@mr_chuky_xx: ඒ දුක දන්නේ ඇත්තටම ආදරේ කරපු කෙනෙක් විතරයි ! 🥺❤️‍🩹 #chuky #foryoupage #fyp #viral #viralvideo #viral #1M

𝓣𝓱𝓮_𝓒𝓱𝓾𝓴𝔂  ☁️  ᥫ᭡֟֟
𝓣𝓱𝓮_𝓒𝓱𝓾𝓴𝔂 ☁️ ᥫ᭡֟֟
Open In TikTok:
Region: LK
Tuesday 15 July 2025 14:01:57 GMT
209229
29516
1024
511

Music

Download

Comments

saw98156
සව්වා 🔒❤️😂😂😂 :
ඔය ආදරෙට නෙවෙයි ප්‍රසිද්ද වෙන්න ඔනි නිසා ඇඩුවේ 😂
2025-07-15 18:57:24
63
user7608175912823
කසූ ඇන්ඩ් ටචී.🌞🎈🎀🎊🎁🎯♥️♥️ :
එයා වෙනුවෙන් මේ වගේ හදවත් කොච්චරනම් ඇඩුවද.කම්පා වුනාද...මන් කොච්චර ඇඩුවද.....ඔයානම් හරිම පින් කාරයි භාතිය..නැදුන්ට පස්සේ ඇඩුවනම් ඇඩුවේ ඔයාට.......🥺🥺 හිතුවා ඔයා නැගිටියි කියලා....ඒත් ඔයාට හොද ආදරයක් හම්බුනා...ඒක ඔයාට දැනුනා..තේරැනා..ඒකයි පන අල්ලාගෙන හරි හිටියේ ඔයා...පවුලේ කෙනෙක් නැති වුනා වගේ භාති...😭😭😭 ඔයා දැන් දෙව් ලොව ඇති...නැදුන්වත් මතක් කරා කියන්න.....😭😭 දරා ගන්න බෑ....නිවනින් සැනසේවා.....
2025-07-15 21:42:25
135
chamodapiyumani
|•| チャモー |•|🍄🧿❤‍🩹 :
ඇඟේ හිරිගඩුත් ආව ඒක බලද්දි🥺💔
2025-07-16 17:38:02
1
offx__kalpa
offx__kalpa :
එයා ආයේ ඉපදෙන එකක් නැ මොකද තිරිසන් ආත්මෙක අන්තිම ආත්මේ ඇත් ආත්මයක්.. ❤️🥺
2025-07-15 17:43:19
520
praneeth667
praneeth :
ඒකට නම් ඇත්තටම දුකයි අම්මෙකුගෙ ආදරේ අහස තරම් කියන්නෙ කට කහනවට නෙවෙයි❤️❤️❤️🙏🙏
2025-07-16 05:44:52
7
middlemist_echo
𝕾𝖍𝖊𝖓𝖚💗🌵 :
මිනිස්සු මැරුනට මට කිසි දුකක් දැනෙන්නෑ ඒත් සතෙක් මැරෙද්දි 🙂😭
2025-07-16 01:44:34
96
dinethdanuka6
Danu boy ❤️🐱 :
දල නැතුව ඉපදෙන්න 🙂💔 හ්ම්ම් ලොකු තේරුමක් තියෙනව 🥲
2025-07-15 19:59:11
173
uditha134
G " 💋 :
ඔක ඇස් දෙකටම දකින්න තිබ්බෙ කිදෙනෙක්ගෙ ඇස් වල කදුලු තිබ්බද. එත් අපෙ අයට හැමදම දෙයක් වෙලා අන්තිමෙට තමා ඇස් ඇරෙන්නෙ (ඔවා ගැන කතා කරලා ඩැඩක් නැ )
2025-07-15 14:35:09
76
user5152232681363ee
Dilhani 🌚💗 :
මාත් හදවතින්ම ඇඩුවා මමත් හැම සතාටම ගොඩක් ආදරෙයි 😞
2025-07-16 16:20:06
1
user36540933856178
අප්පච්චි :
නැදුන්ගමුවේ ඇතාට පස්සෙ ඇස්වලින් කදුලු ආවෙ බාති ඔයාට ඇත් රජුනෙ නිවන්සුව ලැබෙව.
2025-07-16 02:17:08
39
__kavi___4
𝗗𝗮𝗿𝘀𝗵𝗶 𝗧𝘁 !! 𝟵𝟬𝗞 :
"චුට්ටක් ඇහැරිලා ඉන්න බැරි උනාද පුතේ " 🥺💔🫀
2025-07-16 04:47:40
49
hasini.nimasha7
Hasini🦋✨ :
ඒ වචන වල බොරුව ගෑවිලාවත් නෑ 🥺 ඇත්තටම ඇඩෙනවා පව් 😭❤️
2025-07-16 02:59:42
22
slyakusa
❤️king is back yaKuSa❤️ :
අම්මට කවුරුත් එකයි.වදන්නම ඔනී නෑ bm ආදරෙට ආදරෙයි අම්මේ 😔😔
2025-07-15 20:33:34
44
one.idea.1
ONE IDEA :
එයා එයාගෙ අම්මා වගෙ අඩන්නෙ මිනිසුන් ට එහෙමත් ආදරෙ කරන්න පුළුවන් ද කියලත් හිතෙනවා🙂
2025-07-16 09:46:29
9
dasu_jayawardhana
𝒟𝒜𝒮𝒰 :
අනේ දළ නැතුව උපදෙන්න පුතේලූ🥺❤️
2025-07-15 19:43:39
56
sanju32086162
@__sanju_official _ :
ඒ වචන ටිකහ්🥺
2025-07-16 13:11:33
20
_choty_bbh_official_15
°ᴅ ᴏ ᴘ ᴇ _ 𝗘 𝗹 𝘀 𝗮 💀💘💋 :
අම්මට මොන දරුවත් එකයි 🥺💘 " නිවන් සුව බාති
2025-07-15 22:51:07
43
krishanthasanjee51
krishanthasanjee51 :
අපිට දළ ඇත්තු එපා පුතේ 😖😖😖❤️🥺
2025-07-16 00:19:17
20
doneshk5
Don Eshan 🇦🇪 :
මේ හදවතින් එන වචන ❤️
2025-07-15 20:09:27
6
ka_vi_ya_000
Kaviya :
සත්තුන්ට ආදරේ කරන මනුස්සයෙක් විතරයි ඒකෙ වේදනාව දන්නේ❤️ඕනම එකෙක් ඕනම දෙයක් කියයි. ඒත් ඒ වේදනාව හෙන අමුතුයි❤️🥺😔
2025-07-15 19:46:03
7
ahinsa625
Has🏵 :
මේ වේදනාව දන්නෙ ඇත්තටම ආදරේ කරන අය විතරයි😟.නිවන් සුව බාතිය.ආයෙ තිරිසන් මිනිසුන් නුබට මුන නොගැසේවා😟😟
2025-07-16 02:49:25
20
apsara_jayathilaka
Apsara_Jayathilaka🖤☘️ :
එයා ඒම අඩද්දි මිනිස්සු කීදෙනෙක් නම් හිතින් අඩන්න ඇතිද 🙂❤️‍🩹
2025-07-16 18:06:07
1
dul2889
dul :
අනේ ගොඩාක් සතුටුයි මගේ රටේ මනුස්සකම තියෙන මිනිස්සු ගොඩාක් ඉන්නව...🥰🥰🥰
2025-07-16 05:53:17
5
nilanka.sandamali8
nilanka sandamali :
නැවත දළ නැතුව ඉපදෙන්න භාති පුතේ ඔයාට නිවන් සුව භාති පුතේ
2025-07-16 08:44:45
11
tharu0408
Tharu 04/08_•~* :
🥺❤දළ නැතුව ඉපදෙන්න පුතේ 🥺🥺🥺
2025-07-16 00:38:55
24
To see more videos from user @mr_chuky_xx, please go to the Tikwm homepage.

Other Videos


About