@thetruthofsrilanka: ත්‍රිමාවිතාරණ, වෙනුර එදිරිසිංහ වැනි කුහක අවජාතකයන් නිසාත්, ඔවුන්ගෙන් පසු පැමිණි 3වන පන්තියේ තක්කඩියන් නිසාත් ශ්‍රී ලංකාවට අහිමි වූ පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය නැවතත් ශ්‍රී ලාංකිකයන්ට හිමිවේ. 1988 දී ගිනිතැබූ එකළ උතුරු කොළඹ වෛද්‍ය පීඨය ලෙස හැඳින්වූ පෞද්ගලීක වෛද්‍ය පීඨය ගිනි තැබීමෙන් පසු මැලේසියාවට ගෙන යන ලදී. එය (Monash වෛද්‍ය පීඨය - Monash University) අද වන විට ලෝක ශ්‍රේණිගතකිරීම් වල 37 වන ස්ථානයේ පවතින අතර ශ්‍රී ලංකාවේ ඉහළම ශ්‍රේණිගත කොළඹ විශ්ව විද්‍යාලය පවතින්නේ 950 - 1000 (QS world ranking) අතරය. එකළ ශ්‍රී ලංකාවට අහිමි වූ ජාතික සම්පත නැවතත් ශ්‍රී ලංකාවට නොලැබුනද මෙය සමස්ථ ශ්‍රී ලාංකිකයන් ලද ජ්‍යග්‍රහණයකි.

The truth - සත්‍යයේ විමසුම
The truth - සත්‍යයේ විමසුම
Open In TikTok:
Region: LK
Sunday 06 July 2025 09:04:42 GMT
4131
126
13
16

Music

Download

Comments

janithasanka14
janith :
දැනගෙන කතකරපන් මෝඩ admin පා.ක.ය..
2025-07-06 18:00:36
2
_.darren.00_
Darren Vithanage :
👏Well done.
2025-07-06 09:21:28
3
cuteboy_official2
cuteboy_official🇱🇰 :
😂😂😂
2025-07-06 09:37:52
3
batmangotham89
Batman Gotham149 :
❤️
2025-07-16 05:49:20
0
hshdgjwjsgduwksidiehhj
@2004 :
🖤
2025-07-08 11:01:28
0
duleepagunarathna
du1234 :
❤❤❤
2025-07-08 07:32:32
0
kavindukavishwara7
Dark Knight (Batman) :
2025-07-08 02:44:32
0
m.rulz_cmb
m.rulz@col :
🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
2025-07-07 08:24:38
0
de.silva274
de silva :
වේලුපිල්ලේ අනුර කුමාර ජනාධිපති උනානම් මෙහෙම වෙන්නේ නෑ 😅😅
2025-07-06 10:54:39
2
renu.t.v
Thareen Withanage :
Ane paka tama 😂😂😂😂
2025-07-08 01:35:47
0
sonalmadhuwantha4
Sonal Madhuwantha :
paka 😂😂😂..
2025-07-07 04:12:27
0
cruudy
cruudy :
මොකද්ද අර්බුදය
2025-07-06 12:29:11
1
To see more videos from user @thetruthofsrilanka, please go to the Tikwm homepage.

Other Videos


About