@hirunews: #HiruNews #WhatToWatch #TruthAtAllCosts #Hirunewssinhala #TikTokTainment #longervideo #HiruMedia #sjb #kandy පේරාදෙණිය - යහලතැන්න - සුනිලගම ප්‍රදේශයේ පිහිටි නිවසේදී යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයා සියදිවි හානි කරගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් කියා සිටියේ එම නිවසේ නිදන කාමරයක් මත තිබී ඔහුගේ බිරිඳගේ සහ වැඩිමහල් දියණියගේ ද මළ සිරුරු සොයාගෙන ඇති බවයි. සියදිවි හානිකරගත් යටිනුවර ප්‍රාදේශීය සභා විපක්ෂ නායකවරයාගේ වයස අවුරුදු 52ක් වන අතර බිරිඳ 44 හැවිරිදි වියේ පසුවනවා. එමෙන්ම වැඩිමහල් දියණිය 17 හැවිරිදි වියේ පසුවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ. බිරිඳ සහ දියණියගේ මරණවලට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවද ඔහු සඳහන් කළා.
Hiru News
Region: LK
Tuesday 29 July 2025 04:27:24 GMT
Music
Download
Comments
Battu- බට්ටු :
ane deviyane ahinsaka lamya🥺🥺
2025-07-29 08:01:52
0
Mallika Wanninayaka :
අනුර නියම ජනාදිපති 88 89 ගෙනවනේ
2025-07-29 08:24:06
12
Ashashthethushari Ashashthethu :
88 89 වගේ හොදට රට කරනවා අනුර කුමාර දිසානායක නියමයි
2025-07-29 09:49:51
5
කුමාරි කුමාරි :
මුන් රට වෙනසක් කරනවා කිව්වා හරි.
2025-07-29 14:52:44
2
ආදරෙයි අහස තරමි❤️❤️🥰❤️❤️🌹🌹 :
නියමයි අනුරකුමාර ජනාධිපතිතුමාගෙන් රට පාලනය වෙන මොන කියනන්ද
2025-07-29 05:53:00
36
lalani :
අනේ දෙයිනේ මේ මොකද වෙන්නෙ
2025-07-29 07:31:44
4
ruchina47 :
අහිංසක දරුවන් monwada dnna ane diyna 😭😭😭
2025-07-29 15:03:57
1
somaherath :
නියමයි, ජනාධිපති තුමනි
2025-07-29 17:14:41
0
Chandani Chandani :
අනෙ කවූද මෙ
2025-07-30 05:38:55
0
samu :
දරුවෝ 😪😪😪😪😪😪
2025-07-29 18:56:37
0
Kapugana Malika :
අනුර හරියන් නැ කිසිම දෙයක් හොයල බලල කරන්නැ
2025-07-29 15:19:41
1
k. p. මාලී :
මොනවාද මෙ වෙන්නෙ දෙවීයනෙ
2025-07-29 06:18:30
8
වලපනේ සුමනා කිවිදිය :
රටම ඉවරයි අනුර මෙකද වෙනස
2025-07-29 17:30:12
0
❤❤අභිමානි අභි ❤❤ :
මැරුවා වෙන්නත් බැරි නෑ එහෙම නැතිනම් මරණ තර්ජන ආවද ඒ නිසා සිය දිවි නසා ගත්තද කියන්නත් බැරි නැ
2025-07-29 08:15:22
6
A.S.R🧿 :
daruwa🥺
2025-07-29 07:10:34
1
dammi 💖dammi :
Pau Deviyane 😢
2025-07-29 07:03:23
1
Chamara Nishan :
මේක තමා වෙනස
2025-07-29 16:59:39
0
Kumari Kumari :
අපේ ගමේ.. 😭ගොඩක් හොද ගමේ හැමෝගෙම හිත හොද මන්ත්‍රී කෙනෙක් හිතා ගන්න බෑ මේ මොකද උනේ ලියලා. 😭.
2025-07-29 09:33:44
3
Shani Malsha :
ekatath rajaya allai
2025-07-29 17:04:20
0
Anil Anil 0760949555 :
@😂😂😂😂😂😂😂 ඇයි ඒ
2025-07-29 12:03:04
0
☸️යටියන්තොට කවිබණ හාමුදුරුවෝ☸️ :
ane
2025-07-29 04:31:35
2
Dinuka_roshan :
😭😭😭
2025-07-29 05:44:51
2
gemunukaru :
🙏
2025-07-29 06:19:35
1
danushka :
😳😳
2025-07-29 05:28:24
1
sam g :
😮😮😮😮😮
2025-07-29 04:43:36
1
To see more videos from user @hirunews, please go to the Tikwm
homepage.