@dkpkvibe: 💀❗️#dkpk🧯⚖️ #quotes #goviral #ceylon_tik_tok #foryoupage

Dkpkvibe
Dkpkvibe
Open In TikTok:
Region: SG
Sunday 29 June 2025 07:49:18 GMT
631545
73335
773
1027

Music

Download

Comments

isira.mandinu
-BAD---MADUWA😍 :
බලපු උන් දන්නවා ඒක කොහොමද කියලා💀💔
2025-06-29 14:29:44
554
dushyanthapradeep95
🇱🇰දුෂ්🫶❤️>> :
දුශ්ටයා ගැන දුක හිතුන අනික තමා දුශ්ටයා හරි කියලා හිතුන එකම film එක eleven💞💞
2025-06-29 22:30:19
292
presad221
_ප්‍ර_සා_ද්_"🐼❤️"_ :
ඔව් නේ ඔක සුපිරි.😎
2025-07-14 10:02:22
0
sanjeewakumara19991217
"Sanjeewa" Tiger❤️ :
nane bn film eka😞
2025-06-29 17:54:09
10
nobyyy06
𝚘𝚗𝚎𝚕𝚒𝙽𝚒𝚠𝚎𝚍𝚢𝚊 🦄💜 :
දුශටයා සදාරනයි කියලා හිතුනූ film එකක් 🥺
2025-06-30 03:26:45
129
eshan_xx14
𝙀𝙎𝙃𝙐 𝘽𝙊𝙔 ⚕ :
අනේ දන්න කෙනෙක් කියන්නකො එකේ තෙලෙගු එකද tamil ekada hari eka oka 2025 da
2025-06-29 13:51:01
24
_tomzz_page_
: | 𝐓 𝐎 𝐌 𝐙 𝐙 🥷 🌪️ :
Eleven🗿
2025-06-29 14:18:25
179
tharu_boi
Panda boy | පැන්ඩ බෝයි 🐼 :
පලිගන්න හරිම කාලෙ එනකල් ඉන්නවා කියලා හිතන් ඉද්දි ඒ අයට සොබාදහමෙන්ම රිටන් ලැබුනම මාර සතුටක් දැනෙන්නෙ . එහෙම සතුටුවෙන්න හොඳ නැ 🥱 ඒත් වෙන්න ඕන දේනෙ වෙන්නෙ 🙌🏻 මගෙ ජීවිතේ මේවෙනකල් අත්විදීම ඒකයි .
2025-06-30 15:27:42
14
seththaaa_
Sethika Vinuwara 🍁 :
පිස්සුවක් 🥺 "මම මැරුණෙ අවුරුදු 17 කට කලින් " 😩
2025-07-01 09:00:21
5
_.tezza__7
ᴹˢCʀᴀᴢʏㅤ💓❄️🌬️ :
මොනා උණත් ඝාතකයා හරි කියල හිතුණ කතාවක්... 😓❤️
2025-06-30 09:19:56
50
gimgirl08
choco girl😩🤎 :
වෙනස්ම අවසානයක් 🥺❤‍🩹හිතුවෙවත් නැති විදිහට උන
2025-06-29 21:31:17
52
kavindanimsara2020
Kavinda Nimsara :
Name?
2025-06-29 07:54:24
1
theekshanax
Theekshana🐰🍒 :
mokadda meke nama
2025-06-29 16:36:56
3
fmgyuna222
ℍ𝕚𝕥𝕙𝕦𝕨𝕒𝕜𝕜𝕒𝕣𝕚 🔥 :
එයා සාදාරනයි.ඒ නැතිකරේ එයාට හිටපු එකම කෙනා❤️.
2025-06-30 03:44:57
10
noty__boy.1.0
"¥@$¡TH__OFFICIAL1.0 🫠&🥺" :
එකෙන්ම සුපිරියක් හිතන දේ වෙන්නෙ නෑ වෙන දේ හිතාගන්න බෑ බන්💀 👌
2025-06-30 05:19:25
5
eranga.dil
Erazz__🥤 :
සහෝදරකම ගැන පෙන්නුව නියම film එකක් "eleven"
2025-06-30 03:20:44
39
sewmii._1024
𝖀𝖕𝖊𝖐𝖘𝖍𝖆 🪐’’ :
Eleven movie 😼❤️‍🩹
2025-06-30 16:58:18
28
choco_princess_01
<>🥺❤️‍🩹🥀 :
please name eka kiynnko 🥺
2025-06-30 20:34:06
2
maduwa598
😈MaDuWa👿🌸❤️ :
පලිගැනීමයි මනුස්සකමයි එකම එකෙක් ගෙන් පෙන්නපු මම බලපු හොදම movie එකක්. මරු... අන්තිමට බෙන්ජමින් හරි කියන මතේ හැමඑකාගෙම ගිතේ තිබ්බ film එකක්.
2025-06-30 13:00:13
17
user8680147577568
චුටි කෙල්ල ❤️❤️😌 :
දුෂ්ටයා පිටුපස කුමක් හෝ දුක්බර කතාවක් තියෙනවම තමා 😍😖😖😖
2025-07-02 16:37:02
1
ziro_minnu
H4cKCazPer❗ :
Page එකේ Ben 10 දාලා තියෙන්නෙ ගිහින් බලන්න💓😌
2025-07-01 14:34:29
0
thara..2
M`´R💎Thara💵......❤️ :
මං දැන් බලලා ඉවර උනේ
2025-06-29 16:03:58
3
_the__podi_
𝓟𝓻𝓪𝓫𝓸𝓭𝓪 🌶️ :
මේ කතාවේ නම මොකද්ද
2025-06-29 17:48:05
1
pathummalli_live1
PATHUM LIVE :
ඔව බලන්නෙත් නැ😅
2025-07-02 15:46:48
0
doni_babh__2007
Princess 🧚🏼‍♀️👀🦋 :
තමන්ගෙ කියලා ලග හිටිය එකම සහෝදරයවත් මරලා දැම්මම ඒ වේදනාව කොහොම දැනෙන්න ඇතිද එයාට 🥺❤️‍🩹 ඒ වේදනාව හැමෝටම දැනෙන්න දුන්නා එයා 🙂 දුශ්ටයා හරි කියලා හිතුන එකම film එක වෙන්න ඇති සමහර විට 🙂🤍 විහිලුවක් උනත් කරද්දි සීමාවක් තියා ගන්න ඕනි කියලා තෙරුන් කරපු ලොකු අර්ථයක් තියන සුපිරි film එකක් 🤍
2025-06-30 16:56:52
10
To see more videos from user @dkpkvibe, please go to the Tikwm homepage.

Other Videos


About