Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@pazee.feels: අවසානය සුන්දර විය යුතුමය !🤍 #pazee
𝑃𝑎𝑧𝑒𝑒 🐼🤍"
Open In TikTok:
Region: LK
Saturday 26 July 2025 19:15:12 GMT
387083
36320
1058
1420
Music
Download
No Watermark .mp4 (
7.05MB
)
No Watermark(HD) .mp4 (
7.32MB
)
Watermark .mp4 (
11.81MB
)
Music .mp3
Comments
Sandilu Thiththagalla💸👑 :
ඒ කොල්ලා දිනලා ඉවරයි මුලු ලෝකෙම💕
2025-07-27 13:04:35
143
𝐒ᴀ𝐂𝐇𝐈🌪️" :
මට හම්බුනා නම් පණ වගෙ පරිස්සම් කරනවා හැමෝටම මෙ වගෙ අය හම්බෙන්නෙ නෑ 🙂❤️🔥
2025-07-27 07:07:58
217
Crishantha Sampath :
කොල්ලා මාර පිනක් කරලා ඇති මෙහෙම කෙල්ලෙක් 🥰🥰🥰 ලබන්න
2025-07-28 03:47:30
0
sandu 🇮🇹 🇱🇰 :
කෙල්ලගෙ කැපවීම ඒ කොල්ලට හැමදාම මතක තිබ්බොත් ඇති.🥰❤️
2025-07-27 18:39:32
2
Darshi Athukorala 🧿🪬 :
අනේ 🥺 කවදාවත් මේ ආදරේට ඇස් වහක් වදින්න එපා හැමදාම හොදින් ඉන්න ලැබෙන්න ඕනි ❤️🥺
2025-07-27 08:02:09
139
NILU ❤️doni ❤️ :
ඒ තරම් විස්වාසයක් තියනවනම් කවදාවත් අත අරින්න එපා එහෙම ආදරයක් කාටවත් ලැබෙන්නේ නැ සතුටින් ඉන්න ඕන ආදරෙන් ❤️ඒ වගේම ඒ හීන හැබෑවෙන්නත් ඕන ❤️
2025-07-27 10:00:36
8
😘සදමාලී😘 :
එහෙම කරලා අන්‍තිමට මාව දාල එයා ගියා.ඒත් සතුටුයි.එයා තැනක ඉදී හොදට😔😔😔
2025-07-27 08:30:31
20
Chubby_girl :
අපි එහෙම කලාම අවසානෙ තෝ මට මොනාද කලේ කියලත් ඇහුවා 🙂
2025-07-27 13:13:12
2
💞❤️🇱🇰 රූහී බොලේ🇰🇼❤️💞 :
අනිවාර්යයෙන් ගෑනූ හොයන්නෙම අවංකව ම ආදරෙ විතරයී .එහෙම ආදරයක් ලැබෙන පිරිමියෙක් වෙනුවෙන් ඔනීම දෙයක් කරන්න ගෑනූ දෙපාරක් හිතන්නේ නෑ.. හැමදාම සතුටින් ඉන්න ලැබේවා❤
2025-07-27 10:21:27
5
kawee1702🍃☁️ :
තේරුම් ගැනීම් තුල ආදරය සදාකලිකවම පවතී 🥺❤️
2025-07-27 09:18:20
66
isanka hasun ⚡ :
100 ta 1 k wage mehema kello inne 🥺💖
2025-07-27 07:31:03
79
x_viraj...3x :
කාට හරි ගියෙ නැත්ත ඒ දෙන්නටම් උතුරන්න හරියන්න ඔනෙ🥺🫂❤️
2025-07-27 09:57:35
38
Nadeesh Kawshal :
මෙන්න ආදර කතා ❤️🥰 අනිත් උන් උබට මොනාද තියෙන්නෙ.හිගන්න කියද්දි..මෙහෙම කෙල්ලොත් ඉන්නො ❤️
2025-07-27 16:09:48
24
CHANDIMA💭 :
එහෙම අය ලැබෙන කොල්ලො ගොඩාක් වාසනාවන්තයි 😌👍
2025-07-27 08:02:16
69
Dayani Herath :
උබට හරි යනවා නංගි බය නැතුව ඉස්සහරට යන්න
2025-07-27 08:51:51
48
piuuu_ 1M🥂🤍 :
ඒ වගෙ කෙල්ලෙක් ලබන්න ආත්ම ගානක් පිං කරන්න ඔනෙ.🥺🖤.... ඒ කොල්ලා නම් මාරම වසානා වන්තයි 😫💖
2025-07-27 05:11:45
56
Shyanavi Silva :
අනේ මට ඇඩුනා හොදටම...මම මේ කතාව ඉවර වෙනකන් බැලුවා.. 🥺🙏❤️
2025-07-27 07:55:54
26
DARK QUEEN OF THE UNDERWORLD :
එයා මන් නිසා අද වාහනයක් අරන් සතුටින් ඉන්නවා ඒත් එයාගේ හිතේ තාම ඉන්නෙ පළවෙනි love එක kamak නැ එයා ඉස්සරහින් නේ 🙂🥀
2025-07-27 12:52:59
4
priya 💐 :
මේ වගේ කෙල්ලො ලබන්න කොල්ලො කොච්ව්ර පින් කරන්න ඕනද🥰🥰🥰🥰🥰👌👌👌👌👌
2025-07-27 13:14:38
3
Kasun Harsha ☁️💫 :
කියන්න වචන නෑ 🥺 හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න බුදුසරණයි දෙන්නටම ❤️🫶
2025-07-27 09:55:29
28
suren :
වැන්දත් පවු නැති දෙවි කෙනෙක්.. මට මේ වගේ කෙල්ලෙක් තාම හම්බවෙලා නෑ...
2025-07-27 09:59:07
10
🧿🧚♀aruni__madushika🙈💫🌻 :
තේරුම් ගන්න තැන ආදරේ හරි පරිස්සම් ❤️
2025-07-27 18:21:22
1
Pinky girl 💋💐 :
ඒ කෙල්ල ඒ තරම් ආදරෙන් විස්වාසෙන් කතා කරන්න තරම් එ කොල්ලත් කොච්චර ආදරෙ athida♥️
2025-07-27 13:22:55
4
❤️❤️❤️🌹 :
ඒ විශ්වාසේ දෙන්නම සතුටින් ඉන්න ඔනී හැමෝටම ලැබෙන්න ඔනී ලස්සන ආදරයක්
2025-07-27 06:45:54
20
Harsha Madushan :
මෙහෙම කෙල්ලො තව ඉන්නවද මං හිතන්නැ 🌹❤️
2025-07-27 10:59:36
5
To see more videos from user @pazee.feels, please go to the Tikwm homepage.
Other Videos
@Noshinku clean hands + chaotic energy 🍃. @Ulta Beauty @Amazon #handsanitizer #ultafinds #beautyhacks #beautytiktok #fragrancetiktok #fyp #foryou
หลับอีกแล้วว!!😂💙#วัยรุ่นอิน🇮🇩 #ใช้ในการท่องเที่ยวเท่านั้น🏞️ #รถช้าสารคาม
🙂↕️🙂↕️
Love this one!! #fypシ #wrestling #prowrestling #prowrestlingtiktok #wrestletok #wrestlingtiktok #wrestlingtok #90swrestling #oldschoolwwf #90stoys #wwetoys #jakkstoys #headbangers #wwfattitude #wrestlingfigures #wwefigures #wrestlingtoys #mosh #90swwf
#paratiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii #viral #videoviral #belinda #decolorderosaveolavidahermosa #humor
Divirta-se com segurança
About
Robot
Legal
Privacy Policy