@dr.lily.sensitive: #foryoupageofficiall #for #foryourpage #fypage #foryoupage❤️forou💞💜foryoutikmyamna #fyppppppppppppppppppppppp #viralvideo #newbornbaby #newborn #viraltiktok #100kviews #100klike #viralvedeo #creatorsearchinsights #virall #fypage #foryourpage
Dr.lily (ලිලී/sensitive vedio)
Region: LK
Tuesday 15 July 2025 15:40:00 GMT
Music
Download
Comments
sharmila :
මගේ ලොකු පුතා kg 3මාරයි නෝමල් අඩු දාලා ගත්තේ පැය 12 ක් මම වින්ද දුක උඩ ඉන්න දෙවියන්ට තමා දන්නේ ආයේ දරුවෝ එපාම කියලා හිටියා දෙවෙනි පුතා ත් හම්බ වුනා මේ අම්මත් මොන දුකක් විදලා ඇත්ද මේ දරුවට වගේම ඒ අම්මටත් හිස නමලා දීර්ඝ ආයුෂ හදවතින්ම පතනවා නිරෝගි දිවියකට සුහාසිරි❤️
2025-07-16 07:22:35
184
ramyapriyanthi305 :
මගේ දුවගේ උපත් බර 5kg 😒 ඒත් පෙරාදෙනිය හොස්පිටල් එකේ සීසර් නොකර නෝර්මල් ගත්තෙඑයාව අඩුවලින් අරන් දැන් අත් දෙකෙන් එක අත්ක් ඉස්නායු ඇදිලා 🥺🥺 අදටත් කපිල ගුනවර්දන් ඩොක්ටර්ට කිසිම ගානක් නෑ 🥺🥺 දැන් දුවට අවුරැදු 9
2025-07-16 04:20:30
49
user3612249110234 :
🥰🥰🥰🥰🙏🙏🙏🙏 බුදුසරණයි පත්තිනි මෑණියන්ගේ පිහිටයි පැටියො
2025-07-16 00:03:42
49
Manel Sriyani :
මගේ දුවත් උපත් බර 5kg 150g තිබුණා එයා නම් සීසර් කරලා හම්බ උනේ දැන් එයාට අවුරුදු 12ක් මෙ වීඩියෝ එක දැක්කම මතක් උනා බුදු සරණයි මෙ පැටියාටයි අම්මටයි ❤️❤️❤️
2025-07-16 13:55:15
10
susanthi ❤️🇸🇦🇸🇦🇸🇦❤️ :
බුදුසරණයි චුට් පැටියට 🙏🙏🙏🙏🙏🙏🙏🙏
2025-07-19 10:55:02
0
Thusitha🥰🥰🥰 :
පත්තිනි මෑනියන්ගෙම පිහිටයි පැටියට...🥰🥰🥰
2025-07-16 05:12:14
5
Ameesha kavindi :
බුදු සරණයි ❤️❤️
2025-07-16 11:49:18
1
V A D Ranuka :
Aniwaren adi 6'6k wath usa yanawa 😌mama 5kg bara ipadedi mama 6'2😚💗
2025-07-16 17:57:36
6
chami chami :
අනේ බුදුු සරනයි පත්තිනි මැණියන්ගේ පිහිටයි මැනික
2025-07-15 21:34:26
13
Renu :
නිදුක් නිරෝගි දිර්ගායුස ලැබෙිවා චුටි පැටියට බුදු සරනයි
2025-07-16 13:17:37
6
සුරංග 🇰🇼Kuwait life :
ඇස්වහ කටවහ නම් වදින්න එපා
ඇස්වහ කටවහ දුරුවේවා දීර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි දෙන්නටම💖
2025-07-17 06:04:17
3
yohansa :
අනේ මැණික තෙරුවන් සරණයි අම්මටයි පැටියටයි 🥺❤️🥰
2025-07-16 08:25:45
13
user8152494185614. :
තෙරුවන් සරණයි...
පත්තිනි මෑණියන් ගෙ පිහිට ලැබේවා...
2025-07-16 05:11:08
6
crazy ma 🌹 :
මගෙේ බබත් 3kg 300g normal හමිබ වුනේ
2025-07-16 13:46:42
7
saliya Satish sadew jamidu :
ammatai putatai pattini maniyanga pihita labawa hamadama
2025-07-16 13:16:24
3
🌹༄●⃝හිමාශා༄●⃝ඉදුවරි🌹 :
bs dennatama 🥰
2025-07-17 13:30:28
4
sadu sadu❤️kuwait 💖💖 :
ane ammo mata mirikanna hithenawa manikawa, aswahak katawahak na paththini ammage pihitai🙏🙏🙏
2025-07-15 21:05:22
3
❤❤❤🌍සුජි❤&❤මහි🌍❤❤❤ :
පත්තිණි මෑණියන්ගේ පිහිටයි මගේ පැටියෝ 🙏🙏🙏
2025-07-16 01:57:35
2
Rhea :
Budu Saranai Patiyoooooo ❤️🙏 Jesu Pihitai Patiyoooooo ❤️🙏 Theruwan Saranai Patiyoooooo 🙏❤️
2025-07-20 21:06:59
1
AMA_SINU :
මගේ දූව 5 kg අඩු දාලාගත්තේ... මගේ දුවනම් හොදට ඉන්නවා දැන් අවුරුදු 27 වෙනවා
2025-07-17 17:47:09
1
නෝරා 𝐆𝐢𝐫𝐥༆⃞🧸 :
අම්මටයි චූටි පුතු පැටියටයි නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ❤️
2025-07-17 10:25:33
2
sanjana🥰🥰🥰🥰♥️♥️♥️♥️♥️ :
budu saranai ammatai petiyataii dennatama🙏🙏🙏
2025-07-15 20:32:53
1
user6669836223298 :
patthini maniyange pihitai puthe. mata mage puthawa labuna dawasa wage.budu sarani puthe
2025-07-16 04:14:24
2
madukanimsara12345 :
අම්මටත් චූටි පුතාටත් දීර්ඝායුෂ ලැබේවා. බුදු සරණයි.
2025-07-16 19:08:09
2
umangana ritu :
bs dp patiyatai ammtai❤️❤️❤️❤️
2025-07-16 18:13:05
1
To see more videos from user @dr.lily.sensitive, please go to the Tikwm
homepage.