@08anuperera: තාත්⁣තේ .. අපි අඩනකොට වැටෙන මේ කදුළු මහ පොලොවටත් බරයි මගේ තාත්තේ.. ගෙදරට නෑවිත් කී දවසක් නම් ගත වුනාද හේතුවක⁣ට හෝ අහේතුවකට අපිට අපි ඉක්මනට නැති වුනා නේද තනිකම කියන්නේ කවුරුවත් ලග නැතුව ගෙවන මොහෙතකට නෙවෙයි තාත්තේ මහ සෙනගක් මැද්දෙ ඔයාව මතක් වෙන එකට මම හරි ආදරෙයි තාත්තේ.. #onemillionaudition#onemillionauditionike #2025 #100kviews

A-N-U🧚‍♀️
A-N-U🧚‍♀️
Open In TikTok:
Region: LK
Tuesday 29 July 2025 14:04:30 GMT
98660
3978
201
1244

Music

Download

Comments

kanthi373
💕💕💕 :
අම්මෝ ඒ ගැන නම් කියලා wedak එ අඩුව නම් kauru හිටියත් wedak නෑ. 😭😭
2025-08-07 12:28:38
10
slchiranbro
kalum :
අනිවාර්යයෙන්ම ඇත්ත
2025-09-22 17:00:27
0
yasintharamesh0
yasintharamesh0 :
අනේ ඉක්මනින් සුව වෙන්න🙏
2025-08-12 12:39:00
6
prasaa15
"ආදරයේ උල්පත ඔබ වන්න මතු බුදු" :
නීරෝගි ඉක්මනින් සුවය ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරනයි තාත්තා ✨️🤲🪔🤲✨️🙏🙏🙏
2025-08-21 05:13:35
0
user49432027840092
🌹😘චතු බබා 🥰 🇱🇰🌹🇰🇼🥰 :
තාත්තා නැති දුක මට දැනුනෙ මට අවුරුදු 10 තවටත් එ දුක දැනෙනවා 🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺
2025-08-04 23:09:51
5
thushari1116
thushari :
ඉක්මනින් සුව වෙන්න තාත්තේ බුදුසරණයි
2025-08-18 11:13:47
2
kavikumara6
KaviKumara 🫀🤍 :
තාත්තා අපිව දාලා ගිහින් අවුරුද්දයි මාස දෙක හමාරයි 🥺
2025-07-30 15:36:48
1
dinesha.priyadars98
Dinesha Priyadarsheni :
ඉක්මනින්. සුව. වෙන්න. දෙව්යනෙ
2025-08-12 10:11:30
0
mr.dilshan4
FOCUS FF :
ane mage ththa ada හිටියා nm.
2025-08-09 06:27:17
0
kelum052
@kelum.kelum :
රුවන්වැලි මාහාසෑ සත්‍යානු භාවයේන් යික්මන් සුවය ලැබෙිවා 🙏🌼🌻🌼🌺🌼🌺🌼
2025-08-07 20:38:47
0
real.love2392
real LOVE :
තාත්තාලාට යහපතක්මා වේවා ❤️🌻🙏 බුදුසරණයි සුමන සමන් දෙවි පිහිටයි ආරක්ෂාවයි 🙏🙏🙏
2025-08-09 10:37:22
0
sadamalijayasund4
Sadamali Jayasundara :
මමත් ඔය දුකම වින්දා නංගී...🙏❤
2025-08-07 15:08:10
0
chinthaka.vije.ku
Chinthaka Vije kumara :
ඉක්මනින් සුවය ලැබේවා💖💖🙏🙏💖💖
2025-08-07 11:59:45
0
mohamed.ramzeen2
Mohamed Ramzeen :
hmm👌👌
2025-08-20 04:03:41
0
george.george256
George George :
God bless
2025-08-07 10:56:05
0
b.k3641
b.k :
budu saranai ikman suwaya 🙏🙏🙏
2025-08-07 16:08:43
0
sureshfonseka372s4
Suresh Fonseka372 :
♥️අනේ ඉක්මනින් සුව වෙන්න🙏
2025-08-28 07:21:39
0
kumaridilhani7
𝄟✮͢🦋⃟≛⃝𝑫𝒊𝒍𝒉𝒂𝒏𝒊𝄟✮⃝❤ :
මට මේ ලෝකේ දැනිච්ච දරුණුතුම වේදනාව😪😪😪
2025-08-19 12:19:09
0
madusanka.kumara36
Madusanka Kumara :
බුදූ සරණයි
2025-09-13 20:16:34
0
chandi4706
chandi :
නිරොගී සම්පත්තිය දිර්ඝ අයුෂ ලැබේවා 🙏🙏🙏
2025-08-22 14:04:01
0
user7wgzpcl07z
user7wgzpcl07z :
දුක්යි
2025-08-11 13:19:23
0
dinesha.priyadars98
Dinesha Priyadarsheni :
මම. ආසයි. ඒ. ආදරය. ඒත්. මට. තාත්තා. නෑ. 😂😂😂😂😂😂
2025-08-12 10:10:12
0
a.ak683
A Ak :
ඉක්මන් සුවය ලැංබිවා තාත්තා
2025-08-29 22:51:39
0
kanthe
G. K. G. K♥️🌹♥️🌹♥️ :
අනේ ඉක්මනින් සනීප වෙන්න තාත්තා 🙏🙏🙏නිරෝගී සුව දීර්ගායු ෂ ලැබේවා 🙏🙏🙏🙏බුදුසරණයි
2025-08-26 21:21:56
0
To see more videos from user @08anuperera, please go to the Tikwm homepage.

Other Videos


About