@cook.like.shehan: පොලොස් මෙහෙම හදල තියනවද😍🥹❤️#cooking #Recipe #fyppppppppppppppppppppppp #jackfruit

cook like shehan
cook like shehan
Open In TikTok:
Region: LK
Saturday 26 July 2025 14:02:42 GMT
1851655
98410
2073
22495

Music

Download

Comments

saumyadealwis
Saumya Alwis 🧿✨🌸 :
පොළොස් ගෙඩියක් ඔන්ලයින් ඕඩර් කලා.දැන් ඒක ආව ගමන් මේ විදියට හදනවා.දැන් කනකන් සිහියක් නෑ.😜🤣
2025-07-29 10:04:56
5
rashi.girl86
Rashi girl :
අනේ මම ප්‍රෙග්නට් 🥺.දැක්කාම ආස හිතුනා දෙවියනි 😢.දැන් හදලා බලන්නයි යන්නෙ 😊🤭❤️
2025-07-27 07:28:07
236
samansiriwickrama
samansiriwickrama :
කොල්ලා දක්ෂයා, 👍ඒවාගෙම කතාව එල
2025-08-01 20:12:48
0
alexpriyan08
Alex-Priyan :
I live in Japan 🇯🇵 I never had something like this thank you 🙏 very much please can you give me the recipe?(kalu thunapa)< how to make 😭
2025-07-28 12:44:23
1
madhushikas
814617mahisenu :
අම්මෝ බදින කෙල්ල පට්ට වාසනාවන්ත කෙනෙක් වෙයි....... තෙරුවන් සරණයි මල්ලි... තවත් වීඩියෝ දාන්න ❤️👍👍
2025-07-27 01:24:05
47
usero3kl1ye6zp
user23783483999 :
සුපිරියටම හදලා නීයෙනව
2025-07-26 14:32:47
135
user6972927003504
sujatha :
අම්මා හදන එක නේද ඔය රස කර කර විඩියෝ කරලා දන්නෙ ♥️♥️
2025-08-01 13:17:37
1
kamani.perera8
kamani perera :
❤❤❤❤❤❤🌼🌼🌼🌼🌼අපි ඉන්නෙ කුවේට් ඔයා හදන කෑම හැමදාම බලනවා කන්න නම් හීනයක් පුතා ඔයාට සුබ අනාගතයක් පර්‍රිස්සමෙන් ඉන්න ජෙසු පිහිටයි
2025-07-29 05:32:25
1
lackywimansa
Lacky Wimansa :
wooow katata kela unanawa
2025-07-28 19:11:38
0
user7263269976819
madu madu :
හාල් බැදලා දාන්නේ හොද්දට මිටිගිරි දානකොට නැත්නම් මල්ලි අඩිඅල්ලනවාඅපේ ගෙදරත් පොළොස් හදන්නෙම තමයි මල්ලි වැරදියට හිතන්න එපා
2025-07-26 21:26:18
32
chamini772
🧚‍♀️chamini kodithuwakku🧚‍♀️ :
අනෙ මේවගේ කොල්ලෙක් කියක් විතර වෙයිද 🤧🤧🤧🤧🥲💘
2025-07-30 09:51:19
4
kw.kw14
lanka. 🌏⚡🇱🇰 :
ඔව් මම පොලොස් උයන්නෙත් ඔහොම👍👍👍👍👍
2025-07-28 17:24:23
0
catwhisperer69
catwhisperer69 :
කලු කුඩු කියන්නෙ මොනවද
2025-07-27 07:41:07
6
indrani.alahakoon
Indrani Alahakoon :
හ්ම් මරු..උබේ...කතාවට තමයි ආසම
2025-07-26 15:56:05
127
ima.338
Shan :
කලු කුඩු ගන්නේ හාඩ් වෙයාර් එකෙන්ද
2025-07-27 03:56:28
4
chamarasanduu
Kanchana Amarasinghe :
අර පේස්ට් එක දැම්මට පස්සෙ කුඩු එකක් දාන්නෙ මොනවද අනේ ඒ දැම්මෙ???
2025-07-27 03:49:34
3
pushpalathajayawa
Pushpa Latha Jayawardana :
එක නමි මරැ කටට කෙලත් ඉනුවා
2025-07-28 21:27:46
0
user7633835104495
ශානි🩷ලකියා :
ලංකාවට ආපු ගමන් ඔයාගෙ recipe හැම එකක් ම try කරනවා මල්ලි🥰
2025-07-27 08:25:21
2
kavindaheshan
Kavinda Heshan :
Ohona chicken hadanna barida
2025-07-30 07:12:00
1
19shan88
shan :
@youtube link එක???
2025-07-27 21:34:41
2
prince.jayakody
Prince Jayakody :
කතාවත් ඉවිල්ල වගේම ලස්සනයි💖 ❤❤❤
2025-07-26 21:20:19
2
meditatewithsue
meditatewithsue :
Ok malli send some for me to ok ??
2025-07-27 01:57:44
3
aminarenuka259
Amina Renuka :
කටට කෙල ඉනුවේ මට විතරද අනේ පුතේ හරිම රස ඇති නේද බුදු සරණයි ඔයට කෑම හදන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🌹🌹🌹🌹🌹
2025-07-26 21:36:52
2
dilushani.geethik
dilushani geethika :
ekanam rasa patayi hadala kiyannamko puthe
2025-07-26 14:44:21
4
nironayomi
නa යo මi ᥫ᭡ :
මන් හදන්නෙ මෙහෙමයි මාරම රසයි❤️
2025-08-01 03:57:24
1
To see more videos from user @cook.like.shehan, please go to the Tikwm homepage.

Other Videos


About