Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@dahama60: හදවතම ලියලා තියාගන්න ඒවගේ මිනිස්සුන් ට.! ... #statusvideo #harttuching #dahama #fypシ #foryoupage #viral #srilanka #trending
♜dahama ๛么
Open In TikTok:
Region: LK
Friday 27 June 2025 09:56:40 GMT
473762
31880
254
1100
Music
Download
No Watermark .mp4 (
0.12MB
)
No Watermark(HD) .mp4 (
0.18MB
)
Watermark .mp4 (
0.2MB
)
Music .mp3
Comments
SHAGGY''🍫 :
කෙනෙක් ආදරේ කියන චරිතේ මරලා දැම්ම දැන් ඒක මගේ හිතේ උපදින්නවත් දෙන්න කැමැත්තක් නෑ ඒත් එක්කෙන්ක් කර දෙයක් නිසා ඒ තරම් විදවන්න හොද නෑ කිසිම කෙනෙක් 😣💔
2025-06-27 14:14:31
45
SEW🎀💐〽️ :
ආදරේ කියන වචනෙ ගැන දැන් කිසිම හැඟීමක් නෑ.දැන් ඉස්සර වගේ කා ගැනවත් අනුකම්පාවක් දුකක් ඇති වෙන්නෙත් නෑ.ඒ තරමට මිනිස්සු මට එපා කරා ආදරේ කියන දේ.ඉස්සර ආසයි මාත් ආදරේ කරන්න.ඒත් ආයෙ රැවටෙන්න තරම් හිතට ශක්තියක් නෑ.අවංක මිනිස්සු ඉන්නවා ඒත් මට හම්බුනේම හිතක් පපුවක් නැති මිනිස්සු විතරයි.තනියම ඉද්දි දුකයි ඒත් බැඳීම් එක්ක විඳවනවට වඩා මෙහෙම හොඳයි.තනිකම කියන තරම් රහ නෑ.ඒත් හැඟීම් මරලා දාලා ඉවරයි.කවදාවත් කිසිම කෙනෙක්ව කවුරුත් රවට්ටන්න එපා.මට නම් මේ වෙනකන් ලැබුණු දරාගන්න බැරිම වේදනාවක් තමයි රැවටීම කියන්නේ.රැවටිලාම හෙම්බත් උනු මිනිස්සු බයයි ආයෙ ආදරේ කරන්න මේ මං වගේ.දාලා ගියත් ලස්සන මතක ඉතුරු කරලා ගියපු බොරිකාරයොන්ට ගොඩක් ස්තූතියි...💔😊
2025-07-06 03:29:18
5
𝑆𝐴𝑍𝑈𝐾𝐼 𝐸𝐷𝐼𝑇𝑍 🧚♀️ :
කොච්චර ආදරෙයි කියලා ලග හිටියාත් වැඩක් නෑ මාව වටින්නෙ නෑ යන්නමයි කියන්නෙ . එත් යන්නෙ නෑ මම ඉන්නවා එයා එක්ක හැමදාම. මම ආදරෙයි මොන වෙනස්කම කලත් 🥺💔
2025-07-27 10:51:33
0
𝗦 𝗔 𝗗 𝗨 | 🎲📌" :
අවුරුදු 5ක් එකම කෙල්ලෙක් වෙනුවෙන් නැහිල,මැරිල,ආදරේ කරල,පරිස්සම් කරල අන්තිමට අදුරන්නෙවත් නැති ගානට හැඟීම් කියන දේත් මරල එයා යන්න ගියපුවාම "තවත් කොහොම හදවතේ ඉඩ තියාගන්නද..?"🙂💗
2025-07-06 03:00:55
5
...😇💞🥀 :
අපි හැමදාම ආදරේ කලේ පොඩ්ඩක්වත් අපිට අදරේ නොකරපු මිනිස්සුන්ටමයි 😒💔
2025-07-01 12:43:43
5
KS🖤✨️ :
ඇත්තටම...සමාජේ අත්දැකීම්වලින්ම...මං ආදරේ කරන්නෙ...ඉස්සෙල්ලම මට ආදරේ කරන කෙනෙක්ට මිසක්..මං ආදරේ කරන කෙනෙකුට නෙමෙයි..ඒක මගේ තියරිය..මං විදවන්න ආස නෑ🙂♥️
2025-07-02 11:42:43
3
❤️✨ Chuty_Girl ✨❤️ :
අවුරුදු දෙකක් තිස්සෙ ආදරෙයි කොච්චර ආදරෙයි කිව්වත් සමහරුන්ට දැනෙන්නෙත් නැ බලෙන් සමහරුන්ගෙ හිත් ඇතුලට රිංගන්න බැනෙ 🥺😖💔
2025-06-29 15:21:39
8
°•`Shavinda Heshala´•° :
අපි ආදරේ කරපු අයගෙ හිත්වල අපි ගැන පොඩි ආදරයක් වත් නෑ . ආදරයක් ලබන්නත් පින් කරල තියෙන්න ඕනි . ඒ අතින් මන් හරි පව් කාරයෙක්.😩🥺
2025-07-10 01:49:43
1
🔷️🔸️viraj🔸️🔷️ :
ehma aya nthy krgena තමන්ට ආදරයක් nthy මිනිස්සු gena දුක් වෙන ලෝකයක් me😂
2025-07-07 17:36:35
1
D_Chathu004 :
එ දෙන ආදරේට කිසි වටිනා කමක් ලැබෙන්නෙ නැත්නම් එතන තියෙන්නෙත් දුකක් විතරමයි💔😊
2025-07-06 08:00:14
1
𝓓𝓪𝓱𝓪𝓶𝓪 𝓺𝓾𝓸𝓽𝓮𝓼 ☁️ :
උඹ නොකියා කියන්නෙ උබේ ගෑනු ලමයා ගැන නේද 🥰 මාර කොල්ලෙක් දහමා උබ ඒකි මොකක්දො පිනක් කරලා තියනව උබ වගේ එකෙක් ලැබෙන්න
2025-06-27 15:26:27
10
Pasiya[__"nO lOvE 🙂💔🥀"__] :
ආදරේ කියලා හුත්තක් නෑ 🙂
2025-07-01 09:09:27
2
kaviz25 :
ආදරෙයි කියන වචනෙටත් මම දැන් වයිර කරනවා.😔
2025-06-29 04:30:18
1
°•©hathusha <💙🖇️✨️ :
බලෙන් කිව්වත් පිලිගන්නැති ආදර කතාත් තියෙනවා 🥺
2025-06-27 20:19:13
4
꧁༒༺ 🇱🇰 Pancha 🇦🇪 ༻༒꧂ :
අපි හැමදාම ආදරේ කලේ පොඩ්ඩක්වත් අපිට අදරේ නොකරපු මිනිස්සුන්ටමයි 😒💔
2025-07-06 13:41:40
1
Madura Bashana :
ආදරෙයි කියලා ඇවිත් ජීවිතේ ඇතුලටම ගිහිල්ලා ආපහු යන්න ඕනෙ උනාම යන්නෙ මහා තිරිසන් විදිහට මේ මන් ආදරේ කරපු මනුස්සයා කියලවත් ගානක්වත් නැතුව,ආයෙ ඉතින් එච්චර තමා ජීවිතේ ආදරේ කියන දේ එතනම අතෑරලා දැන්මා ආයෙ නම් එපා.
2025-07-01 03:43:18
0
sadakelum😈😈............. :
තාමත් ඒම හිතන් බලන් ඉන්නවා ඒම කෙනෙක් ලැබුනෙ නෑ නෙ 🥀💔😔
2025-07-01 18:56:48
1
Tilshan kavindu 🔘 :
බලා සැනසෙමී 🥺❤️🩹
2025-07-05 14:20:04
1
A̶v̶e̶e̶ g̶i̶r̶l̶💋 :
@☠️shana girl 🌺:තිත්ත වුනත් ඇත්ත 😒👍🫶
2025-06-28 15:59:17
1
👽 Izzzu Boy 👽 :
එකනම් ඇත්ත කාලයක් යද්දි මටත් එකනම් තෙරැනා
2025-06-29 02:35:11
1
Nethu Peris🌷" :
බලන් හිදිමත් ප්‍රේමයක්ලුනේ 🙂😓
2025-07-02 12:00:00
1
Kawshal :
නෑ එහෙම අය නෑ..
2025-06-27 18:30:13
3
nirosha kumari :
හ්ම් 🥰
2025-06-28 13:44:12
2
Kavinda silva 🥺❤ :
එහෙම අය අඩුයි
2025-07-05 13:35:52
1
卂 ᗪ 卄 丨 🪬🌬 :
Ehema ayata anith kena kavadavath adare kare na bn 😔
2025-07-15 05:18:22
1
To see more videos from user @dahama60, please go to the Tikwm homepage.
Other Videos
Lên xe điện DIBAO cùng anh zai Lê Bảo Bình #xediendibao #dibaovietnam @DIBAO Việt Nam
قضينا👋🏽💔. #08 #طبرجل_القريات_تبوك
💐 Thiếu bộ lễ tráp nữa là nhà trai lên đường 👰🏻♀️ @longka101#th285media #quandoinhandanvietnam #xh #a80 #khoihaiquan
Baling 2024 ❤️ #baling #case #masseyferguson #krone #tratters #womaninag #fyp #country #girlswhofarm #harvest #harvest2024 #overandout
Moments after Porter left the Finance Babes’ condo 💕🫖📈 w/ @Blake Johnston @Marc Anthony 📹: @Dave Koval #financebabe #financebro #baystreetbeauties
#اليافعي #اكسبلوووووررر
About
Robot
Legal
Privacy Policy