@saanaka_bro: ඉස්සර 99% කැතයි දැන් ලස්සන මගුලක් නෙවෙයි මේ පෙන්නන්නේ දෙන්නා එකතු වෙලා ලබාගත්ත ගහපු ගේම ❤️😊 2012 දි පටන් ගත්ත affair එක අවුරුදු 10කින් marry කරා. මිනිස්සු ගැලපෙනවා කියලා දෙයක් නෑ බන් ගලපගත්තා මිස. මම ALs වලින් ගාල්ලෙන් engineering යනකොට කසුනි කැම්පස් යන ගමන්ම ගොඩක් highlight උනේ Table tennis national player කෙනෙක් වෙලා. අහසට පොලව වගේ stream දෙකක්. එතකොට තමයි බන් මේකෙ රහ සෙට් වෙන්නේ #ඉදලාඉදලාපඩිtalkඑකක් #saanakabro
Saanaka bro
Region: LK
Tuesday 15 July 2025 15:51:49 GMT
Music
Download
Comments
Foxys Kitchen :
ඒ කාලෙත් ලස්සනයි❤️❤️. මොකද මං ඒ කාලේ ඊට වඩා කැතයි 😂😂
2025-07-16 01:15:23
250
Randima Dias :
ඉස්සර ඉස්කෝලේ assembly එකේ නිතරම කියන නම කසුනි හිමායා පිටිගල 😍
2025-07-15 18:18:21
158
𝗝𝗮𝗻𝗶 🕊🫀 :
ඔය වගේ කාටුන් චරිතයක් හිටියා මතක නෑනේ 😓🤔
2025-07-15 15:54:46
367
Dhanu_G :
ඒ කාලෙත් ලස්සනයි හැබැයි! ♥️
2025-07-16 16:31:27
15
Pissu pcya :
තව කතා මොනාද අයියේ ❤️අධ්‍යාපනය කියන්නෙ මනුස්සයෙක්ට අත්තටු❤️🙂
2025-07-16 14:16:42
65
Ammu🐊 :
"behind every successful man there's a women"
2025-07-15 15:54:36
98
Tharuu_shi20 :
අපේ School එකේ හිටපු Games Captain කෙනෙක් වගේ මතකයි අක්කා
2025-07-16 03:18:56
61
Avee 🕊️ :
Issrt lssny dennm 😌❤️
2025-07-15 16:52:34
16
Saniru Walpita :
mge ex😞
2025-07-16 18:45:31
5
sithus_delights🌸 :
කසුනි අක්කා කියන්නෙ අපේ ඉස්කෝලේ ඉදපු හොදම Table tennis player කෙනෙක් 😌♥️
2025-07-15 16:20:09
24
Dureksha Ranasinghe :
හැමදාටම එකට ඉන්න පුලුවන් කෙනෙක් හම්බෙනෙත් වාසනාවට🤩❤️❤️❤️
2025-07-15 15:56:19
8
idontcarewhatyouthinklol :
Ado wenasa
2025-07-15 16:38:24
3
End of the life... :
සානක..❤️
2025-07-15 15:58:08
5
.. :
edth saanak bro adth saanaka bro 😌♥️
2025-07-17 11:13:30
5
𝒜𝒮𝒜𝐿𝒜💋💗 :
MN akkava dakka ambalangoda threeweeeler ekaka
2025-07-15 16:16:43
1
NILANTHA 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 :
සානක bro☺️
2025-07-15 16:12:33
2
에이즈 🇰🇷 🇱🇰 :
song name 👀
2025-07-16 09:54:50
1
BuNnY🐰 :
ඒ කාලේ 99%ක් track දැන් 100%ක් track 😽
2025-07-17 17:16:42
1
Pawan Sasmitha🤍 :
Saanaka broo❤️❤️
2025-07-15 16:38:50
1
SHADOW :
adehh 💗
2025-07-15 16:07:43
1
RRW NOX :
glow up😈
2025-07-15 16:03:31
2
Chanithu :
thawath katha motada ? 🔥☺️
2025-07-16 04:23:14
1
𝙍𝘼𝙑𝙄𝙄 💀💥 :
Saanka bro 💗
2025-07-15 15:55:53
1
𝙔𝘼𝙎𝙄𝙄 𝙀𝘿𝙄𝙏𝙕 𝙭𝘼𝙈💫 :
brooo 🔥💗
2025-07-15 15:57:26
2
⚓➻🎭ĐȺɌꝀ ȻĦᵾŦŦȺ⚔🌙 :
adurannath ba e kale 😁😁😌👌
2025-07-15 16:29:41
1
To see more videos from user @saanaka_bro, please go to the Tikwm
homepage.