@tilenpannalaofficial26: #goviral #tik_tok

Tilen pannala
Tilen pannala
Open In TikTok:
Region: BE
Sunday 20 July 2025 11:14:31 GMT
169385
10812
869
861

Music

Download

Comments

owini_hirusha0
owini_hirusha0 :
අඩේ අයියා හිනා කාලා මැරෙනවා 😂😂ගෙදර මිනිහා බනිනවා තනියම හිනා වෙන්නෙ තොට පිස්සුද් කියල 😂
2025-07-23 06:01:18
13
diliperera1
Dili 𝒫ℯ𝓇ℯ𝓇𝒶 🦋🌸 :
අපිත් බලන් හිටියේ 😁😁 ටිලාන් අයියා ආව විතරයි මැණියෝ on fire
2025-07-20 11:21:05
33
sanju32086162
@__sanju_official _ :
මේ වීඩීයෝ එකහ් බලන්න බලන්න ආතල්♥️😂
2025-07-20 17:18:25
146
asiniomaya
asini omaya❤️🦋🧿 :
අනේ අම්මෝ🤣 🤭
2025-07-26 06:59:16
0
ihvacrushonyou2
V :
බැනුමි අහල හිනා වෙන එකම කෙනා වෙන්න ඇති ඔයා 😂😂😂😂😂
2025-07-21 06:37:28
16
vindyawijekoon
රවිශානී ❤️🇨🇦🇱🇰 :
තොප්පි දෙකක ණයයි 😂
2025-07-20 13:51:09
8
nehamaniyo2
නේහා මෑනියෝ🙏🙏 :
අපිටත් බනිනවා හැබැයි බ්ලොක්🤣🤣🤣
2025-07-21 00:37:05
10
dhammika_dev
🧿𝕯𝖍𝖆𝖒𝖒𝖎𝖐𝖆 𝕯𝖊𝖛🧿 :
Adooo ඌරු බියුටි මෙකි මාවත් බ්ලොක් කලා අයියේ😂😂😂
2025-07-20 14:06:08
41
___kavee__18
𝕜ꪖꪜꫀꫀ ♡ :
දැන් බලලත් ඉවරයි😂
2025-07-20 11:19:32
10
lahiruherath1130
lahiru herath1130🇱🇰🫶🇦🇪 :
අඩෝ ඔච්චර ආතල් දෙන්න ඒපා ඕයී.......🤣🤣
2025-07-20 17:54:37
17
sanka.i.am
sanka.i.am🇮🇹 :
මාත් බලන් හිටියා 😂😂😂 ඒක මරු 😂
2025-07-25 14:36:54
0
hesh.05
𝐻𝑒𝓈𝒽𝒾🍓 :
ඔයත් ආතල් ගන්නවා😂😂
2025-07-20 14:08:41
1
user8800431723351
madu :
කොමෙන්ට් බලන්න ආව මම...😁
2025-07-24 07:27:23
0
asoka.suwarnaseli
Asoka Suwarnaseli :
මේවට හිනා කාලා මැරෙනවා😂😂😂
2025-07-22 11:22:35
0
tharangi957
සූදීපා 🇸🇬🇸🇬sg🇱🇰 :
මේක කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැ අඩේ😂😂
2025-07-21 04:50:55
5
kumariekanayaka086
🇱🇰 kuma 🇱🇰❤️ :
මට බැ අප්පා මෙච්චර හිනාවෙන්න🤣🤣🤣🤣
2025-07-20 13:46:48
3
user25565872008317
w.b.s.s.kumari :
ඔයාව බලන්න බලන්න ආසයි මල්ලි
2025-07-21 02:18:01
1
nilanianuruddika
Nilani :
Exam stress eka නැති වෙන්න මේ video බලනවා😂
2025-07-25 00:22:15
0
123nayana2
ℙ𝕚𝕟𝕚 𝕘𝕚𝕣𝕝🤍🐻‍❄️ :
ආතල් මේක කී පාරක් බැලුවද මන්😂😂😂
2025-07-20 14:12:41
1
pehesara80
pehesara :
අනේ බලන්න ඔයාගේ නිහතමානී අවංකකම කොයිතරම් බැන්නත්🥰🥰🥰
2025-07-24 15:49:50
0
0lovely35
0lovely35 :
බුදු අම්බෝ මරැ යකු.. 😂😂
2025-07-27 01:43:44
0
roshini.ar0
Roshini Ar :
කොහෙන්ද අප්පා මේ වචන....ආසයි අප්පා එහෙම කට ඇද කරකර කතා කරන්න...😂
2025-07-26 17:17:17
0
darshi.love
DARSHI 🇱🇰 LOVE 🇯🇵 :
මරු අප්පා..අහන්න ආසයි කතාව හරි ලස්සනයි 💕
2025-07-21 03:05:27
1
paaru_official
paaru_official 💜️🇫🇷 :
අමිමෝහ්😂😂😂
2025-07-26 15:22:48
0
ruwan_maxx
@R__u__w__a__n 💚 :
අපේ පුනුරුත්තාපන මෑන් ජයවේවා👏👏 තව තව ඉස්සරහට මෙවන් වැඩකටයුතු කරන්න ලැබේවා කියලා මුලු හදවතින්ම මම ප්‍රාර්ථනා කරනවා ටිලන් අයියේ 🥰🥰👌
2025-07-21 08:34:51
1
To see more videos from user @tilenpannalaofficial26, please go to the Tikwm homepage.

Other Videos

.. Primo Piazza @khaoyai 🌳 วันก่อนจะไปกรุงเทพ เลยพาลูกสาวแวะเขาใหญ่สักแปป ไปถึงช่วง 10:30 น พอดี คนยังไม่เยอะค่ะ ถูกใจมาก ถ่ายรูปสนุกเลย เพราะถือว่าพักกินข้าวด้วย ก่อนเดินทางต่อไปกรุงเทพ..🌳 จริงๆเคยมาแล้วปีก่อนๆ เลยรู้สึกถ้าพาเขาแวะมาอีกจะเป็นไงนะ  แม่ๆก็อยากไปถ่ายรูปด้วย ยังเป็นสถานที่ไปได้ไม่เบื่อ  ทุกมุมยังถ่ายรูปสวยเหมือนเดิม  เขาใหญ่ก็ผ่านมาก็แฮปปี้ได้ เพราะเอาจริงๆมาบ่อยมากรอบนี้ขอแวะๆหน่อยแล้วกัน ไอศครีมอร่อย 🍦✨  ถ่ายรูปเพลินสุดๆๆ  🎟️ ผู้ใหญ่ จ่ายคนละ 100.- (เด็กฟรี) ตั๋วเอาไปแลกหญ้าป้อนสัตว์ด้านในได้ 🎟️ เครื่องดื่ม คาเฟ่ ไอศรีม ร้านอาหาร มีด้านในนะคะ #เขาใหญ่ #primopiazzakhaoyai #primopiazzakhaoyai #ที่เที่ยวเขาใหญ่

About