@ishini_wijesinghe: ජීවිතේ වැඩිපුරම ආස ලියන්නටය. කුඩා කල සිට ලිවීම ඇරබූ මට කවදා හෝ දිනක පොතක් කල යුතු වග දැනුනේ වරක් දෙවරක් නොවන්නට ඇත. ලීවීමට දැං වසර හතකි. එහෙයින් විසි එක්වෙනි වසරේ පලමු පොත කලේමී. මේ එහි දෙවැන්නය. කිසිවක් කියන්නේ නැත. ඔබ කියවීමට කැමැතියැයි විශ්වාසය පමණක් ඇත. ඉදින් ඔබටය. ආදරණීය හිතවත් පාඨකයින්ටය. ප .ලි අනුරාධපුර පොත් වසන්තයට ප්‍රාණාන්තර මුලින්ම පොත් ප්‍රදර්ශණයකට කියා යොමු කලෙමී. A - 29 නොහදුනන්නී ප්‍රකාශණ කුටියේ කතෘ අත්සන සහිතව පොත ගත හැකිය. ජූලී 31 වෙනිදාට පෙර, පෙර ඇනවුම් කලහොත් වට්ටම් සහිතය. Cod නැත. 💛 @DILU Beats 💛 #onemillionaudition #trendings #ishiniwijesinghe #norawalakulu #trending #newstory #praananthara

Nora ☁
Nora ☁
Open In TikTok:
Region: LK
Friday 25 July 2025 11:02:48 GMT
291028
41100
378
351

Music

Download

Comments

_dev_s
NCS CHIEF YT :
Dilu is a music producer and singer and Nora Is a writer damn matching ♥️
2025-07-26 13:44:04
0
kavishan201
@kavi.Shan🖤 :
ජිවිතෙට පොත් කියවන්නෙ නැ එත් මෙ පොත නම් ගන්නවා අනිවාරෙන් 😁🖤
2025-07-25 15:25:50
112
hashan.ima14
hash__an_ :
මේ පාර ප්‍රදර්ශනයට ලැස්ති වෙනවා වගේ ❤️
2025-07-25 15:16:09
18
evo_rash_
RaSH | 🇯🇵🥀" :
mekk gnn oneh mt😭
2025-07-26 05:03:55
1
neha_x_14
ᥫ᭡𝒇𝒍𝒆𝒙𝒊𝒆 𝒈𝒖𝒓𝒍💋" ✨🦋 :
හොද යාලුවෙක් හොයාගෙන ආවෙ ඉන්නවදො..!☺🥀
2025-07-25 16:02:40
10
dilsha_weerasinghe.19
`` 𝗗𝓲 𝘭𝒂 🎭 ´´ :
Ane sudu nona😫❤️
2025-07-26 02:25:32
0
divya_keshari
_Divya_ :
රාග වේදනා පොතත් කියෙව්වා ඒක නම් ඇබ්බැහියක්... මාරම ලස්සනයි 🥺😍 මේකත් අනිවාරෙන් අරන් කියවනවාමයි 🥰🫶🏼
2025-07-25 17:15:48
26
wathsala2515
wathsala@25 :
අනුරාධපුර book fair👀details plz noraa💛
2025-07-25 15:59:15
2
dilkiuresha6
Dilki Uresha :
Mge nngi♥️
2025-07-25 11:15:02
96
dasuuu05
𝘋𝘢𝘴𝘜𝘯𝘮𝘪 ✍🏻🤍 :
oder කරන්නේ කොහොමද කියන්නකෝ අක්කේ🥰
2025-07-25 15:49:20
6
kushaniw
Kushani Weerakoon307 :
This is my favourite song of Dilubeats.. and you are the best muse for it..❤️a lot of prettiness in a single frame..😍😍😍 can't take my eyes off...🥰🥰 will try to read the book if i get my hands on it.. but all the very best girll!!🌸❤️
2025-07-26 17:39:40
2
_akshi_0
🧚‍♀️🤎Chooty🥰🌹 :
Oyage kathawa mulinma kiyewwe fb eke group Eken💗e kale kathawa danakan puduma asawen balan hitiya❤️🌹🥰
2025-07-25 11:06:48
2
shai96q222a4
බෙබා මීම්ස් :
writer + singer 💗
2025-07-25 16:43:49
50
gune_qoutes00
𝒕𝒐 𝑵𝒊𝒍𝒂𝒏𝒈𝒂 🌿 :
ඔය පොත release කලාද.🥺♥️
2025-07-26 14:28:12
0
t_a_k_i_4
t_a_k_i_ 🫀 :
Vam athin neh vada 🙈
2025-07-25 12:49:43
48
mr.ranuga
Yasas Ranuga Photography :
මටත් එකක් ඕනි 😏
2025-07-25 16:16:23
1
pahan_gagana
•°_HARRY 💗 :
komada oder karanne
2025-07-25 11:08:43
6
sushenfernando3
Sheshenfernando :
Mata oneee 🥺
2025-07-25 17:16:15
0
baba.malii.3.new
baba malii 3 new :
Dilu bess ge kannadi deka neda 😌
2025-07-25 18:10:59
0
isuruwanthilina
isuru-one thilina🍃 :
වලාකුළු ඔයා නම් වෙනම ට්‍රෙන්ඩ් එකක්❤️
2025-07-26 21:53:02
0
ishan199610
༻༒🌿 𝔦𝔰𝔥𝔞𝔫🌿 ༒༺ :
akka 🤭
2025-07-26 09:29:15
0
lakshikadofficial
LakshikaDulanjaleeOfficial :
order kranne kohomada
2025-07-25 11:56:19
1
dil_vibes7
❝𝗗𝗜𝗟 𝗩𝗜𝗕𝗘𝗦❞ :
All rounder ! 🥰💗
2025-07-25 14:28:53
0
navo954
Tharu313 :
The best girl 💖🥺✊
2025-07-26 08:05:36
0
hirukarathnayake2
Dream girl..🌸 :
Anee..🤍 BMICH ekatath enawada?🙃
2025-07-25 14:02:10
13
To see more videos from user @ishini_wijesinghe, please go to the Tikwm homepage.

Other Videos


About