@dareelcoreyfranks: If you fool with me come and support my battle tonight come out and show you support and tap the screen for your boy thank you in advance

Corey Franks📽️Comedian
Corey Franks📽️Comedian
Open In TikTok:
Region: US
Friday 18 July 2025 21:54:30 GMT
176
6
2
2

Music

Download

Comments

tay4787
tay4787 :
🤘🏾🤘🏾🤘🏾🤘🏾
2025-07-18 21:58:26
1
To see more videos from user @dareelcoreyfranks, please go to the Tikwm homepage.

Other Videos

මේක ටිකක් වෙනස්..... මට එයා හරි අහම්බෙන් හම්බුන කෙනෙක් කාලයක් යද්දි අපි හොඳ යාලුවො උනා...🥰 එයාට හරි ලස්සන ආදරයක් තිබිලා තියනවා ඒත්, ඒක ගැන විස්තර කියන්න එයා කැමති නෑ... කාලයක් ගියා... දින,සති,මාස ගියා.. එයා විතරක් නෙවෙයි ඒ වෙනකොට මමත් affair එකකින් break up වෙලා තමා හිටියේ... කාලයක් ගියා මට එයා ගැන කියා ගන්න බැරි ආදරයක් දැනුනා.. මොකද මන් වැටෙන හැම වෙලාවකම මගේ හයියක් වෙලා එයා හිටියා... හරි ආදරණීය කෙනෙක් 🥺❤️ මන් මගේ හිතේ තියන දේ හංගන්න ගියේ නෑ, මන් ඒක එයාට කිව්වා... එයා පුදුම උනා.. ඒත් මන් දැන ගත්තා එයා කැමති නෑ කියන්න ඒත් මට මගේ හිතට හරි නිදහසක් දැනුනා.... ඒත්, හැබැයි එයා මට එයාගෙන් අයින් වෙලා යන්න දෙන්නෙත් නෑ... (time pass) ඒත් අපේ යාලුකම නැති උනේ නෑ ඒ යාලුකම තවත් ශක්තිමත් උනා 🫶❤️ කාලයක් යද්දි මට හැමදේම තේරුනා....එයා හරි අවංක කෙනෙක් එයාට කාලෙකට කලින් හම්බුන මැණිකට එයා තවමත් ආදරෙයි කියන දේ මන් දැන ගත්තා 🤍 මට හරි සතුටුයි එතකොට එයා සතුටින් හරි ඉන්නවනේ කියලා... ඒත් දුක මට බොරු කිව්ව එක ගැන.... අපේ ඒ යාලුකමට මොකක් උනාද කියන දේ අදටත් මට ප්‍රශ්නයක්? කතා නැතිව ගියා අඳුනන්නේ නැති දෙන්නෙක් උනා..  දන්නවද ? අදටත් ආදරෙයි.... 🥺❤️ #Rainbow #viral #fyp #onesidelove #fypシ゚viral    #trending

About