Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@ashensrilanka: @🇱🇰ඩබින් අයියා OFFICIAL🇱🇰 ✨
Ashen Senarathna
Open In TikTok:
Region: LK
Thursday 17 July 2025 13:43:11 GMT
1180457
107501
2185
3386
Music
Download
No Watermark .mp4 (
85.21MB
)
No Watermark(HD) .mp4 (
73.03MB
)
Watermark .mp4 (
161.71MB
)
Music .mp3
Comments
🇱🇰ඩබින් අයියා OFFICIAL🇱🇰 :
ස්තූතියි මගේ මිත්‍රයා අශේන් මට ආරාධනා කලාට🥹❤️🙏🙏🙏
2025-07-17 15:37:26
2099
chamidu :
සිවුරු ඇරපු එක තමයි සිවුරට කරපු ලොකුම ගෞරවය 💙
2025-07-17 15:44:23
665
J A Manore Kumara :
ලස්සන කතා පේලක් ඇත්තටම
2025-07-20 11:26:41
1
Prabath boy ❤️💫 :
mamath අවුරුදු 10මහන වෙලා අවුරුදු 20 දි සිවුරු ඇරියා😇❤️🙏
2025-07-17 14:26:37
111
Supun sadharu ( ටිටියා) :
දවසක මාත් ගමේ එකෙක් විදිහට ඔතන ඉදී❤️
2025-07-17 17:51:48
285
~ ABHI | අභී | अभि ~ :
වෙනදා වගේම අර්ථවත් මනුස්සයෙක් 🌹
2025-07-17 20:41:16
236
°𝑪𝒉𝒖𝒃𝒃𝒚° 🤍🍃 :
මැණික ඔයා ගැන මට ආඩම්බරයි 🥰❤️💐🌍
2025-07-17 19:18:29
71
@__sanju_official _ :
ඒ කටහඩ සිත සිවපත් වෙනවා🥺♥️
2025-07-18 04:53:11
418
!!!shyama"”"Kumari++++ :
අනේ ලස්සනයි ගොඩක්
2025-07-20 20:13:42
1
Chanuka_Nadeera´ ⛎ :
ඉස්සර ආසාවෙන් අහපු කවි බණ අද ඔහොම හරි අහන්න ලැබෙන එකත් ලොකු දෙයක් ..🥺🙏
2025-07-17 13:58:28
294
🇱🇰lucky official account🇱🇰 :
මාත් ඔය පුටුවට එන්න බලන් ඉන්නේ ❤️
2025-07-17 15:42:12
46
Sunanda Madushan :
අශේන් මල්ලි ඔයා දැන් යන පාර හරි 👌❤️
2025-07-17 16:50:41
59
jama :
බුදු දහමෙ අර්තය කාපල්ල.
2025-07-18 11:02:25
16
Indrani Katudeniya :
අනේ හරිම ලස්සනයි හිත නිවෙනවා මට දෙයක් අහන්න පුලුවන්ද මම මාතලේ ගමක ගමේ තියනවා ලස්සන බුදුමැදුරක් තියනවා වෙසක් එකට දන්සලක් දෙනවා ඇසල පෝයට ඇසල උත්සවය තියනවා එතකොට විරිදුවක් කියන්න අපිට මෙයාව සම්බන්ධ කරගන්න පුලුවන්ද නම්මර් එකක් හරි දෙනවද බුදුසරණයි 🌹🌹🌹🌹
2025-07-18 09:56:12
9
🌹❤️VARUNI❤️🌹 :
බුදු සරනයි කටහට හිතා ගන්න බැ තව එකක් මගේ නැතිවුනු ආච්ච් වෙනුවෙන් එකක් කියන්න බොහොම පිං
2025-07-18 18:30:06
20
සුද්දි 👰 :
මාරම ලස්සනයි හිත නිවෙනවා මම ආසම කවි බන අහන්න
2025-07-18 04:18:05
56
piuuu_ 1M🥂🤍 :
එකනම් මාරම ලස්සනයි 🥺🖤.. ඇස් වහන් නම් අහන්න එපා ඇබ්බැහි වෙනවා විස්වාසයි 😫🖤
2025-07-17 18:11:39
49
🪬Chathuwa🇱🇰🇮🇱 :
මගේ පැවිදි සහෝදරයා ❤️
2025-07-18 05:28:12
4
user9530433259610 :
පරිස්සමට ඉන්න මල්ලි හැම දේම ඔයාට ලැබුනෙ සිවුර නිසා එක අමතක කරන්න එපා
2025-07-18 02:55:51
31
nilu :
💓 ලස්සන කටහඩක් අශේන් මල්ලි ඔයාටයි ඔයාගේ නොතටයි එන්න ඉන්න වාසනාවන්ත දරු පැටියවත් බුදුන්ගේ සරන සියලු දෙවියන්ගේ පිහිට ලැබේවා 💗💗
2025-07-18 05:23:15
23
🫂Mr Saduwa.......🩷😎🌸🫂 :
මාත් අවුරුදු 7ක් මහණ වෙලා හිටියෙ ආසවට මහණ වුනෙ ඒත් පොඩි වයසෙන් මහණ වුනාට වයස වැඩි වෙද්දි ඉන්න අමාරුයි ඒක හැමොටම එක වගෙ නෑ
2025-07-18 17:39:11
21
vindy❤️☘️🍄 :
හනේ ඒ කටහඩ 🥺❤️
2025-07-17 17:32:44
40
nayani 💕💕💕💕💕💕 :
😍😍😍 ඔයටත් ඔයාගේ බිරිඳ දරුවාට බුදු සරණයි .
2025-07-17 16:56:36
25
Mr._shashiyah 2 :
දවසක ඔයා එක්ක ඔය පුටුවට එන්න මම ඇගිලි ගනන් කර කර ඉන්නෙ 😊❤️🩹
2025-07-17 14:32:43
39
❤️ Dream Queen ❤️ :
සුභ ප්‍රාර්ථනා කරනවා මල්ලි හැමදාමත් වගේ ඒ හඩට හිත නිවෙනවා 🙏❤️💐 හැකියාවන් තව තවත් දියුණු වේවා නිදුක් නීරෝගීභාවය දීර්ඝායුෂ ලැබේවා අනාගතය යහපත් වේවා තව තවත් මෙවැනි නිර්මාණ කිරීමට හැකියාව ශක්තිය ධෛර්යය ලැබේවා සතුටින්ම කල් ගෙවන්නට වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි මල්ලි 🙏❤️💐
2025-07-18 03:33:51
4
To see more videos from user @ashensrilanka, please go to the Tikwm homepage.
Other Videos
…
Ib; yang lewat fyp🙌✨💗 #makeup #trend #transisimakeup #makeuptransisi #makeuptrend #makeupbadut #viral #fyp #foryou
English PHONICS "D" with short vowels "A E I O U" #esl #phonics #english #フォニクス #英語 #englishteacher
#ديكورات #فوم #مرايا #استيل #رخام #تصاميم #ديكورات #المملكة #السعودية #الرياض
Before anyone gets any ideas. No I did not get a nose job I’m just rly sick and my nose won’t stop running and I’m tired of holding the tissue :)
#бтмс #пх #tiktok
About
Robot
Legal
Privacy Policy