Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@ramiboy70: ඉන්දියාව නෙමෙයි ලංකාව 😅🥹#Ramiboy #new_trending_video_viral_tiktok #srilanka #Vairalvideo #foryourpage #yyyyyyyyyyyyyyyyyy #
Rami Boy 🖤
Open In TikTok:
Region: LK
Sunday 27 July 2025 02:31:04 GMT
323037
19097
840
713
Music
Download
No Watermark .mp4 (
1.53MB
)
No Watermark(HD) .mp4 (
0.98MB
)
Watermark .mp4 (
3.09MB
)
Music .mp3
Comments
O__S__H__A__N...💗🎯✨️...☢™✴️ :
ඒම තමා බන් අපි දුප්පත් මිනිස්සුනේ හිතේ හැටියට සල්ලි තිබ්බනම් අපි කැමති හැමදේම කරන්න තිබ්බා..ස්කෝලේ කාලේ මේම ට්‍රිප් එකක් කියන්නේ අපිට ඒක කියල වැඩක් නැහැ..🙂
2025-07-27 06:19:53
1159
2soildd_MJ :
රට මැද කියල නෑ බන් scl trip ගියාම ඕම තමා..නුවරඑලි ගිහින් ග්‍රෙගරි වැවට පනින්න දුන්නොත් ඒත් පනියි😅(ඒකේ ඕවා කරන්න බෑ ටිපර් පාක් කරන්න එපා ඒ නිසා🤣)
2025-07-27 09:46:03
274
𝘿𝙀𝙉𝙐𝙒𝘼𝙉 ⦁ 🥑 :
Beach එකේ අයිතිකාරයගෙන් අහල ආවනම් හරි ඊලග පාර 👍
2025-07-27 06:57:37
603
ɴᴇᴢᴜᴍɪ :
ඒ වගේද රට වටේ ඉන්න උන් නුවර වගේ ගියාම 😌
2025-07-27 09:09:49
290
@Sasiya_edit💥 :
ඉස්කෝලේ කාලේ ආතල් ගත්තේ නැති ඌන්ට පෙන විදිහ තමා😂😂😂😂😂😂😂😂😂😂😂
2025-07-27 15:13:01
182
AMSP Abeykoon :
ඇත්තට ම මාත් නුවර . beach side එකකට trip එකක් ආව ම අපි කැමති මුහුදට එන්න තමයි මොකද ඔයාලා හැමදාම මුහුද දැක්කට අපි මුහුද දකින්නේ ඉදලා හිටලා 🙂
2025-07-27 07:06:38
239
S🐣💗🖇️ :
මං නම් මුහුද ලග ඉදියත් ඉස්කෝලේ ට්‍රිප් එකේදි ඔහොම තමයි😒🙌
2025-07-27 12:35:50
138
C R X SADARUVAN :
තව එකෙක් සතුටු වේනවට තව එකෙක් ගරහනවා එක නොවේද මේතන වේන්නෙ
2025-07-27 14:12:49
142
Shan_ :
ඔය රට අයිනේ ඉන්න අයත් මැද්දට ආවම ඉන්න හැටි අපි නොදන්නවා නෙවෙයි...🙂
2025-07-29 06:41:46
15
kaveeshniranga12 :
haiyooo yko ape scole 🙂
2025-07-27 08:24:11
5
𝐊𝐚𝐯𝐢𝐲𝐚 𝐄𝐝𝐢𝐭 😇 :
ඉස්කෝලෙ කාලෙ ආතල් ගත්ත නැති උන්ට හිතෙන්නේ ඔහොම තමා 🤣🤣
2025-07-27 15:19:10
75
@__sanju_official _ :
එකහ් උන්ගේ ආසව බම් ඒ😩
2025-07-27 17:08:56
74
Dhana ♥️ :
මුහුදු ආසන්න කට්ටියට මුහුද කියන්නෙ නිතර දකින දෙයක් නිසා එච්චර ලොකුදෙයක් නෙවෙයි..හැබැයි උන් රට මැදට ආවම වැලලෙන විදිහ කොහොමද 😁 මුහුදු ආසන්න අයට රට මැදට ආවම දැනෙන ෆීලින් එක තමා බ්‍රෝ රටේ මැද අය මුහුදු ආසන්නෙට ආවම එන්නෙත්
2025-07-28 07:02:21
11
ShANi :
School කාලේ ආතල් දන් නැති උන්ට එහෙම තමා පෙන්නේ 🤣🤣😁
2025-07-27 10:45:56
37
🌀Wιʂԋ_Ⴆσყ🌊🕊️ :
පව් නේ හැබැයි 🥹 කොන් කරන්න ඒපා 🙂
2025-07-27 03:30:44
52
Geethu Dulanjali :
පව් නෙ එහෙම කියන එක හරි නෑ බන්🙂
2025-07-27 06:01:11
117
Sehana☁️🖤 :
අම්මෝ අම්මෝ ඔහොම කියන අය රට මැදට ආවාම බලන්න පුලුවන් 😂🤌
2025-07-27 12:36:09
22
𝘿𝙖𝙝𝙖𝙢 :
ape school ek ned 😂💔
2025-07-27 09:17:22
12
Sihina Gimneth :
රට වටේ ඉන්න උන්ට ඕනේ විදියට දැන් ඉන්ට ඕනේ කියන්නේ මෙයාලා 😂😂
2025-07-27 07:18:56
46
Nisha105🇱🇰🦁 :
ඒ වගේද දළදා බලන්න ඇවිත් 😂
2025-07-27 10:44:24
20
Dinuka gimsan :
උබ කොහෙද මල්ලී
2025-07-29 06:38:54
2
𝙇𝙪𝙢𝙞𝙞𝙞 > 📸💋💐 :
රට මැද අග කියලා නෑ ස්කෝලෙන් ට්‍රිප් ගියාම කොහෙ ගියත් ඔහොම තමා😂👍
2025-07-27 11:45:11
11
🖤" :
Beach එක ලග ගෙදර ඉදන් හැම එකම video කරන එකාහ් 😂😅🤒
2025-07-28 12:41:10
1
Sanjaya Wickramaarachchi :
නැ ඉතින් නුවර අයට ලග මුහුදක් නැනෙ
2025-07-28 10:19:03
1
𝓬𝓱𝓪𝓶𝓪..𝔁𝔁|° :
Que bhai🇮🇳🇮🇳🇮🇳🇮🇳
2025-07-27 14:47:15
0
To see more videos from user @ramiboy70, please go to the Tikwm homepage.
Other Videos
Respuesta a @paoloyugi_reacciona PARTE FINAL #ONEPIECE1153 🫠🫠 #ONEPIECE #ONEPIECEMANGA #ONEPIECESPOILERS #ONEPIECECHAPTER1153 #LUFFY #LUFFYGEAR5 #GEAR5LUFFY
#fyp
Inspo: @elyartsy ive been wanting to do this for so long 🥺 #isabellacosplay #thepromisedneverland #promisedneverland #foryoupage #transition #anime
Jiji holaaaaaa! #fyp #viral #tiktok
مين جربت براند Refy شفت منتجاتهم وانهرت عليييهم - #explore #selfridges #london #makeup #refy #gisou #hudabeauty
About
Robot
Legal
Privacy Policy