@moizzquote: "overthinking මනුස්සයෙක් උන මම, සමහරු පෙනුමෙන් දකින මනුස්සය නෙමෙයි❤️‍🩹, දන්න තරමට වඩා හිතන තරම සාගරයට එහා මානෙක හදවතක් හිමි මනුස්සයෙක්, ඉතින්, මම හිතන තරම වැඩි නිසාමද මංද, කතා කරන්න,කතා අහන්න,සතුට බෙදා ගන්න ,ආදරේ මොන වගේද කියල පෙන්නන්න තරම් quality වචන නැති හින්දවත්ද දැනෙන මිනිස්සු මෙච්චර ඉක්මනට මගහැරෙන්න් කියල,. සමහර විට කාලයක් කතා බහ කරන කෙන්ක් උනත් එන්න එන්නම කතා කරන වචන කෙටි වෙන තරමට නොදැනුවත්වම,හදවත දිගු තීරනාත්මක කල්පනවකට වැටෙන්නෙත් overthinking නිසාම වෙන්න ඇති😟❤️‍🩹, ඇයි මම මෙහෙම මනුස්සයෙක් වෙලා ඉපදුනේ ? #fyp #foryoupage #sinhalaquotes #overthinking #sinhalatiktok #moizz #trending #2millionaudition

මොයිස් 🌙
මොයිස් 🌙
Open In TikTok:
Region: LK
Thursday 10 July 2025 12:50:32 GMT
467
91
19
1

Music

Download

Comments

ps45075
𝐏𝐎𝐃𝐈 🗣🩸 :
අද සමාජෙ හරි පොඩි ප්‍රමානයක් මිත්‍රයා ඉන්නෙ එහෙම මිනිස්සු 🙂♥️
2025-07-13 13:04:11
1
_sandeepanee_
SaNuu ♾️💛 :
att 🥺❤️
2025-07-10 17:36:08
1
sunju_o
S a N j U -;🦋🍃💗 :
Overthinking මිනිස්සුන්ට හම්බෙන්න ඕනේ එයාලව පුංචිම වචනෙකින්වත් රිදවන්නේ නැති ආදරණීය බැදීම් 🥺💗
2025-07-10 13:22:21
1
moonshadow5549
moonshadow🌙🖤 :
ඒම අය හරි අඩුයි🙂
2025-07-11 04:19:13
1
viharasathsarani60
<< S >>🐼🌻 :
Atta❤️
2025-07-10 13:13:13
1
gihansa.githmini
Gihansa 🥰 :
Ow atta mona unath laginma inna kenek ❤️‍🩹😩
2025-07-11 01:13:03
1
mandari474
𝗡✨🌝~~ :
🙂
2025-07-10 12:57:16
1
saku10867
saku :
♥️
2025-07-11 11:02:41
1
user9403570450070nelu
sithu❤️😘 :
❤️
2025-07-11 02:32:43
0
To see more videos from user @moizzquote, please go to the Tikwm homepage.

Other Videos


About