@sahan_dilshan_: Bitcoin නිර්මාතෘ Satoshi Nakamoto ලොව 11 වෙනියට ධනවත්ම පුද්ගලයා බවට පත් වෙයි. පසුගිය දින වල සිදුවූ Bitcoin වල මිල $123,000 දක්වා ඉහල යාමත් සමග Stoshi Nakamoto ලොව 11 වෙනියට ධනවත්ම පුද්ගලයා බවට පත් වී තිබුනි. ඔහු සතුව පවතින මිලියනයකට අධික Bitcoin වල වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 129කට ආසන්න වටිනාකමක් දක්වා ඉහල ගොස් ඇත. 2030 වන විට Bitcoin වල වටිනාකම ඩොලර් මිලියනය දක්වා ඉහල යනු ඇති බවට බොහෝ විශ්ලේෂකයන්ගේ අදහසයි. එසේ වුවොහොත් ලොව ධනවත්ම පුද්ගලයා බවට Satoshi Nakamoto පත්වීමට ලොකු ඉඩකඩක් ඇත. කිසිදා ජනතාව අතරට නොපැමිණි නකමොටෝගේ මෙම ජයග්‍රහණය සාමාන්‍ය දෙයක් නොවේ. එය Crypto Industry එකේ සිටින සියලුදෙනාගේම පොදු ජයග්‍රහණයකි. සතොශිගේ ඉලක්කය වූයේ, ඔහු නිර්මාණය කල Bitcoin හරහා අප මුදල් අපගේම පාලනය යටතේ තබා ගැනීමට හැකියාව ලබා දීමයි. මේ වන විට එය සිදුවී ඇත. Decentralized System එක හරහා ඔබේ මුදල් ඔබගේ පාලනයේම තබා ගත හැකි අතර එයට බැංකු, හෝ රටවල් වල රෙගුලාසි අදාල නොවේ. Crypto යනු Digital ලෝකයේ මුදල් වල අනාගතයයි. Cryptocurrency වල ආයෝජනයට ඔබ තවමත් ප්‍රමාද නැත. මුල් කාලයේ Crypto තුල ආයෝජනය කර අය වාසානාවන්තයින් වූ බව අප සියලු දෙනා විශ්වාස කලද අදටත් එයට කාලය තිබේ. Crypto Adoption යනු තවමත් සිදු වීමට පටන් ගත් දෙයක් පමණි. ඉදිරියේදී රටවල්, සමාගම්, සහ ව්‍යාපාර සියල්ලටම Cryptocurrency පිලිගැනීමට සිදුවන දිනයක් උදාවනු ඇත. ඔබ Crypto වලට පැමිණිය යුත්තේ ඇයි? ✅ ඔබේ මුදල් ඔබටම පාලනය කිරීමට හැකි වීම ✅ ලොව ඕනෑම තැනකට තැනකට තත්පර ගනනකින් මුදල් හුවමාරු කිරීමට හැකි වීම. ✅ DeFi, Staking සහ Trading වලින් ආදායමක් ලබා ගැනීමට හැකි වීම. ✅ Digital Money අනාගතයට Early Access ලැබීම Satoshi Nakamoto නව ලොවකට දොරටු විවෘත කලේ අපට එහි ඵල නෙලා ගැනීමටයි. දැන් ඔබේ වාරයයි !! #sahandilshan#cryptoxacade#cryptosrilanka #slcryptoking #CapCut
Sahan Dilshan
Region: LK
Thursday 17 July 2025 16:11:41 GMT
Music
Download
Comments
මදුවා💸🦖 :
දන්නෝ දනිති 🥵💸🤑
2025-07-18 12:45:50
6
💸𝐂𝐑𝐘𝐏𝐓𝐎_𝐂𝐇𝐀𝐌𝐎𝐃💸 :
Video eka denna baida
2025-07-20 10:21:39
0
𝐃𝐈𝐋𝐀𝐍 💗🧃 :
@Yashith nethaga 👻 😌😌😌😌😌😌
2025-07-20 09:59:21
0
Madu :
🤑😎💗
2025-07-20 04:08:01
1
Shasika Fernando :
😥😥😥
2025-07-20 05:49:14
0
Sew~🧿✨️ :
🥰❤️
2025-07-17 17:54:19
0
RASHEN :
🥰🥰🥰
2025-07-17 16:31:38
0
가웻🇱🇰 :
📈🤑❤️
2025-07-22 12:52:01
1
Mithi🥶 :
Satoshi😍
2025-07-19 09:48:08
2
THARU_BOY ☠️💜️ :
adatath abirahasak 🤫
2025-07-19 10:27:49
3
Deneth_Official ☑️ :
api binance ekt eddi 15,000i 1k BTC
2025-07-20 05:48:21
1
Rayan Jayasooriya :
real chad 🤩
2025-07-20 15:56:14
0
Fun Bro 🅻🅺 :
2050 වෙද්දි ඌ නෑ නෙහ් 😂
ඉතින් නිකොමොටො උකෝමුකො 😏
2025-07-20 10:53:01
0
𝙎𝙞𝙩𝙝𝙞_ _👀🤍 :
Btc pump Satoshi 2x pump 😁❤️
2025-07-20 10:47:29
0
To see more videos from user @sahan_dilshan_, please go to the Tikwm
homepage.