@sandaliwickramasinghe1: ඉස්සර Sirasatv එක ඉස්සරහට වෙලා හරිම ආසාවෙන් බලපු කතාවක් මේ.මට තාමත් ගොඩාක් අය ශිවන්‍යා වගේ කියනවා saree එහෙම ඇදලා ඉද්දී.මේක මගේ කලින් account එකෙන් tiktok දාලා 2 million විතර views ගියා. හැමෝම comment කරලාත් තිබ්බා ශිවන්‍යා වගේ කියලා. ඉතින් ඔයාලාගේ අදහස කියනන්න බලන්න.. 🐍🤭❤️ #neha #Sirasatv #onemillionaudition #viral #fyp #sandaliwikcramasinghe

Neha
Neha
Open In TikTok:
Region: LK
Saturday 26 July 2025 13:56:49 GMT
333388
31843
790
210

Music

Download

Comments

hasandhi6
nishi girl 💓 :
eya lassanai meyata wada issara
2025-07-27 02:01:57
4
kw.ishani
Ishani chamali ishu :
මාත් රැවටුනා ඇත්තටම ශිවන්‍යා කියලා.
2025-07-27 08:03:40
12
dm____dilshan____
𝓓𝓲𝓵𝓪🥤🧿 :
දෙවියෝ නිවී සැනසිල්ලේ මවපු රූප 🙂🖤💐
2025-07-27 09:52:18
0
prarthi__muthu
ප්‍රාර්ථි ❤️ :
මමත් ගැනු ලමයෙක් ඉරිසියාවක් නම් නැ මාරම ලස්සනයි ❤️
2025-07-26 23:59:52
23
vijitha5549
💕Ran nona 💕 :
ලස්සනයි නංගී parissamin බුදු සරණයි
2025-07-27 07:51:28
1
radeekafernando
shenu girl 0000 :
...තව කෙනෙක්ගෙ ලස්සනක් හිතට එකගව කියන්න හැමෝටම බෑ....එහෙම කියන්නනම් ඒ කියන අයගෙ හිත ගොඩක් හොද වෙන්න ඕනෙ....
2025-07-27 02:19:03
23
shansa.hartline
Shansa Hartline.🧡 :
ඉන්දියාවේ ඒ ශිවනයා ට වඩා ලංකාවේ ශිවනයා ලස්සනයි හැබැයි..😇🤍
2025-07-26 21:27:41
361
user9824369337107
Nishu🫣 :
ශිවන්‍යාට වඩා ලස්සනයි🥰♥️
2025-07-27 01:18:20
43
5566thiwangi
5566thiwangi :
eyata wada ape ekkana lassani 🥺♥
2025-07-27 10:31:33
0
dinubole21
🇴🇲Dinu bole🇱🇰 :
As pillan nogaha balan Inna hithena shiwanyata wada lassana iti rupayak ane oya ❤️😘😘😘😘😘🥺
2025-07-27 10:07:05
1
.thenu1
🌸🇰🇼niro🇱🇰🌸🩵🦋 :
මම හිතුවෙත් එයා කියලා 🥺❤️
2025-07-27 10:45:55
1
sudda66932
🥲🥲🥲 :
ඇත්තටම ලස්සනයි ❤️
2025-07-27 10:05:52
0
...tharidu5
🇰🇷 ...THARIDU ...🇰🇷 :
එහෙ ශිවන්‍යාට වඩා ඔයා හරි ලස්සනයි❤️❤️❤️
2025-07-27 05:36:40
32
hashiyah_
🍁 ʜᴀꜱʜɪʏᴀʜ 🐰✨ :
මට නිකන් පේන්නෙ ඉශිතා වගේ 🥹💗
2025-07-27 06:19:17
33
wasanasadamali89
wasanasadamali89 :
ඔයා ලස්සනයි ගොඩක් එයාට වඩා 🥰
2025-07-27 01:35:55
67
dani.niro2
Dani niro :
අනේ ඇත්තටම දෙවියො හරිම නිදහසෙ රූප මවන්නෙ හරිම කලාතුරකින්❤️❤️❤️❤️
2025-07-27 04:26:03
5
sududoni3756
𝐈𝐭'𝐳 𝐌𝐞 𝐑𝐚𝐬𝐡𝐢..💗🌎 :
ඇත්තටම අක්කි ඔයා ශිවන්‍යා වගේමයි.කිසිම වෙනසක් නෑ.මාරම ලස්සනයි අක්කි ඔයා.😁💗💗
2025-07-27 02:35:38
4
ashu__girl__xx
アシュガール(𝔞𝔰𝔥𝔲 𝔤𝔦𝔯𝔩_ᥫᩣ) :
අනේ ඔව් ඇත්තමයී☺️..ඒ විදිහමයි
2025-07-27 09:54:01
3
tharu__sh_
🍁THARUsh... :
ඇත්ත ශිවන්‍යට වඩා ලස්සනයි කියලා දැක්කම 😩🥰❤️
2025-07-26 23:23:53
77
renu33019
Renu :
ane godaaak lassanai petiyoo ❤️❤️❤️
2025-07-26 22:19:20
4
nowtysaku105
Sakunthala105 :
අන්තිම ටික ඉශිතා වගේ.. ඇස් හීනි කරලා හිනා වෙද්දි
2025-07-27 09:44:44
2
dilshanchanuka229
02.23💍❤️🌍 :
ශිවන්‍යාට වඩා ඔයා ලස්සනයි...😍
2025-07-27 05:01:33
7
s.l.b.srilanka
සමීර බංඩාර :
දිවියලෝකෙ ඉපදෙන්න හිටපු සුරංගනාවී යක් පෘතුවියේ ඉපදිලා ❤️‍🩹🌹🥺🫶🥹❤️💝🥰
2025-07-27 03:27:17
4
jani5210
𝕮𝖍𝖚𝖙𝖎𝖐𝖐𝖎 ♥🌍🖤🫀🧚‍♀️ :
ශිවන්‍යා වගේ දැක්කෙ මං විතරද 👀🙈 ලස්සනයි අනේහ්🥺💞
2025-07-27 04:36:28
13
dulmininavodya98
DulminiNavodya98 :
මන් හිතුවේ ඇත්තටම එයා කියලා
2025-07-27 02:21:11
2
To see more videos from user @sandaliwickramasinghe1, please go to the Tikwm homepage.

Other Videos


About