the Tikwm homepage.

Other Videos


About