@sachy_x: 🫶#බුවී #1million #flypシ #yourpagetiktok #1millionaudition #100kviews #1M #trending #viral #tiktok #viralvideo #inshot

𝐃 𝐞 𝐰 𝐳 >🦋
𝐃 𝐞 𝐰 𝐳 >🦋
Open In TikTok:
Region: LK
Thursday 03 July 2025 07:46:44 GMT
513790
41692
2149
5085

Music

Download

Comments

dilah_x_x_
11.13 🗣️🍃 :
මට විතරද මෙ වගෙ ඒවා දකිද්දි හිනා යන්නෙ 🙂😞
2025-07-03 13:19:51
1127
malee_girl866
𝐌𝐚𝐥𝐞𝐞🐛💋" :
එහෙම ආදරයක් ලැබෙන්න ඒ කෙල්ල කොච්චර පින් කරන්න ඇත්ද🙂🫂❤️‍🩹
2025-07-03 14:25:39
582
sanu66069
sanu🌝❤️‍🩹✨️ :
voice eka🥺❤️
2025-08-01 02:24:23
0
kavipaulis
💋Kavi girl 💋 :
අඩේ පපුව පිච්චිලා ගියානේ 🥺මෙහෙමත් ආදරේ කරන මිනිස්සු ඉන්නවා නේද 🥺
2025-07-03 17:22:44
270
v2kavee0
K a v e e "🪬⚜️ :
ඇස්වලට කදුලු ආවේ මට විතරද 🙂අනේ එහෙම ආදරයක් .😊🫀
2025-07-03 10:41:54
212
_sachi_girl1
07:18 💋🤍 :
අපිට නැතත් සමහර තැන්වල ලස්සනට ආදරෙ ලස්සනට දැක්කා මම 🥺❤️‍🩹
2025-07-03 12:02:07
235
lasaa_boy
LN_Boy 😼❤️ :
මේව දකිද්දි හිනා යන තරමටම මං දැන් thiricanec වෙලා යාලුවේ 😪
2025-07-03 15:25:37
48
choxy31
CHOXY🧚‍♂️ :
මේවා දකිද්දී පරණ දේවල් මතක් නොවෙන තරමට පරිණත වුනොත් ඇති🙂💔💪 ඇත්තටම මෙහෙම ආදරවන්තයෝ ඉන්නවා.තමන්ට නැති උනත් partnerta හොදම දේ මවලා හරි දෙන🥺❤🎀
2025-07-19 04:33:22
2
milkawasanthi6
milkawasanthi6🇰🇼❤️🥰 :
ehema adarayak lebenna pin karanna one 🥺🥺🥺
2025-07-24 22:01:53
0
k_a_u_s_h_a_n
Sadeepa :
sorry hina giya 🥹😂
2025-07-25 18:22:53
4
_shen_photography_
_𝑺𝒉𝒆𝒆𝒏_🥤🐼💕 :
ඔහොම ආදරේ කරලා..අන්තිමට තමුසෙ මන් වෙනුවෙන් මොනාද කරේ කියලත් අහගෙන...එයාට එයා කැමති කෙනත් එක්ක පාඩුවෙ ඉන්න දුන්න කෙනෙක් මන්.❤️‍🩹😊 අවංකව ආදරේ කරොත් හැමදාම කෙලවෙනව...😭🙂❤️‍🩹
2025-07-21 13:24:51
4
sutikki73
SUTIKKI__🤍💍 :
ඒ වගේ ආදරයක් ලබන්නත් පින තියෙන්න ඕනි🥺💗
2025-07-24 08:16:54
12
gaiya641
❤️🎊Gaiya💖Sudu✨💝 :
ඒ ආදරේ ලබන්න් ඒ කෙල්ල කොච්චර පින් කරන්න ඇතිද 🥰අපිටනම් ඉතින් ඔන්නම් කාපන් නැත්ත්න් ඉදපන් කියල පාඩුවෙ ඉන්නවා 🥺❤️‍🔥
2025-07-25 18:48:04
2
_.izu14._
I 💗💐 :
ඒ වචන ටිකේ ලස්සන... මේ වගේ ආදරයක් ලබන්න නම් මාර පිනක් කරලා ඇති...😩💗
2025-07-03 14:23:20
52
chuttih_
Chuty__❤️‍🩹🐼💦 :
ඒ වචන ටිකම ඇති අවන්කව ආදරේ කරන කෙල්ලෙක්ට🌍💐🥺 එ කෙල්ලනම් මාරම වාසනාවන්තයි ඒ වගේ කොල්ලක් ලබන්න.🥺💗
2025-07-19 15:05:00
2
sanduuuui
SaNDu 🌚💋" :
ඒ ආදරේ එහෙම කොල්ලෙක් ලබන්න පින තියෙන්න ඕන 🙂❤️‍🩹
2025-07-17 00:14:22
2
ishu.ishu84
𝕚𝕤𝕙𝕦_𝕘𝕚𝕣𝕝💗🌝 11.17 :
එහෙම ආදරයක් ලබන්න පින් කරන්න ඕනි🥺♥️
2025-07-03 08:33:56
54
1998mon09
🕊️ :
ඇස්වහක් වදින්න එපා ඒ ආදරේට 🥹❤️
2025-07-04 18:13:41
2
_.s_e_n_u._
senu 💛💐 :
කාලයක් තිබ්බ ඔය වගේ ලස්සනට හිටපු එත් දැන් හැමදේම වෙනස් වෙලා 😊😙❤️‍🩹 මේ වචන මට කිව්වේ කියලා හිතෙද්දි එත් දැන් නෑ ඒ දේවල් 🫶
2025-07-03 09:27:10
9
ranushamadushan8
R2K💥💀 :
කවුද යකො මගෙ කට හඩ කොපි කරේ😪💔👍
2025-07-04 03:49:57
4
ashnika_shaminu
A 👽🫀 :
මට චුට්ටක් හිනා ගියා 🙂😪
2025-07-21 02:45:10
7
deumi6081
💐🥀💐💐Deumi🌹💐💐🥀🥀 :
මට නැතත් සමහර තැන් වල මන් ආදරෙ හරි ලස්සනට දැක්කා......... 🥹🥹🥹
2025-07-03 15:07:15
36
buddhi_girl
Us Hi 💋 :
ඇත්තටම මෙහෙම කොල්ලො ඉන්නවද 🥺💔
2025-07-03 17:53:20
2
sewmini_4
PoDDi 😫❤‍🩹 :
හැම පිරිමියටම එහෙම වෙන්න ත් බැ 💗🥺
2025-07-04 01:07:02
38
danushka.kumari
danu kumari :
එකට අපේ එකා 😁
2025-07-23 10:31:03
0
To see more videos from user @sachy_x, please go to the Tikwm homepage.

Other Videos


About