Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@daham_mawatha: මගෙ දුවේ මගෙ පුතේ කියල කතා කරන්න සංසාරේ කවදා නම් අපිට ආයෙ මෙහෙම කතාකරන්න ද 🥺❤️❤️#dahammawatha#viralvideo #foryoupage #foryourpage #kathnoruwe_siridhamma_himi
Daham_Mawatha
Open In TikTok:
Region: LK
Monday 28 July 2025 08:58:48 GMT
211849
13001
386
2140
Music
Download
No Watermark .mp4 (
1.93MB
)
No Watermark(HD) .mp4 (
1.65MB
)
Watermark .mp4 (
3.44MB
)
Music .mp3
Comments
Liya :
මගේ අම්මාත් මට නම කියලා තමා කතා කරන්නේ.නැති නම් ලමයො කියනවා..කාලයකට ඉස්සර මටත් ඒක ගැන දුකක් ආවා.ඒත් දැන් ඒක ගානක් නෑ.එයා මට එහෙම කතා කලාට මන් වෙනුවෙන් එයා ගොඩක් දේවල් කරනවා.මට ඒ ඇති..සංසාරෙ නැවත මට මගේ අම්මා මුන ගැහෙන්න ඕනි.ඒ වගේ අම්මා කෙනෙක් ලබන්න පින් කරන්නම ඕනි.මගේ අම්මාට නිදුක් නිරෝගි කම ලැබේවා. මට වැඩියෙන් දවසක් හරි ජීවත් වේවා මගේ අම්මා.❤️❤️උතුම් ඌ නිවනම ඉක්මනින්ම අවබෝධ වේවා❤️.බුදු සරනයි 🙏🙏🙏
2025-07-30 01:50:40
14
Piumi S :
අපේ අම්මා නම් කවදාවත් මට එහෙම ආදරෙන් කතා කරලා නෑ ජීවිතේ කිසිම දවසක ආදරේ කරලත් නෑ අවුරුදු තුන හමාරෙන් රටින් පැනලා දැනටත් මං ඉන්නවද මළාද නොබල ඉන්නෙ.අම්මෙක් තාත්තෙක් සහෝදරයෙක් නෑ .සංසාරේ කවදාවත් එහෙම අම්මෙක් මට ආයේ ලැබෙන්න එපා..🥺
2025-07-29 02:20:00
52
丅ᕼᎥᒪᎥ ᗪᎥᒪ ♥️ 🇮🇹🇱🇰 :
මගෙ අම්මයි තාත්තයි මට දුව නැත්නම් පුතේ කියන්නේ 🥺🥰 එහෙම කතාකරන වාරයක් ගානෙ දැනෙන සැනසීම කියන්න වචන නෑ 🤍🙏🏼
2025-08-01 10:52:44
0
💕Achi💕 :
දුවේ කියලා කවදාවත් අහලා නෑ 🥺🥺🥺
2025-07-28 21:44:59
22
Zithuuu❤ :
ලෝකෙ තියෙන ආදරනීයම නම් හැම එකම කියලා කතා කරන්නෙ මට 🥺❤️
2025-08-01 11:32:06
3
Waru❤️🥂 :
මට නම් නම කියලා කතා කරන්නේ 💔අනිත් ළමයි ඔක්කොටම සුදු,බබා,සුද්දී,සුද්දා කියද්දි මට කියන්නේ වරුණි💔
2025-07-29 02:51:19
98
ishu karunajeewa🧿 :
මගෙ තාත්තා මට කවදාවත් නම කියල කතා කරලා ... අනෙ මගෙ රත්තරන් තාත්තා මට හරිම ආදරෙන් ලොක්කි මගෙ පුතෙ කියලා කියන්නෙ.....මම හරි ආදරෙයි මගෙ තාත්තේ
2025-07-28 15:36:39
85
🇱🇰🦋-CHUTI-🦋🇰🇼 :
මගෙ අම්මා කවදාවත් මට නම කියල කතා කරලා නෑ.. හැමදාම කතා කරන්නෙ පුතේ කියල 🥺💗
2025-07-28 18:11:37
13
🦋TINU🦋 :
ඇත්තටම මමත් මගේ පුතාට නම කියලා කතා කරනවා.. එත් අද ඉදලා මම නම කියලා කතා කරන්නේ නැහැ මට මගේ වරද තේරෙනවා..නිදුක් නිරෝගි සුවයයම ලැබේවා අපේ හාමුදුරුවන්ට♥️
2025-07-28 17:12:17
26
samani :
budu sarani 🙏🙏🙏🌸🌸🌸🌸
2025-07-29 19:36:16
0
🇱🇰isanka🇿🇦❤️ :
මගේ අම්මා, තාත්තා කවදාවත් මට නම කියලා කතා කරලා නැහැ.අදටත් පුතේ කියලා කියන්නේ 🙏🙏❤️❤️🌍
2025-07-30 04:49:13
1
🍂 Enid 🍂 :
Dennama duwe puthe kiyala katha karala na 🙂habai apita adarei
2025-07-28 16:08:40
11
P𝔯𝔞𝔟𝔥𝔞𝔰𝔥𝔦 ♥️ :
තාත්තාගෙ ආදරෙ නොලැබුනත් මගේ අම්මා නම් මටවත් නංගීටවත් මල්ලීටවත් නම කියලා කතා කරන්නේ නෑ.... 🥺🥰🙏 අපේ අම්මා අපිට ලෝකයක් 🥺🌏❤️
2025-07-29 14:20:09
2
🧿 SEnURi🐣:💛🧿 :
මටත් නම කියලා තමා කතා කරන්නෙ...ඒත් මල්ලිට එහෙම නෑ 🙂
2025-07-31 05:03:14
4
@__sanju_official _ :
තේරැවන් සරණයි♥️♥️
2025-07-28 17:38:49
9
🌹֎ 𝐒𝐀𝐂𝐇𝐈 𝐁𝐀𝐁𝐀 🌹🧚 :
මටත් නම කියලා කතා කරලා නෑ🥺 ලොකු කියලා තමා කතා කරන්නෙ දෙන්නාම 🥹🥰
2025-07-29 02:10:18
0
lucky girl :
ape thaththa mata podi kale idalama kathakaranne nama kiyala. amma kiyanne sudu kiyala. eth mata nama kiyala kathakaraddi mn genama sathutak labenawa. e nama dammeth thaththa nisa eya asa athi e nama kiyala kathakaranna 🥰
2025-07-29 04:43:30
1
Tharu ✨ :
මගෙ අම්මයි තාත්තයි මගෙ මහත්තයගෙ තාත්තයි කවදාවත් නම කියල කතා කරල නැ ♥️
2025-07-30 20:27:33
0
pramu ♥️🕊🧿 :
puthala dennek idalath manika kiyala thama dennatama kiyanne e denna kochchara loku unath mata manikama thama 🥺❤️
2025-07-30 20:49:00
0
universe ss :
hamoma katha karanne nama kiyala. Amma thaththath ehema thamai😊
2025-07-28 15:35:38
14
Anjula Lashith :
නමෝ බුද්ධාය ❤️🙏
2025-07-30 11:54:07
0
Sau 😜😜 :
මගෙ ජීවිත කාලෙටම එක දවසක්වත් මට නම කියලා කතා කරලා නෑ පුතා කියනවා ඇරෙන්න 💖🥺
2025-07-31 06:50:40
0
shaby :
මගේ දරුවෝ දෙන්නාටම මම කතා කරන්නේ ,මගේ පුතා, මගේ දුව, කියලා. ඒ තමයි මගේ ජීවිතය . ඕනිම දරුවෙකුට මම කතා කරන්නෙ, දුව, පුතා කියලයි.ඒ තරම් දරුවන්ට මම ආදරෙයි
2025-07-29 05:10:30
1
xSʜᴜʜᴀㅤ德 :
මට රිදෙනවා වගේම. අනිත් අයටත් රිදෙනවා ඇතිනේ. ඒ නිසා මට නැති උනත් අනිත් හැමෝටම මන් ඒ වගේ කතා කරනවා.. 🥺❤️🩹 කවුරු හරි සතුටින් ඉන්නවනේ. ඒ හොඳටම ඇති. 🥰❤️
2025-07-30 05:41:37
2
real LOVE :
බුදුසරණයි අපේ හාමුදුරුවනේ
2025-07-28 16:17:30
4
To see more videos from user @daham_mawatha, please go to the Tikwm homepage.
Other Videos
3 Amazon business casual outfit ideas. I linked it all on my Amazon under the video tab on my storefront. #amazonfinds #businesscasual #styleinspo
弥生和美園 #MGS動画 #弥生みづき #美園和花 #女優 #好きな女優さん #美女
스페이드 너무 귀엽더라구요 #chance #mafioso #forsaken #gubby#spade
तितो यथार्थ "नवजातको सपना विदेश? भ्रष्टाचारले के गर्यो देशलाई हेर्नुहोस्!" 🇳🇵😢✈️ #नवजातकोभविष्य #भ्रष्टाचार #देशप्रेम #TikTokNepal #विदेशजाने सपना #RealNepal #NepaliVoice #fyp #ainepal #TraditionVsReality #ViralNepal
happy gf day kesayangan minTan😚#adelreva #adzanashaliha #adellion #ashelytic #jkt48 #fjkt48 #oshi #jkt48 #fjkt48 #oshi #fyp #bayiititan1476__ #CapCut
un anno fantastico #09 #fyp @shivaofficial @TONY BOY @Luchè
About
Robot
Legal
Privacy Policy