@elonvibez: ඒ වගේ දවස් ආයේ එන්නේ නෑ කියලා දැනෙද්දී හිතට හරි අමාරුයි! 🤍 @Kathawak Film In Concert | Chapter 01 Recap #kathawak #foryoupage #fyp #foryour #fypシ #tiktoksrilanka #tiktok #srilanka #trending #viral #onemillionaudition #whatsappstatus #headphones #lyrics #viral #felling #live #sinhala #longervideos #following #elonvibez @Uvindu Ayshcharya @DILU Beats

Elon ☁️
Elon ☁️
Open In TikTok:
Region: LK
Tuesday 29 July 2025 13:13:35 GMT
139772
20868
238
729

Music

Download

Comments

nisal_music
Nîsâl Sàthsârã :
සංගීත් 🤍
2025-07-29 13:55:58
113
ashininduwara1
Ashin Induwara :
මතක ගොඩක් එක විනාඩියකට ගෙනත් කදුලක් උනන්න හිත ඇවිස්සුවට Admin ස්තුතිය 💔🥺
2025-07-29 14:09:39
74
oshanhimansa
O_shan Himansa 👣 :
වචන වචන වලට පමණක් සිමා කරපු ගැහැනියක් හැම කොල්ලෙක්ගෙම හිත ඇතුලේ තාම ඉන්නවා 😭❤️‍🩹
2025-07-30 16:12:29
5
tharuu0706
Tha_RuUsHa 🎀 :
කොච්චර කෝම හොදට ඉදියත් මේවගේ vedio එකක් දැක්ක ගමන් ..... 😊💔
2025-07-29 18:15:49
8
j.a.n.a2711
J A N A :
ජීවිතේ කියන්නෙම වටින දේවල් අපිට නැති වෙන එකට. අන්තිමට අපිට අපිවත් නැති වෙනව 💔
2025-07-30 08:08:30
0
kasuntharaka4066
K Tharaka Rathnayaka ❤️‍🩹🫵 :
ඕවා ඔහොම තමයි බන්.😔🖤
2025-07-30 18:40:26
0
dinu_theek
Dinidu Theekshana 🇱🇰 :
ලඟ රැඳෙන්න බැරි උනත් ඒ හමුවීම් තමයි සුන්දරම...❤️🫶
2025-07-29 18:46:50
3
_vidu.ra_
𝘝 𝘪 𝘥 𝘶 𝘳 𝘢 🥷🏼 ! :
හිත දන්නවා නම් මෙසේ , හැර දමා ගිය කාරනේ 🙂❤️‍🩹
2025-07-29 17:06:39
9
youself_offici4l
🧿 𝐒𝐈𝐓𝐇𝐔𝐌 | සිතුම් | 시둠 :
තාමත් නුඹෙන්මා නිවෙනව...🙂💔 O 🫶
2025-07-29 13:37:55
18
sachy__2
Sachyy :
"ලොවේ වෙනස් නොවන එකම දෙය වෙනස්වීමයි..."
2025-07-30 14:41:30
5
chalanahansaka55
H.. 💗👅👤⛓ :
මොකක්ද බන් මෙ කතාවක්ද
2025-07-30 15:53:34
0
nn_sheron
nadin°⃝ 🇱🇰 :
අවුරුදු 8ක මතක එක විනාඩි ගානකින් මතක් කරල දුන්නට මගේ හදපිරි ප්‍රනාමය
2025-07-29 18:35:36
8
_kaveeshmihisara_
✨ L U C I F E R 🕊️ :
මමනම් කියන්නෙ කාවම දාවත් දැනිච්ච ආදරේ අපිට අහිමි වෙන්න හොද නෑ 🥺😩🤍
2025-07-30 18:55:11
1
isuru_aravinda_2004
Aravinda_I :
mokadda film eka
2025-07-30 04:34:22
1
nex_xen1
S🐥😪 :
🥺💖wazi
2025-07-29 13:22:41
4
kaviofficial_2007
"𝘒𝘢𝘷𝘪..💌😻🔥" :
කතාව මොකක්ද බං🥲
2025-07-29 18:49:57
2
chamudithaabeykoon
Chamuditha Abeykoon :
Oya kathava ahanna venw matath kavada hari 💔😔
2025-07-29 16:22:11
2
roma_official_page
රොමා,Roma👁️‍🗨️ :
🙂🖤 එහම ආදරයක් හැමෝටම තියෙන්න ඇති .
2025-07-30 13:38:46
0
suranxkda32
S🦄 :
මා ලගින් ඉන්නවා දැනෙනවා 🙂❤️
2025-07-30 12:46:26
0
shevan_seneth
𝗦 𝗛 𝗢 𝗡 | ☘️🐥 :
Adoh ek🥺❤️
2025-07-30 06:58:54
0
c.h....2
c.h....2 :
මන් දන්නෙ නෑ එයාට කොහොම දැනෙනවද කියල..ඒත් මගේ ජීවිතේම එයා..කවදමහරි ලගට එයි කියන පුංචිම පුංචි බලාපොරොත්තුවෙන් මන් ඉන්නව 🥹🫶
2025-07-30 19:42:00
0
vimu_vlogs1
vimu_vlogs1 :
Me video ek mge hith godk paruwa 😮‍💨❤️‍🩹 mokd ..eyage namth chayaaa 🥺❤️‍🩹
2025-07-30 04:07:10
0
vishmikaya_
𝗩ISHMIKA 𝗥athnayaka :
💔awl
2025-07-30 19:35:05
0
dineya_official
𝐃ɪɴᴇʏᴀ 𝐎ꜰꜰɪᴄɪᴀʟ ᥫ᭡፝֟፝ :
ගොඩක් මතක ඉතුරු කර මිනිස්සු ලස්සනට අපි ඈත් වෙනවා. 😊🤍"
2025-07-30 13:24:33
3
To see more videos from user @elonvibez, please go to the Tikwm homepage.

Other Videos


About