@sl__vibes: ❤️‍🩹📌 #foryoupage #viralvideo #trending #repost #Love #miriguwakweemawarawatala

SL__Vibes 🖤
SL__Vibes 🖤
Open In TikTok:
Region: LK
Sunday 06 July 2025 14:02:47 GMT
119350
10388
213
886

Music

Download

Comments

dhanu_xx3
Dhanu🐼❤️ :
පුලුවන් තරම් ආදරේ කලා පුලුවන් හැම වෙලාවකම හොයලා බැලුවා මන් වැඩට පවා ගිහින් එතන ඉන්න මිනිස්සුන්ගෙන් බැනුම් අහ අහ හොයලා බැලුවා 🙂 හැබැයි එයා කියපු එකම දේ මට ඔයාගෙ ආදරේ දැනුනෙ නැ කිව්වා අදටත් විදවනවා අත ඇර ගන්න බැරුව 🙂❤️‍🩹🥺
2025-07-09 16:54:04
1
juda_tiktok
JudA 💀💸 :
ප්‍රශ්න හැමදාම තියෙන්නේ නැහ්නේ ඉවසන් බලන් ඉන්නවා ඉතින් 🙂❤️‍🩹 පුළුවන් හැමවෙලේම පල්ලියට ගිහින් ඉලන්නේ අනේ එයාව මගෙන් ඈත් කරන්න එපා කියලා 🥺😔
2025-07-07 14:25:24
7
kaviwickkramasinghe
🤭selfie____ official🤫 :
ආයේ කවදාවත් ම ඒ ආදරනීය පුද්ගලයා එන එකක් නෑ ඉස්සර වගේ ම ..... හිතින් අල්ලන් අත් හැර ගන්න බැරුව ලතවේනවා 😔😔
2025-07-07 08:53:38
0
itz_chanuxbro11
♡C h a n u Zzz🧸🎈 :
වැටිලා හදා ගන්න හදන හිත එක තප්පරයකින් අපායක් කරනවා❤️‍🩹
2025-07-09 09:16:28
0
divyanjalibyb
𝒟𝒾𝓋𝓎𝒶ᥫ᭡ :
Ben 10 ඕනෙ
2025-07-07 15:31:45
0
ishan_255
I 🧃 :
Ai ehma karnnee 🙂❤️‍🩹
2025-07-07 17:08:58
0
mrbaza3
Mr Baza 👑 :
ඕයී මේ ඔයාට කියන්නේ මේක දැකපන් 🫵😩
2025-07-08 17:22:41
0
dananjaya945
DANA_🫶♾️☘️ :
Like plz 🥺
2025-07-08 02:46:58
0
deugirl54
deugirl🥺❤️‍🩹 :
Eka puruthak lu🥺💔👍eyama kiuwa
2025-07-06 18:50:03
1
hasithanuwan047
Hasitha nuwan :
ඒක ඒ අයගේ විදිහ ☺️
2025-07-14 06:38:24
0
ineed364
Something to the heart :
atta
2025-07-07 18:43:22
0
udara.uk
𝗨𝗱𝗮𝗿𝗮 🥤" :
epama krla dala yna thanata pth krgena eya dala giye nh kiyla loketa pennanna❤️‍🩹🙂
2025-07-07 14:58:56
0
amndi1231
..AK..💊💔 :
ඉවසන්න උපරිම ඉවසුවා දැන් ඉතින් පැත්තකට වෙලා ඉන්නවා 🙂
2025-07-07 18:39:55
0
__niroshani__
N͞O͞W͞T͞Y͞ S͞U͞D͞D͞I͞🥺 :
ඒක මනුස්සයින්ගෙ හැටි😔 මොනදේ උනත් ලගින් එදී කියලා දැනගත්තම රිදවන එකේ සීමාවක් නෑ😔😔
2025-07-09 05:24:23
1
bawaa_1
😈 බවා - Official 🇱🇰🧿🪬 :
අපේ හැගිම් ඒ මිනිස්සුන්ට විහිලුවක් උනම 🥺🥀❤️‍🩹
2025-07-09 01:33:25
0
nisha10361
❤️くしゃ 🇯🇵 にしゃ❤️ :
Apita ridenne nadd❤‍🩹
2025-07-07 00:44:19
1
ishu.trawal
ishu trawal :
ඇති උනා බන් ඉවසලාම 🙂
2025-07-07 12:01:30
16
marshmallow200805
𝐦𝐲𝐫𝐚🥤🎀🧸 :
ඒ ඉවසන් ඉන්න ටිකම ඇති දෙයියනේ 🥺❤️‍🩹
2025-07-07 19:03:06
0
esh9375
🦕💜Esh :
ඇත්තටම ඇයි ඒ 🥺
2025-07-08 13:44:51
0
hashini.sulochana
🌹❤️Hashi❤️🌹 :
ඔව් මටත් කරේ ඕකමයි🥹🥹🥹
2025-07-08 10:27:48
0
shanuli.shanuli5
𝒹𝒾𝓁𝓂𝒾. :
ඉවසන්න පුලුවන් තරම් ඉවසනවා🙂
2025-07-07 15:50:12
0
chuti2001chuti
❤️‍🩹🥀 :
ඒ මිනිස්සුන්ගේ හැටි,🥺💔
2025-07-07 14:32:10
2
sd26019
SD 🙃❤️ :
මං ඉවසන් ඉන්නේ 🥲
2025-07-08 10:27:56
0
mandew_13
❤Def.not_(Kush)😇 :
attac💔🥺
2025-07-08 03:04:04
1
sandunchamidu444
SANDUN🩵 :
💔🥀ane Manda 💔😭
2025-07-07 17:43:50
1
To see more videos from user @sl__vibes, please go to the Tikwm homepage.

Other Videos


About