@aruna_p29: හිත....#foryou #fypシ #Love #ආදරෙයි #හිත් #හිතට__දැනෙන__වදන් #heart

අරුණ Handapangoda
අරුණ Handapangoda
Open In TikTok:
Region: LK
Saturday 05 July 2025 13:18:57 GMT
613539
39463
415
4232

Music

Download

Comments

piumi.hansika5
Piumi Hansika :
ඒ කතාවෙන් අනාගත දරුවන්ගේ පවුල් ජීවිතවලට ගන්න පුළුවන් ආදර්ශය මොකක්ද කියලා කවුරුහරි දන්නවනම් මට කියන්න පුළුවන්ද
2025-07-06 11:36:18
72
queen_makari_
➻𒍜👑️♥️Queen Ashi♥️👑️➻𒍜➻ :
ඒක හරි අසරණ කමක් අසම්මත ආදරයක් හිතට දැනෙන ඒක කියා ගන්න Beri වේදනාවක්.....🥺🥺🥺🥺 එයා වෙන කෙනෙක්ගෙ කියලා දැනගෙනත් තවමත් හිතින් ආදරේ කරන්නේ පෙර පවකට......🥺🥺🥺
2025-07-06 08:52:03
105
0721001259ss
sudu බාබා :
@sahimi5278
2025-11-13 14:52:46
0
dilu_girl_0
🦋~ѕυ∂∂ι🥺🥀✨️ :
මේ වගේ ඒවට කියන්න හිතඇතුලෙ තෙරපෙන දේවල් කියලා වැඩක් නෑ🙂💔 මිනිස්සු හැමදාම කරෙ බැදපු ගෑනිට දුක් දීලා වෙන ගෑනු එක්ක මේව වෙලා එ ගෑනුන්ට සැප දුන්න එක💔 ආදරෙ කරන ගෑනි මොන දේ බෙදාගත්තත් කොහොමද තමන්ගෙ මනුස්සයව බෙදාගන්නෙ💔 ඒ මීස්සුන්ගෙ අසරණ කම දැනෙන්නෙ ඒ මිනිස්සුන්ට විතරයි💔
2025-07-12 06:22:55
3
nilushi891
nilushi :
Gon katha😞😌😌
2025-07-05 17:08:42
127
diaries.in.lithua
Days in Lithuania 🇱🇰 ❣️ 🇱🇹 :
එකතු වෙලා ඉවර මිනිස්සු නොගැලපෙන තැන් හොයන්න වැරදි හදාගත්තා වේ..ඒ කතා අස්සේ අයිතීන් හොයන් ගැලපීම් හදාගන්න තරම් පහත් නොවන්න.😏
2025-07-06 03:58:05
30
__andrew_dilshan__
SHEK KING  :
Shok
2025-07-06 18:30:20
0
hirubridel05
✿𝑴𝒂𝒍𝒆𝒆𝒔𝒉𝒂༺💄👰 :
හිත තමයි හැමදේම🙂💯
2025-07-24 18:19:53
0
kurulutabudusaranai
♞ㅹ🇱🇰👑️KU┋R┋U┋L┋U🇦🇪Aම්මා⚡ :
මොකක්ද මේ drama එක
2025-07-05 15:12:26
0
user4590324143800user
user4590324143800user :
hi.🥰💕💕💕
2025-11-22 07:58:42
0
kavindaya019
Kavindaya :
effect eka😁
2025-07-06 02:21:30
30
isharisewwandifernando
🌻🌻🌻 :
මේ කතාව තහනම් කරන්න පුලුවන් නම් ගොඩක් වටිනවා..🥺🥺
2025-07-06 15:02:38
118
imashiishara
🦋IMASHIII🦋🇮🇱 :
හිත විතරක් දෙන්න එපා 🥺💔
2025-07-06 06:25:25
0
w.k.dinendra
w.k Dinendra :
hmm🥰🥀
2025-07-24 13:36:51
0
dulakshi111
Dulakshi 111 :
අසම්මතේ ලස්සනයි කතාවලට ඇත්ත ජීවිතේට වහක්.කෙනෙක් විදද්දී කවදාවත් සතුටින් ඉන්න ලැබෙන්නේ නෑ .කෙනෙක්ගෙ කදුලු වලට කවදාහරි වන්දි ගෙවන්න වෙනවා
2025-07-09 16:23:25
21
chalani946
🇱🇰 𝘤𝘩𝘢𝘭𝘢𝘯𝘪 🇰🇼✈️🇶🇦 :
හිත ඔයාගෙ විතරයි කිව්වත් ඒක ටික දවසකට විතරයි 🙂 හිත යන්නෙ ටික ටිකනේ අන්තිමට හිතයි ගතයි දෙකම නැති වෙනවා 🙂 ඒ නිසා හිතේ විතරක් ඉන්න උත්සාහ කරන්න එපා ළමයි 🙂👌
2025-07-06 02:55:30
1
dulanga047
ෂාන් 🍃🕊️❤️💀🌿 :
💔🥹mmmmm
2025-07-07 17:22:49
0
vidu_vidu13
Vidu :
Sanidu💜
2025-07-28 18:00:34
0
nethushi.omaya1
Nethushi Omaya :
හැමදාම එයත් මගේ හිතේ ඉදී🥺💔
2025-07-06 05:24:55
1
tamashanalagamage
🦋🪬11.11♾️🧿🦋 :
ඇත්තටම ඇයි අපි අනුන්ගෙ හිතකටම මෙච්චර ලං වෙන්නෙ ඇයි ඒ ඇත්තටම... 😖
2025-07-24 06:54:50
4
_jane066_
Janmi Sahasna 🪼ᥫ᭡ :
Effect eka 😂😒
2025-07-06 05:06:49
0
bridesbyhimali0
user5548215799609 :
Efect eka dala tiyena
2025-07-05 20:38:01
4
dilini.nisansala01
Dilini Nisansala :
තමන්ගෙ වෙලා ඉදලා වෙන කෙනෙක්ගෙ උනාම දැනෙන වෙදනාව 😢
2025-07-07 03:26:35
1
hsa9044
madhu girl :
aithiyak na kiyala dannawa eth hithin atha araganna barinam api asaranaii 💔😥
2025-07-06 00:09:25
3
imeshajayamanna
Salon flavia :
Meke Nama mokakda
2025-07-13 08:29:41
0
To see more videos from user @aruna_p29, please go to the Tikwm homepage.

Other Videos


About