@fotbodima: ඔයාලගෙ පැත්තෙ මේවට කියන නම මක්කැයි😂💔 #albisiya #glirisidiya #nanchi #makulatha #universityofperadeniya #wala #uop #funny #garden #fotbodima #boyz

FOT බෝඩිම🏠
FOT බෝඩිම🏠
Open In TikTok:
Region: LK
Saturday 12 July 2025 16:44:15 GMT
291650
12322
2191
321

Music

Download

Comments

rumeshanurudda
𝓡𝓤𝓜𝓐 :
අපෙ පැත්තෙනම් ලාඩප්පා😅
2025-07-13 04:27:26
316
yasa4252
Yasa :
මකුලත කියන්නෙ දකුණෙ
2025-07-13 00:52:55
65
purrfectatitude
Cat Paradise :
අපිත් නංචි. බදුල්ලේ නේ...
2025-07-13 07:55:49
41
user3418570973072
සෙව්වන්දි 😊🌷 :
බදුල්ලෙ නම් නංචි 😌
2025-07-13 06:00:49
50
userhima0625
❤Hima❤ :
ඇල්බීසියා/ගිනිසීරියා /වැටහිරියා /වැටමාර 🫣🫣
2025-07-13 01:50:19
139
keshi_bbh12
K_E_S_H_I 🍓 :
අපේ පැත්තෙ කියන්නෙ වැටහිර / ලාඩප්පා 😹
2025-07-13 02:18:00
58
roshanabedeera
자야니 ..🇰🇷🥀✈️..다리두 :
ඇකේෂියා... හරිම විද්‍යාත්මක නම
2025-07-13 02:51:05
14
podda_107
ᏢᎾᎠᎠᎯ 。◕‿◕。 :
නුවර පැත්තෙ එහෙම සෙවන කියනවා ඔවට
2025-07-13 08:35:21
6
tharu2699
🦋🐰BUNNY 타루🐰🦋 :
දකුණෙ අපි කියන්නෙ ඇල්බීසියා 😁😂
2025-07-13 03:16:17
11
lakshansouthkorea
🇱🇰ලකියා South Korea❤️🇰🇷 :
කෝ වැටමාර නෑනෙ😒💔
2025-07-12 22:19:57
56
404useraccount
Error! :
අපේ පැත්තෙත් "නංචි" කියන්නේ
2025-07-12 18:00:37
12
mayumi.nimanka
mayuminimanka :
අපි කියන්නෙ වැටහිර 🤣🤣🤣🤣🤣🤣🤣 අපි කෑගල්ලෙ 😂
2025-07-13 10:45:41
24
harshinilushika2
harshi nilushi :
වැටහිර නුවර
2025-07-14 05:18:46
3
shanuka856
දාංගලේ :
රත්නපුරෙනම් කියන්නෙ ලාඩප්ප කීයල
2025-07-13 10:26:46
29
__shan___h
SHAN--- :
බදුල්ලෙ පැත්තෙ කියන්නෙ නන්චි කියල
2025-07-13 02:15:14
39
lakshithapriyada45
Lakshitha Priyada402 :
albisiya... ginisiriya.. konna..
2025-07-13 18:29:10
1
d_nanayakkara
Dinu_Nanayakkara :
දකුණෙ මකුළතා නේද .😂🥲
2025-07-14 09:39:17
2
navo_aluthgamage
navo :
Gliricidia maculata
2025-07-20 04:15:05
1
rani.queen581
Rani Queen :
albeesiya Wetahira giniseeriya
2025-07-13 15:35:14
1
imalz_
ImalzX :
මොනවා කිව්වච් නංචි එච්චරයි
2025-07-12 22:02:58
11
_nuthara
Nuthara :
ඇල්බීසීයා😂
2025-07-21 16:00:11
1
user525106620549
user525106620549 :
අපි කියනනෙ ලඩප්පා කියලා
2025-07-13 05:34:48
3
madu32147
madu :
ඕකට ඇල්බීසියා/ගිනිසීරියා /වැටහිරියා /වැටමාර කියලත් කියනවා
2025-07-13 01:40:23
6
dilhaniperera98
Dil 🌼🥀 :
අපි කියන්නෙ වැටහිර 🥲
2025-07-13 03:27:25
10
ravishkamadushan2006
•||RAVISHKA_MADUSHAN||®👽🫀 :
ගිනිසීරියා.. මහියංගනේ කියන්නෙ
2025-07-21 02:45:57
3
To see more videos from user @fotbodima, please go to the Tikwm homepage.

Other Videos


About