@phoneix__reborn: නිවා දැමීමේ වර්ණය ඔයා දන්නවද මගේ ළමයි, මේ ලෝකේ කොච්චර වෙනස් වර්ණ සංයෝජන තියෙනවද, සමහර වර්ණ අපි දන්නෙවත් නෑ.. ඒ සියලු වර්ණ අතරින්, මනස සන්සුන් කළ හැක්කේ එකම එක වර්ණයකට පමණක් යැයි මම සිතමි. ඔයා ඇහුවොත්, ලෝකේ වැඩියෙන්ම සජීවී පාට මොකක්ද කියලා, ඔයාට උත්තර තියෙනවද මගේ දරුවනේ? ඒක තමයි කොළ පාට වෛද්‍යවරු පවා ඩිජිටල් තිරයෙන් මිදී පරිසරය සමඟ මොහොතක් ගත කරන ලෙස ඉල්ලා සිටිති. ඒ නිසා හරි මගේ දරුවා කාර්යබහුල ජීවන රටාවක සිටියත් සන්සුන් වීමට උත්සාහ කරන්න කොළ පාට මොහොතකට ඇස් වලින් දකින්න 💚 #alone #lovevibes #friendshipgoals #1kviews #ananthahina #DINU_Th #fantasy #500kviews #500kviews #phoenix__reborn #blstory #viral #feeling #trendingtiktok #අනන්තහීන @Đ A S I ♤ | 🎲❗️ @yumm¥ _official @𝙎𝙖𝙘𝙝𝙞𝙮𝙖🥤🫀 @HAZEL 🍂🤎

phoenixReborn 💞
phoenixReborn 💞
Open In TikTok:
Region: LK
Tuesday 08 July 2025 16:55:36 GMT
513
39
0
2

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @phoneix__reborn, please go to the Tikwm homepage.

Other Videos


About