@hirunews: #HiruMedia #WhatToWatch #TruthAtAllCosts #Hirunewssinhala #TikTokTainment #longervideo #HiruNews #elephant

Hiru News
Hiru News
Open In TikTok:
Region: LK
Friday 01 August 2025 10:18:55 GMT
1470505
35997
1026
3105

Music

Download

Comments

arunalakshan72
සුද්දා.😍♥️ :
මේක උනේ අපේ ගමේ
2025-08-01 12:45:17
9
deneth173
🇧🇭Hussein🇵🇸🇮🇷 :
ඔව් ඉතින් සත්තුන්ට ඉන්න ඕන කැලෑවල් වල මිනිස්සු ගෙවල් හදාගත්තම ඔහොම තමයි වෙන්නේ කැලෑවල් එලි කරලා බලහත්කාරයෙන් ඉඩම් අල්ල ගත්තම ඕවා වෙනව ඉතින් ඕවා අපිට වැරැද්දක් කියන්න බෑ මොකද සත්තු කියන්නේ අපේ වන සම්පත අන්න ඒකයි ඒක අපි රැක ගන්න ඕනේ❤️
2025-08-01 19:09:22
21
shamali.rajapaksh6
shamali Rajapaksha :
කොහේද මේ
2025-08-01 10:47:24
2
vijitha5549
💕Ran nona 💕 :
කොහෙද මේ
2025-08-01 11:25:38
1
lalith.rubasinha
Lalith Rubasinha :
Ali marana eka sadarani
2025-08-01 12:29:22
25
tharunbilshan
Tharun dilshan :
රනිල් කියලා කියනවා ඇහෙන්නෙ
2025-08-01 11:22:01
79
umeshchaturanga
Umesh 💸 :
ඕකේ වේදනාව දන්නේ ගම් වල මිනිස්සු විතරයි 💔
2025-08-01 16:04:23
97
dasun.kaweesha4
Dassa :
අනේ කාටවත් කරදරයක් වෙන්න එපා දෙයියන්නේ 🥺
2025-08-01 19:44:17
0
mohamed.irfan065
mohamed irfan :
දැන් කාගැන හිතලද,අපි දුක්වෙන්නෙ ,මැරෙන අලිගැනද හිතලද, නැත්තම් අලින් විසින් මරැණ ජීවිත හා අහිංසක දුප්පත් ජනතාව ගැන හිතලද,?,දීපල්ලකො උත්තරේ මේකට
2025-08-01 12:14:36
16
sanju32086162
@__sanju_official _ :
අනේ කාටවත්ම කරදරයක් නම් වෙන්න එපා🥺🙏
2025-08-01 11:11:47
562
hiruwa.....xxx
𝙎𝘼𝙃𝘼𝙉 𝗡𝗘𝗧𝗛𝗠𝗜𝗞𝗔 🍂 :
මේක උනේ අපේ ගමේ 🙂💔
2025-08-01 12:13:28
8
radilaofficial01king
𝐑𝐀 𝐃𝐈𝐋𝐀 𝐎𝐅𝐅𝐈𝐂𝐈𝐀𝐋 :
අපේ ගමේ 😥😥😥😥.
2025-08-01 13:11:53
1
dilsha633
🦋11:11💫🌍 බට්ටී 🐣 :
අනේ කාටත් කරදරයක් නම් වෙන්න එපා 🙏
2025-08-01 11:08:17
125
kanthi506
Kanthi gamage :
අනේ බුදු සරණයි කරදරයක් නැතිව ඇති නේද
2025-08-01 12:30:47
2
dilgirl12342
dilgirl1234 :
Niwan suwa labewa nayanathara 🏳️🥺🙏
2025-08-01 15:52:47
2
mizhu1229
Mizhu :
අනේ දෙයියනේ එයාලා ඔක්කොම හොදින් ද ?
2025-08-01 11:21:37
2
tutuboy10
Tutuboy :
කැමරා කරපු එක කොහේද හිටියේ 😂
2025-08-01 16:30:25
4
seeta.kumari084
sssss k :
ahensaka jiveta janapati tumani ali watawal gahanna salashwanna
2025-08-01 11:37:21
4
ishuuofficially
ᥫ᭡ I Ƨ Ή Ц ˚ ༘ ⋆。✨🙂 :
Ape gama kittuwa ane deiyane 🥺🥺🥺
2025-08-01 13:30:45
4
shalininadee
Shalini nadee :
අනේ කාටවත් කරදරයක් නෑ නේද.. අනේ එහෙමනම් අහන්න වෙන්න එපා..
2025-08-01 11:27:00
36
niranjalaroshani
Niranjala roshani :
දන්න කෙනෙක් කියන්නකෝ මේ ගම කොහෙද කියලා
2025-08-01 22:14:08
0
asiri_boy1
ශ්‍රී සොහොන් කාලි දෙවාලය 🙏 :
අලින්ට අයිති කැලේ මිනිස්සුන්ට ගෙවල් හදන්න ඉඩම් වෙන් කලාම නොසිතු ලෙස මෙවැනි දෙවල් වෙනවා ... අනේ කාටවත්ම කරදරයක් නොවේවා 🙏🙏🙏
2025-08-01 11:55:55
64
chathuryaumanga99
chathuryaumanga99 :
දෙන්නෙක් නැති වෙලා 😥
2025-08-01 13:51:26
4
nimazzzz0
ᴛʜᴇ ᴍᴇᴍᴏʀʏ ): ᥫᩣ :
රනීල් කියනවා එහෙන් 😒
2025-08-01 11:12:43
18
To see more videos from user @hirunews, please go to the Tikwm homepage.

Other Videos


About