@fairythefatty:

fairythefatty
fairythefatty
Open In TikTok:
Region: US
Tuesday 15 July 2025 08:19:01 GMT
3049
220
14
0

Music

Download

Comments

prosephene
Angeline ♓️♈️♏️ :
I feel like we rarely see you in red??? It’s so pretty on you.
2025-07-18 10:35:56
0
ciceromanoeldasil23
Cícero :
oi
2025-07-20 09:29:24
0
jamesjones82710
James Jones82710 :
🥰
2025-07-16 18:07:10
1
waynepepe
waynepepe :
🥰
2025-07-16 16:51:12
1
ciceromanoeldasil23
Cícero :
🥰🥰
2025-07-20 09:29:29
0
user6570420306614
user6570420306614 :
🌹
2025-07-20 07:23:07
0
user6570420306614
user6570420306614 :
🥰
2025-07-20 07:23:06
0
user6570420306614
user6570420306614 :
😘
2025-07-20 07:23:06
0
gullakhankhan
Gullakhan Khan :
2025-07-19 23:40:55
0
user2814893633913
user2814893633913 :
💘💘💘
2025-07-19 14:13:06
0
chibarot23
Chibarot :
🌹
2025-07-18 07:48:32
0
scottdarby1
Scott Darby :
💕
2025-07-17 23:44:51
0
wasif.khan171
Wasif Khan :
💐
2025-07-17 04:51:21
0
vdeezy1
Videl :
🥰
2025-07-16 15:28:22
0
To see more videos from user @fairythefatty, please go to the Tikwm homepage.

Other Videos

Captain එක කියවන්න..! එයා මාව මුලින්ම දකින්නේ 2023.05.29(මට මතක විදියට)මං එතකොට ol ලියනවා. එයත් ආවේ මං ලියන ස්කුල් එකටමයි විභාගේ ලියන්න...!  මං එදා එයාගේ ඇගේ හැප්පිලා ඒ මං සොරි කියලවත් නොකිය ගිහින්. එදා ඉදන් ඉතුරු දවස් හතම මට හොරෙන් මගේ දිහා බලන් ඉදලා. එයාගේ යාලුවෙක් ලිව්වේ මගේ හෝල් එකෙමයි එක්සැම් එක මං ඒ යාළුවා එක්ක සෑහෙන්න ෆිට් උනා...?  අපිට එක්සෑම් එකේ අන්තිම දවසේ තිබ්බේ කොමස් එයා ඉදලා තියෙන්නේ මගේ එහාපැත්තේ මං දන්නෙවත් නැ. මං එයාගේ යාලුවට නම් උදවු කරා ඉතින් එයත් මගෙන් උදවු ඉල්ලුවනම් උදවූ කරනෝ මං අදටත් මං එක එයාට කියනව. හරි ඔහොම අපේ එක්සැම් ඉවර උනා මං ඒ යාළුවගේ නම්බර් එක ඉල්ලගත්ත රිසාල්ට්ස් ආවම අහන්න ඕනේ කියලා එයා මට නම්බර් එක දුන්න මට එතකොට ෆෝන් එකක් තිබ්බේ නැ ...! 🤗 මං අක්කගේ ෆෝන් එකෙන් ඒ යාළුවා එක්ක කතා කරා. කොහොමහරි 2023.07.21මං ආවා ආයේ මං ඉදලා ගියපු ගමට ඒ ආවට පස්සේ තමා මට අක්කා ලග තිබ්බ ෆෝන් එක දුන්නේ අක්කා එකක් ගත්තා. කොහොමහරි ඒ වෙද්දී මගේ හොදම යාලුවට කොල්ලෙක් කතා කරා එයාව සෙට් කරලා දෙන්න කියලා මටත් කිව්වා පස්සේ එයා මාත් එක්ක කතා කරා...! ඒ කතා කරද්දී එයා මගෙන් ඇහුව කැමතිද කියලා මං එයාට දවස් දෙකක් ඉදලා හා කිව්වා. ඒ හා කියපු දවසට පස්සේ දවසේ අර මාව දැකපු කොල්ලා මට මැසේජ් කරා මං එයාව දැකල තිබ්බේ නැ මං එයාට කිව්වා එක එයා කිව්වා කමක් නැ අපි යාලුවෝ වගේ කතා කරමු කියලා. පස්සේ එයා මට ආදරේ කරා මට ආදරේ කිව්වා...! ඉතිම් මං කිව්වා මට කෙනෙක් ඉන්නවා කියලා එයා කිව්වා කමක් නැ එයාව දාල එන්න මං ලගට කියලා මං කිව්වා බෑ කියලා මොනා උනත් එයා ලගට ගියානම් එයා හිතවී මං එහෙම කෙල්ලෙක් නේද කියලා එක නිසා මං බෑ කිව්වා මාත් එක්ක කතා කරන හැමදාම මට ඔයාව ඕනේ මැණිකේ එන්න මං ලගට කිව්වා මං ඒ හැමවෙලේම බෑ කියලා ..! ඇඩුව මං දන්නේ නැ ඇයි මං ඇඩුවේ කියලවත්. කොහොමහරි මං එයාගේ හිත හදන්න පුළුවන් තරම් ට්‍රයි කරා ඒත් බැරි උනා පස්සේ බැරිම තැන මං මගේ හොදම යාලුවට කිව්වා පොඩ්ඩක් එයා ගැන හොයල බලන්න මං එයාව බ්ලොක් කරනවා කියලා මං එයාට කිව්වා මගේ ලව් එක අහුවුණා එක නිසා ෆෝන් එක ගත්ත කියලා එයා එතකොටත් එයා ඇහුවේ අනේ කොහොමද අහු උනේ මැණිකේ පරිස්සම් වෙන්න තිබ්බනේ කියලා...! එච්චර ආදරයක් එයා ලග මං වෙනුවෙන් තිබ්බ. පස්සේ මං යාලු වෙලා හිටපු එක ගෙදරට අහු උනා ඒ එයාගේ කලින් කෙල්ල අපේ ගෙදරට කෝල් කරලා කියලා එයා ඒ කොල්ලගෙන් අනාත වෙලා ඉන්නේ එක නිසා එයාට එයාව ඕනේ එයාව අතාරින්න කියන්න කියලා මං විශ්වාස කරේ නැ මං ඒත් එයාව අල්ලන් හිටියා..! 🤗 #foryoupage #brownie_quotes #foryou #onemillonaudition #wadan_tik_tok #whastappstatus #trending #fyp #viral #sinhalaquote #sirlanka @Dɪʟᴜ 100K 💐🧚‍♀️🧸 @Rushanthini ♥️😊 @[𝐀𝐁𝐇𝐈]_🤍 @Oshi🦋💗 @tiktok creators

About