Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@akhiakter9257:
akhi akter
Open In TikTok:
Region: BD
Tuesday 08 July 2025 05:04:19 GMT
1087
252
45
14
Music
Download
No Watermark .mp4 (
2.31MB
)
No Watermark(HD) .mp4 (
2.76MB
)
Watermark .mp4 (
5.08MB
)
Music .mp3
Comments
To see more videos from user @akhiakter9257, please go to the Tikwm homepage.
Other Videos
كلشي جربيته ومالي حض #تصميم_فيديوهات #المصمم_عتب
ඔසප් වීම || මෙන්සස් .... සමහරුන්ට ඇහෙද්දිත් අප්පිරියා දෙයක් මේ. මේන්සස් කියන නමින් දන්නෙ නැතිඅයත් ඇතිනේ.. ....(පිරියඩ් වෙනවා).... ගොඩක් දෙනෙක් දන්නේ මේ නමින්. හැම කොල්ලෙක් කෙල්ලෙක්ම මෙක මොකක්ද කියලා දන්නවා... මම දෙයක් කියන්නම් විශේෂයෙන්ම ( කොල්ලෝන්ට ).. මචන් උබ දන්නවා පීරියඩ් කියන්නේ මොනවද කියලා. ඒත් උබ දන්නෑ මචන් ඒ ලෙඩේ හැදෙනකොට කෙල්ලෝ කොච්චර විදවනවද කියලා.උන් මැරි මැරි උපදිනවා ඒ දවස් දෙක තුනට හෝ සමහර කෙල්ලෝන්ට සතියක් දෙකක්. කෙටියෙන් කිව්වොත් ඒ කෙල්ලගේ කෙස්ගහේ ඉදලා යටි පතුල දක්වාම පට්ට වේදනාවක්ලු තියෙන්නේ. ඇවිදගන්න බෑ, නිදාගන්න බෑ, ඒ කෙල්ලට හරියට බත් කටක් වත් ඒ ඒ දවස් වලට කන්න බැරි තරම් වේදනාවක් ලූ. කෙල්ලොන්ට එහම වෙන්නේ ඒ කෙල්ල වැඩි වියට ආවහම ඒ කෙල්ල මවක් වෙන්න සුදුසු නිසා... එතකොට ඒ කෙල්ලගේ ගර්භශය ඇතුලේ දරැවෙක්ට වර්දනය වෙන්න පුලුවන්.ඒත් එහෙම වෙන්න ලිංගික සංසර්ගයක් ඔනේ. එහම නැති උනාම ගර්භශයේ බිත්ති කැඩිලා ලේත් එක්ක පිට වෙන එක තමා කෙටියෙන් කිව්වොත් ඒකෙන් වෙන්නේ. ඒත් සමහර කොල්ලෝ ඒක දකින්නේ පට්ට පිළිකුලකින්... පපුවේ තන් දෙකෙන් එන කැක්කුම, යටි බඩ ගලක් වගේ තදවෙද්දි ,... දවසට තුන් හතර පාරක් කලන්තේ අල්ලද්දින් ,... හිටගෙන ඉන්න බෑ කකුල් දෙකෙන් පෙරෙද්දින්,..වාඩිවෙන්න බෑ තුවා කෑල්ල ලේ වලින් පෙගිලා ඉරෙද්දින්,..මලකඩ ගද ඇග පුරා පැතිරෙද්දින්,... අමාරුවෙන් කකුලක් උස්සලා බඩ හෙල්ලෙන්නේ නැති වෙන්න අඩියෙන් අඩිය තියලා ඇවිදිද්දින්,...ඇදේ ඉන්න විදියක් තෙරෙන්නෙ නැතුව එහාටයි මෙහාටයි කැරකෙද්දින්,...ඒ අතර තුවා කෑල්ල එහෙ මෙහෙ වෙලා මුලු බෙඩ්ශීට් එක පුරාම ලේ තැවරෙද්දි,...ඇදුම් වල ගෑවුන ලේ පැල්ලම් කල් නොදා හෝදගන්න ඔනී,.. හිටපු ගමන් බඩේ කොරේ අල්ලලා දරාගන්න බැරිම තැන (" අනේ අම්මේ ඉන්න බෑ..බඩ රිදෙනවා ") කියලා අඩන වාර අනන්තයි... "ෆෙම්ස්" : "ඊවා" || කෙල්ලෝ අදින්නේ මේවා තමා.. ඒත් ඒවා ගන්න සල්ලි නැති සමහර දුප්පත් කෙල්ලෝ අදින්නේ අම්මගේ පරණ චිත්තයක්, නැත්තන් තාත්තගේ පරණ සරමක් කැලි වලට කපලා ඒවා නමලා තමා අදින්නේ😥... දවසට තුවා කෑලි 7 ත 8 ට අදින ගෑහැනු ළමයිනුත් ඉන්නවා.. උන්ට වොශ්රූම් යන්න ඔනී උනාහම ගැහෙනවා.. වතුර බඩ උඩට වැටෙද්දින් කලන්තේ අල්ලනවා ... කොන්ට්‍රෝල් කරගන්න බැරි තරමට වෙව්ලනවා...ලේ වැගිරෙනවා බලන්න බෑ තමන්ටම ..පෙනඩෝල් බොනවා කැක්කුම යන්න.ඒවාගේ ප්‍රතිඵලේ තියෙන්නේ අනාගතයට තමයිලු.. කෙල්ලෙක් කියන්නේ එසේ මෙසේ මනුස්සයෙක් නෙමෙයි. කොල්ලෙක්ගේ හයිය පිටින් උනාට කෙල්ලෝන්ගේ හයිය තියෙන්නේ ඇතුළෙන් .... ...තව තියෙනවා ඒත් මෙක කියවන්නත් අමාරු නිසා මෙතනින් ඉවර කරන්නම්... මේක කියවපු කෙල්ලෝ මේ විස්තරේ හොදට දන්නවා ඇති.. කොල්ලොනට චූටිම චුටි පණිවිඩයක් හම්බෙන්න ඇති, උබේ කෙල්ලව ආදරයෙන් බලා ගනින් මචන්.❤️ අනිත් කෙල්ලොන්ට රෙස්පෙක්ට් කරහම්.. මේ දේ ඇතුලේ කෙල්ලොන්ට අගෞරවයක් ඇති උවානම් හෝ හිතක් රිදුනානම්. " මට සමාවෙන්න " @ 🇲 🇷 _𝕿𝖍𝖆𝖗𝖚𝖜𝖆𝖍 (තරු)🦇
#fyp #اكسبلور #onthisday #هواجيس #منتصف_الليل
@afnan tetep nyawiji masio bedo lambang 💛🤍#pshw_tm_1903 #pshtpusatmadiun
#penyagatsayur #penyagat5in1 #slicervegetable #penyagatserbaguna #fyp
China's J-16 locks two F-22s simultaneously
About
Robot
Legal
Privacy Policy