@v2boy3: මේක හරි ආදරණීය රටක් ..ලංකාවේ පොඩි ළමයි වගේ කාමරේ ඇතුලෙම හදන්නේ නැ එයාලට පොඩි වයසෙදිම නිදහස දෙනවා 😍#スリランカ🇱🇰日本🇯🇵 #සිහිනදේශය🇯🇵💕 #සකුරා_දේශයේ_සිට🇯🇵 #ජපානයේ_අපි #ikebukuro #tokyo #japan

V2boy 🇱🇰🌎🇯🇵
V2boy 🇱🇰🌎🇯🇵
Open In TikTok:
Region: JP
Monday 07 July 2025 21:57:44 GMT
629022
44344
258
888

Music

Download

Comments

nushi.girl8
nushi girl :
ලංකාවෙත් ඒ වගෙ හිර කරන්නෙ නැතුව නිදහස දෙන්න තිබ්බා ඒ රටවල් වල වගෙ හරිහමන් නීතී රීති පද්ධතියකුයි ඒ දේවල් හරි විදිහට ක්‍රියාත්මක කරලා තිබ්බනම්..🙂
2025-07-08 08:57:50
333
shehan.piyumi
shehan @ piyumi :
ඒ රටවල් වල පිරිසිදුකම තියනවා. ආරක්ශාව, එකිනෙකාට ගරු කිරීම තියනවා. අකමැත්තෙන් උනත් මගේ උපන්‍ රටේ ඒ කිසිදෙයක් නෑ 🥺. ලමෙකුට සෙල්ලන් කරන්න තැනක් නෑ හැම් තැනම කුනුගොඩවල්, මිනිස්සු හිතෙන හිතෙන තැන තමන්ගෙ අවශ්‍යතා කරනවා. ලමයි ඉස්සරහා වැඩිහිටියන්ගෙ හැසිරීම් බ්ලන්න. කැතවචන කියාගෙන පිස්සො වගේ පාරෙ යන්නෙ. ඉතින් කොහොමද අපි ලමයින්ට නිදහස දීලා මෙහෙම තියන්නේ. හරිම දුකයි මගේ රට ගැන. 🥺🥺🥺. මිනිස්සුම හිතලා හැදෙන්න ඕනා නැතුව කාටවත් වෙනසක් කරන්න් බෑ 🥺🥺
2025-07-08 11:01:55
149
tnu016
@𝐒𝐤𝐲_𝐀𝐧𝐠𝐥𝐞ྀིྀི🪽💗🎀" :
ඒ රටවල්වල පිරිසිදුකම😭❤️‍🩹
2025-07-08 08:22:42
814
abdushsobur
🦋⃟✮⃝Abdus ✮⃝SøbuR🦋༒ :
আইছিলাম কমেন্ট পড়তে কিন্তু এখানে দেকি জিলাপি ছাড়া আর কিছু নেই 🤣
2025-07-30 03:09:35
39
travel.pasiya
piuuu_ 1M🥂🤍 :
මෙක බලන ලංකාවෙ සෙට් එක කො 🥺🖤
2025-07-08 10:52:20
68
salwakyf
salwakyf :
War today mee waxay nolashan😂
2025-07-10 07:08:48
2
hossain.yt66
Hossain yt☠️ :
বাংলাদেশি কেউ আসনি 🌺😌
2025-07-30 06:53:36
7
user5141869922081
user5141869922081 :
danna labbak thamai🤣🤣🤣
2025-07-08 07:26:58
8
alinurslam29
🤍...Alinur...🤍 :
wife metarial 🎀.
2025-07-31 12:39:39
5
ravindu.tik
Ravindu Lakshan :
😂😂 රට ගියහම brainwash වෙනවා කියන එක ඇත්ත
2025-07-08 17:56:52
17
isuu0904
Isuu__ ✨ :
සමහරක් ටිපර් වී ඇති හැඩයි 😂💔
2025-07-08 13:34:07
17
dasanayakekm
shanee..🌸❤🌻 D :
අපේ රටේ ඕම බැස්සොත් පහු වෙනිදා හොයා ගන්න බැරි ලෙඩක් හැදෙනවා.. ඒ නිදහස...❤🥺
2025-07-08 16:51:07
20
binurakavishaka
Binura Kavishaka :
ඔයට වඩා අපෙ ගමෙ නිදහස තිබ්බා.
2025-07-26 02:42:56
1
ms_uzi_
💉🐣 Imasha🐥❤️ :
😒අපෙ උන් නටන්නෙ මඩ ගොඩවල් වලනෙ ඉතිම් 😒 එකනෙ උන්ට අම්මා ගගහා එලවන්නෙ😂ගෙට
2025-07-08 14:39:07
2
sabrinasultanafarha6
Sabrina..🧕 :
backgammon song name???
2025-07-31 08:48:33
1
wolfy_x2007
WOLFY_X :
❤️my dream
2025-07-09 07:12:55
2
tikka_20y
𝗧 ɪ ᴋ ᴋ ᴀ !! 1𝗠 ☁️ :
otana tiyenne nidahasa neme 🫶 e ratawal wala pirisudu kama ape ratet oma karanam godak leda wela lamay 🥹🫶 anika oka dakka kiyala lankawata sama karanna hadanna epa itinn oyage amma thaththa oyata nidahasa nodunna kiyala anith demaupiyo ema na anith eka oma karanna dunnh kiyala eka nidahasa nati kirimak neme bro
2025-07-08 08:34:31
12
eki_kamata
eki_kamata :
Sunshine ගොන් බිජ්ජො🤣🤣
2025-07-08 00:12:45
0
mr__afree__7__
𝘼𝙁𝙍𝙀𝙀 𝘾𝙧𝙪𝙨𝙝🪐🌴💗 :
𝙼𝚘𝚖...🥺
2025-07-30 20:36:47
2
maruf.ahmed7380
M A R U F 😩 :
Awwwh kitna Achae 😫
2025-07-30 04:35:51
2
__sadiya__boi__
𝐒 𝐀 𝐃 𝐈 𝐘 𝐀  :
මන් මේ වීඩියෝ එක බලන 5 වෙනි පාර 🥹💗
2025-07-25 11:24:54
3
pruthuvi27
pruthuvi27 :
anee 🥰
2025-07-08 08:19:55
6
nishendidulantha3
Nishen | ニシェン 💸🤍✨ :
ඕකෙ හරි කතාව දන්නවද ඔයා ඔහොම කියන්න
2025-07-25 04:58:05
1
user481960858081
زمین🧕🏻زادی۔7 :
in circles Ki mujhy smjh nhi a rhi😅
2025-08-01 06:15:32
0
To see more videos from user @v2boy3, please go to the Tikwm homepage.

Other Videos


About