@mrr.samadhi: #foryou #foryoupage #samaqouites #100kviews✔️ #100kfollowers #goviral

𝐒 𝐀 𝐌 𝐀  🕊️❤️✨️
𝐒 𝐀 𝐌 𝐀 🕊️❤️✨️
Open In TikTok:
Region: LK
Friday 25 July 2025 12:09:56 GMT
316060
40530
476
949

Music

Download

Comments

pawani953
Pawani بوانيكا 🤍🇦🇪 :
මන් රට ඇවිල්ලා මාස 4යි තවම අනේ මටත් මගෙ ආච්චිව මතක් වෙනවා..මගෙ අම්ම නැතිව එයා අවුරුදු 13ක් මාව ලොකු කරා....අනේ දෙවියනේ මට එයාලගෙ බලාපොරොත්තු ඉටු කරන්න ඕනෙ..මගෙ ආයුශත් අරන් මගෙ රත්තරන් ආච්චි ජීවත් වෙන්න ඕනෙ...😭❤️
2025-07-26 11:57:33
13
madusasa97
MADU🧸❤️‍🩹 :
මට දැනුන ඒ ආදරේ ආයේ කවදාවත් විදින්න බෑ කියලා දැනුනම😣❤️‍🩹🥺
2025-07-26 13:25:19
0
dulshan_chamuditha_
dulshan_chamuditha  :
මගේ ආච්චි මගෙ ලගින් ගිහින් දැන් තුන් මාසෙට ලගයි. 🥺 එයා මට කිසි අඩුවක් වෙන්න දුන්නේ නෑ. 😭😭
2025-07-28 11:27:58
1
sndaa409
💦❤🥀සදා මැනික🥀❤💦 :
කවදාවත් ඒ ආදරේ මෙහෙමයි කියලා අඩු උනේ නම් නෑ 🥹🫰 දලදා සමිදුන්ගේ පිහිටයි මගේ පනට මගෙත් ආයුශ අරන් මටත් වඩා කල් ඔයා ජීවත් වෙන්න ඕනී මැනිකේ 🙏🙏🙏🌼
2025-07-26 12:14:03
0
lahiru.hashan.pre
Lahiru Hashan prem :
ආච්චි අම්ම නෑ එයා පොඩි කාලේ බලාගත්ත විදිහ තම මතකයි දැන් අම්මයි තාත්තායි සීයයි විතරයි කොහොමහරි ඒ දෙන්නව සතුටින් තියනවමයි❤️
2025-07-28 04:25:59
0
ishan.eranga83
Ishan Eranga :
ආච්චි අම්මෙ 😔🩷🩷
2025-07-26 11:50:25
0
travel.pasiya
piuuu_ 1M🥂🤍 :
කවදාවත්ම වෙනස් කමක් නොකරපු එකම ආදරෙ 😫💖
2025-07-25 17:45:59
262
sanju32086162
@__sanju_official _ :
ජිවිතේ ට ඒ වාසනව ලැබිලා නැ🥺🙏
2025-07-26 08:44:47
83
manu_x._sahee
• 𝐌𝒂𝑵ꪊ - මනූ " 🥷🖤🪼 :
මාව පොඩි කාලෙ ඉදන් පණ වගේ බලාගන්න ආච්චිලා දෙන්නෙක් ඉන්නවා.. දැන් මම ඒ දෙන්නව පණ වගේ බලාගන්නවා...! 🥺🫀🌎
2025-07-28 14:26:32
0
sunnh41
... සුනා) :
අදටත් සල්ලි ගුලි කරන් ඇවිත් ආදරනීය දෙවනි අම්මා🥺💗
2025-07-26 11:53:31
5
x__bobby_x
𝐁 O 𝐁 𝐁 𝐘🕊️🤍 :
ඒ පස් එකෙ සල්ලි හිස් උනෙනෑ කවදාවත් 🙂❤️‍🩹
2025-07-26 12:14:06
38
rishijk
jithmi Wickramasinghe :
මේක බලද්දිත් ඇඩෙනවා. මගේ ආච්චිත් මේ වගේ. අනේ එයා නැති උන අඩුව පුරවන්න කාටවත් බැරිවෙයි. ආදරෙයි ආච්චී 🥺😔🫂
2025-07-28 07:02:35
1
vishu_____x
Vishuu 🐚𐙚 :
තාත්තාඅම්මා තමා මං ආදරේම 🥺♥️
2025-07-28 16:12:53
1
m..chrish
m. chrish :
මොහොතකට අතීතය ගියා.😔මගේ මුත්තාච්චි ❤️
2025-07-28 13:39:09
0
chutidoniyaakil3
@ Doni Babah @ තරිදු ... 🌍❤️ :
මාව අවුරුදු ගානක් බලා ගත්තේ මගෙ ආත්තාම්මා ❤️🙏💔
2025-07-26 09:56:32
47
mulujeewithemajesuthekka
@NethminaHimasha22 :
අනේ මගේ ආච්චිඅම්මාත් හිටියනම් 😔😔දැන් ඔයා මාව දාලා ගිහිල්ලා මාස 5 වෙනවා මට අදටත් හීනයක් වගේ ආච්චිඅම්මේ ඔයා මාව දාලා ගියා කියන එක 🥺🥺
2025-07-27 15:01:42
0
x_malmi_bhba_x
𝑴𝒂𝒍𝒎𝒊 𝒃𝒉𝒃𝒂🕊️💫 :
ජිවිතෙ කවදාවත් පුරවන් බැරි හිස්තැනක් 🥺❤️හැබැයි එ සුරන්ගනාවි අදමන් ලග නැ ❤️එත් මන් දිහා බලන් ඇති 💐
2025-07-26 15:08:51
10
keshu_thilakawardana
Keshu_thilakawardana :
Aththamma love 😭❤️
2025-07-26 13:20:35
2
_i_m_a___
𝐍𝐀𝐖𝐎"💋💗 :
එයා තමා මගෙ ජිව්තෙ හැම ආසාවක්ම දුන්න එකම කෙනා 🥺
2025-07-28 13:06:36
0
v2_night.fury
WINSARA :
දෙවෙනි අම්මා ❤️✨
2025-07-28 18:15:19
0
user9476840423844
tharu :
අපිට ඕනම අය
2025-07-28 03:03:07
0
__tutu__officiyal__
𝐓𝐔𝐓𝐔 “💋🐹 :
මගෙ ආච්චිව දැකලවත් නැ 🥺💔
2025-07-25 18:53:06
16
synixxnk
Rizz. :
ammata horen salli dunne aththamma . 🥺❤️
2025-07-28 12:21:10
0
jananikawshalya92
jananikawshalya92 :
අම්මගේ අඩුව පුරවපු එයා අද මාව තනිකරලා ගිහින් 😭🤍
2025-07-28 16:31:53
1
vampy__girly
🇸🇪🇩🇪 VAMPY 🧛🏻‍♀️ :
🥺 මගෙ පණ ආයෙ එකපාරක් ආවනම් 😔
2025-07-27 13:16:54
1
To see more videos from user @mrr.samadhi, please go to the Tikwm homepage.

Other Videos


About