@thewellnessmap: ඔසප් වේදනාවට 🩸 ස්වභාවික වේදනා නාශකයක්! කොත්තමල්ලි කියන්නේ ඖෂධීය ගුණ රාශියක් පවතින දිව්‍යමය ඖෂධයක්. නමුත් ඉහතින් සඳහන් කරන ලද ඖෂධීය පානය Low Blood Pressure (Hypotension) Low Blood Sugar (Hypoglycemia) ඉහත සඳහන් රෝග ඇති අයට වගේම Warfarin වැනි රුධිර ඝනත්වය මත ක්‍රියාකරන ඖෂධ ලබාගන්නා අයට, ඔසප් රුධිරය අධිකව වාහනය වන අයට නුසුදුසු වේ. මෙය හුදෙක් ඔබගේ එදිනෙදා සෞඛ්‍ය ඔප්නංවා ගැනීමට භාවිතා කළ හැකි ඖෂධීය පානයක් වන අතර ඔබේ ශරීරයේ රෝගී තත්ත්ව පවතින්නේ නම් ඒවාට මෙවැනි ඖෂධ පමණක් ලබා ගැනීම ප්‍රමාණවත් නොවන බව ඔබට දැනුවත් භාවයක් තිබිය යුතුය. එවැනි අවස්ථාවලදී වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම අත්‍යවශ්‍යයෙන්ම කළ යුතු කාර්යයක් වේ. #tiktoktainment #healthylifestyle #coriander #period #periodpain #menstrual #health

The Wellness Map
The Wellness Map
Open In TikTok:
Region: LK
Wednesday 30 July 2025 11:37:59 GMT
322644
15461
228
6570

Music

Download

Comments

dewmi_abhi
ABHI🪽 :
ඒ වේදනාව දන්නෙ හැදෙන කෙනා විතරමයි Thank uh Akke 😘
2025-07-31 01:29:26
46
chathucraf
👑️Chathu craft👑️ :
thank you❤️🥰
2025-08-01 04:40:00
1
bloom_lu0
Bloom Lu🌸 :
Ture
2025-08-01 03:48:04
1
achini_sahabandu
J A S S 🇱🇰🇨🇦 :
මම coriander seeds කුඩුම කරලා කෝපි කුඩු එක්ක මික්ස් කරලා තියාගෙන සතියට දවස් තුනක් විතර plain coffee එකක් බොනවා. මාර රසයි... ❤️
2025-07-30 15:27:06
25
dasu3486
dasu :
Meka hriytm hri mn try krl thiye...❤️
2025-08-01 04:14:38
1
thara.jayasinghe
THARANI JAYASINGHE :
Meka aththa. math bonawa
2025-07-31 10:59:21
2
mee274000
Mee :
මේක ඇත්ත❤️
2025-07-31 19:10:29
1
user1913311074984
user1913311074984 :
Adat use kara 🥰
2025-07-31 05:54:31
1
laye_fdo___
Layendra fernando :
This actually works. ♥️
2025-07-31 21:03:35
1
lilly_craft0
Lilly craft🌷 :
Mth bonwa.meka etta hebei mn bonnr lipe tiyla thambala
2025-07-30 12:29:53
1
puuudesh
Puu :
meka atta.. math use karanava❤️❤️
2025-07-30 16:13:29
5
madushani6131
madushani :
very good 👍👍👍
2025-07-31 12:42:51
1
user2107260181852
user2107260181852 :
ස්තුතියි ඔයාට තෙරුවන් සරණයි 🙏❤️🙏
2025-07-31 18:57:04
1
hasna_faleel
Hasna_Shihaam :
Pls make us to download
2025-07-31 00:27:42
1
just_hansii
just_hansii :
keily kyl product ekk tynw.. ekth superb ❤️
2025-07-30 17:02:43
2
hansani780
Hansi :
Thank you
2025-07-31 07:56:09
1
tha..nu
thanu :
Meka aththak❤️mn karanawa
2025-07-30 18:22:59
1
user900938162420
sewwandi :
Meka aththa...❤️❤️❤️
2025-07-31 09:52:26
1
punsisi2007
punsisi2007 :
Download please 🥺
2025-07-31 01:14:13
1
aishusamarasingha
Ashmi Samarasingha93 :
Math karanawa.. e pain ekanam onama ne 💔
2025-07-30 16:31:29
2
rika.falee
Rika falee :
Mata periods hadhenne nhe..behethak kiyannko mata
2025-07-31 15:08:32
0
nelithmaa
nelithma ayangee🦋 :
mt blood sugar level eka tikak adui eth period pain eka godak thiyenawa samahara months wala. month ekata eka sarayak meka biwwata prashneyak wena ekak na ned.
2025-07-30 16:57:47
0
x___lakshani___x
𝗟𝗮𝗸𝘀𝗵𝗮𝗻𝗶_💖 :
use karala balanna one thank you ❤️
2025-07-30 16:58:06
1
madhavanmilanjuli
Milan :
thanks dr🙏❤️
2025-07-31 08:39:43
1
nirupamakumari48
🇱🇰🇦🇪🧿 Nirupama 🧿🇱🇰🇦🇪 :
මැජික් එකක් වගේ 👍
2025-07-31 02:34:42
1
To see more videos from user @thewellnessmap, please go to the Tikwm homepage.

Other Videos


About