@travel__d: #මේ පාර මතකද?💗#fffffffffffyyyyyyyyyyypppppppppppp #fffffffffffyyyyyyyyyyypppppppppppp #fffffffffffyyyyyyyyyyypppppppppppp #fffffffffffyyyyyyyyyyypppppppppppp #fffffffffffyyyyyyyyyyypppppppppppp #viralvideo #viralvideo #viralvideo #viralvideo #viralvideo #onemillionaudition #onemillionaudition #onemillionaudition #onemillionaudition #srilankan_tik_tok🇱🇰
Travel_D
Region: LK
Monday 28 July 2025 04:47:33 GMT
Music
Download
Comments
DARKNESS :
ඇත කදු පන්තිය දකින කොට පරන ආදර කතාවක් මතක් උනා .🥺❤
"ඈත් කදු පන්තිය ලස්සනයි කියලා මම කියද්දි ඇය ඇහුවා මම වගේ ලස්සනයි ද කියලා" අද එයා කොහෙද දන්නෙ නෑ
මම දැන් බැදලා ❤
2025-07-28 05:42:06
68
shanu_putha1 :
Switzerland පරාදයි අපේ මේ පුංචි රටට🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️
2025-07-28 16:57:54
6
𝐈𝐫𝐞𝐬𝐡𝐚𝐍𝐚𝐧𝐚𝐲𝐚𝐤𝐤𝐚 :
Lassanai ❤️❤️👍
2025-08-01 21:22:54
0
NA VE EN :
එකපාරටම දැක්කේ Switzerland🇨🇭වගේ ✨💝
2025-07-28 17:26:40
30
Dinoo_Rathnasinghe 🇵🇱 :
මට ඉන්න පින නැති මගේ ගම 💔🥺
2025-07-29 12:07:51
1
UMESHA 🧡🖤 MADHU🇮🇹👉🇪🇺 :
Alla road 🥰🥰🥰
2025-07-29 12:55:23
1
Hash ❤️ :
ඇල්ල ❤️
2025-08-01 17:06:44
0
Harsha200066 :
මගේ ආදර කතාවේ ආදරේ ලස්සන කරන්න හම්බුන තවත් එක් පාරක්❤️✈️
2025-07-29 16:47:36
3
sajith dilshan :
රාවණා ඇල්ලට විතරයි ගියා
2025-07-28 17:58:06
2
𝗩𝗜𝗦𝗛𝗨 🏜⛰ :
ඔය හොටෙල් එකෙ අයිති කාරයා බෙල්ලෙ වැල දාන් මැරුනා හෙතුව ගොඩක් අය කියන්නෙ මිනිහා නය අරන් හිරවෙලාලු ඒකලු ඒත් වෙන කතාවකුත් තියෙ ඒ ගැන නොකිය ඉමු ..🤍
2025-07-29 09:39:44
1
Janath Bandara :
ඇල්ල වැල්ලවාය 😍 ncg eke yaddi තමයි පට්ට
2025-07-29 02:29:24
24
🇱🇰 °Sadeersh 🇷🇴 °🇪🇺 :
සෑහෙන්න මතක තිබිබ පාරක් මගෙ ජීවිතේ 🥺
2025-07-29 19:40:02
1
iresh weerakkodi :
@iresh weerakkodi:කොහේ හරි ඇතී..සුලගක් වෙලා ඒත් දන් ඒ සුලගට ඔයා වටේ දැවටෙන්න ආපහු ඉඩක් නං නැති වෙයි...හද්වතට දැනුනු හැම ආදරකතාවක්ම හැමෝටම අහිමි වෙනව..💔💔💔
2025-07-28 10:15:39
5
🍃🫶🇱🇰𝓘𝓼𝓱𝓾🇦🇪💜️ :
ඇල්ල වැල්ලවාය පාර ❤️
2025-07-30 06:16:48
1
🫀✨𝕓𝕦𝕕𝕕𝕚𝕜𝕒🩸🎗️ :
මාස තුනකින් විතර ගියේ නැ යන්නත් ඕනි 🥺
2025-07-29 02:03:16
3
Dinuwa :
අමුතු දුකක් එක්ක හිත නිදහසේ යන පාරක්❤️
2025-07-31 01:50:50
1
𝘏𝘌𝘚𝘏△𝘕 ツ :
දැනුත් මේ පාරෙ යන ගමන් ඉන්නේ අයියා එක්ක වාහනේ 🥺❤️
2025-07-29 06:40:56
1
prabodhani :
ලස්සන මතක ගොඩක්...🥺 අද වගේ මතකයි 😩
2025-07-30 17:18:36
0
Nimmada Basnayake :
ඉතා සුන්දර ඒ වගේම අති භයානක පාරක්💕😱
2025-07-29 02:03:21
3
라키트 :
එයාගෙ ගෙදරට යන පාර.මාව දාලා ගියානෙ එයා.දැන් වෙන කෙනෙක්ගෙ වෙලා එයා.අව්රුදු 12 වෙනව🙏
2025-07-29 01:52:32
3
පුතා සාරංග :
අපෙ දිහා😌 තව ඔයවගෙ ලස්සන තැන් ගොඩයි
2025-07-30 01:48:35
1
Rizmi Akram :
🥰🥰🥰🥰🥰🥰 old memories
2025-08-01 00:26:55
1
Disna Sandamali148 :
Amathaka nowena thanak 🥰😘
2025-07-29 07:26:36
1
🌞 Migara Kunchana 🌞 :
Ella wellawaya road eka neda
2025-07-28 13:27:23
3
Kavindu👀 :
ඇල්ල වැල්ලවාය පාරෙ සුපිරි ප්ලේස් එකක්❤️🫶
2025-07-31 11:16:54
2
To see more videos from user @travel__d, please go to the Tikwm
homepage.