@mr_d__modification: මිනිස්සු ආස නැ උබ උන්ට වඩා ඉස්සරහට යනවට . එක උන්ගෙ තත්වේ .උන්ට උබෙන් ආතල් එකක් නම් ඔනී ටික කාලයක් ආතල් එකක් දිපන් #Mr_D #dilan_sampath #foodtiktok #foodcart #viral #tiktok #srilanka #trending #fpy #viwes

mr_d__modification
mr_d__modification
Open In TikTok:
Region: LK
Monday 30 June 2025 22:39:54 GMT
489904
30519
521
2146

Music

Download

Comments

terasrilanka
💲mr.ටෙරා💲 :
තමන්ගේම තැනක් ගන්න ශක්තිය උබලට ලැබෙන්න ඔනී.....❤️
2025-07-01 08:23:00
56
sanju32086162
@__sanju_official _ :
මට නම් මට නැතුව අනික් මිනිස්සුට හරි යනවා දකින්න මාර ආසයි♥️
2025-07-01 14:15:49
195
malaniranaweera
malaniranaweera :
හරියට හරි
2025-07-23 07:36:00
0
sandaruwan.8241
Sandaruwan Official :
උත්සහය අත අරින්න එපා..ඒ කඩේ මාරම ලස්සනයි..වැඩි වැඩියෙන් දියුණු වෙන්න ඕනී🙏❤️
2025-07-01 07:43:54
176
vishmithalakshan05
Vishmitha Lakshan :
Keep going dear❤️You can do it! 🤟 මේ ලංකාවනේ.. what to do... 😒
2025-07-04 03:23:33
0
trickshivlogs
❤️🧡💚Trickshi vlogs💚🧡❤️ :
ලංකාවේ තරම් තමන්ගෙ ජාතියට වින කරන වෙන ජාතියක්නැ.
2025-07-01 11:47:32
30
kavi.du31
☸k a v i d u🧘🏻‍♂️ :
තවත් හරියන්න ඔනී.🙏🥰
2025-07-04 05:55:30
0
madumadusanka10
madumadusanka10 :
ඔය ගේම අතාරින්න එපා.💪💪💪💪💪
2025-07-03 06:28:18
2
sumanarathana7
Rev.sumanarathana theo :
මාත් ගම්වල ම්නිස්සුන්ට කියනව ඔය ටිකම.
2025-07-02 00:35:43
2
tvsapachertr180
Charith Panagoda :
ගමත් එකයි නගරයත් එකයි
2025-07-20 17:35:33
0
ruwansathsara7
ruwa..💞 :
තමන්ගෙ තැනකට යන්න අනුන්ගෙ තැන්වල ඉද්දි කවදම හෝ යන්න වෙනවා
2025-07-01 10:47:36
4
chabi_officially66
පැන්ඩා.🐼 :
මොන දේ කරත් ප්‍රශ්න එනවා අනිවාර්යෙන් ආයේ නැගිටින්න 🤍 කඩේ මාර ලස්සනයි ❤️ප්‍රශ්න හින්දා නවත්තන්න එපා ඉස්සරහට යන්න තව ශක්තිය අරගෙන 🫡❤️
2025-07-01 13:25:29
5
lnd_tharu
එතන vibe eka 🥺
2025-07-23 07:10:13
0
user211377122
🇱🇰freedom life🇶🇦 :
තමන්ගේම තැනක් හදමු මිත්‍රයා ජයෙන් ජය වෙන්න ඔනි
2025-07-07 07:29:41
0
prabathweerasinghe
අluyama :
Wow.. Super..Good Luck ❤️✊👊
2025-07-08 15:08:28
0
ruchinik96
Ruchini Kaushalya 🦋 :
වැටෙන්න එපා! කොහොමහරි ගේමක් ගහලා ඔයාලගේ ම තැනක restaurant එකක් ම ගහමු! ❤️💐
2025-07-02 08:34:36
2
ayesha.ruwanthi3
A.R.Chandrarathna :
ලස්සන එතන..
2025-07-17 10:32:01
1
isuru35659588
isuru madurasinghe :
වැඩේ අත අරින්න එපා. ජය වේවා 🙏❤️
2025-07-04 18:08:41
2
nishubandara41
nishubandara41 :
එකනම් සහතික ආත්ත මමත් නගරෙ ඉදලා ගමට ආවා මමත් ලස්සනට ගේ හේදුවා කුඩු විකුනලා ලු ගේ හදලා තියෙන්නෙ කියා.
2025-07-03 05:48:08
0
candima.de.silva
Candima De Silva :
අනිවාර්යයෙන් 👍👍👍👍👍
2025-07-06 10:10:29
0
user6140192556943
Dmax :
ඕකම turning point එක කරගන්න මිත්‍රයා. ජය වේවා...!
2025-07-01 08:28:56
35
ragi.lashan
Ragi Lash'an :
සහතික් ඇත්ත 👍
2025-07-11 14:21:37
0
jaleeshatheekshan
𝕿𝖍𝖊𝖊𝖐𝖘𝖍𝖆𝖓𝖆 :
එකනම් ඇත්ත ගම්වල එවුන් ඔහොමමයි...... town වල සල්ලි තියෙන අනුන්ගේ ඒවා හොයන්න වෙලාවක් නැති තමන් වෙනුවෙන් මහන්සි වෙන මිනිස්සුන්ගේ ඒවගේ ගති අඩුයි.....
2025-07-04 04:11:04
1
nipun.premarathna
Nipun Premarathna :
තෙරුවන් සරණයි සුවපත් වෙත්වා 🙏
2025-07-01 02:50:46
3
94chamo_x
𝕮𝖍𝖆𝖒𝖔 ✨ :
ඕව කරන එවුන්ට කවදහරි වරදිනවා බන් ........ඔයා ඔයාගේ ගේම ගහන්න ❤️
2025-07-02 15:57:43
2
To see more videos from user @mr_d__modification, please go to the Tikwm homepage.

Other Videos


About