@storytellers.cm: Sếp Cao chi tiết đến mức vết quỳ của đầu gối hằn trên thảm cũng không bỏ qua #Bangchungthep2 #TVB #phimhay #phimhaymoingay #hongkong #phimtrungquoc #dramma #cmhouse #cmhousemodel #vnshowbiz #baotrotruyenthong #cmstorytellers #storyteller #storytellers #nguoikechuyen #Vlog #tamsu #giaitri #cuocsong #toaan #luatsu

Người Kể Chuyện
Người Kể Chuyện
Open In TikTok:
Region: VN
Friday 01 August 2025 23:45:22 GMT
1152
19
1
0

Music

Download

Comments

storytellers.cm
Người Kể Chuyện :
Bằng Chứng Thép
2025-08-02 00:12:42
1
To see more videos from user @storytellers.cm, please go to the Tikwm homepage.

Other Videos

ඔයා නොදන්නවා උනාට,මට ඔයාව  ගොඩක් මතක් වෙනවා ! එ මතක් වෙන හැමවෙලාවෙම හිතට මහ අමුතු හැඟීමක් දැනෙනවා  අද ඔයා මගෙ ලඟ හිටියනම් අපි කොච්චර සතුටින්  ඉදීද කියලා මැවිලා පේනවා  අනෙ ඔයා මං ලඟ හිටියනම්
ඔයා නොදන්නවා උනාට,මට ඔයාව ගොඩක් මතක් වෙනවා ! එ මතක් වෙන හැමවෙලාවෙම හිතට මහ අමුතු හැඟීමක් දැනෙනවා අද ඔයා මගෙ ලඟ හිටියනම් අපි කොච්චර සතුටින් ඉදීද කියලා මැවිලා පේනවා අනෙ ඔයා මං ලඟ හිටියනම් " කියල හිතෙන වාර අනන්තයි මගෙ මැනිකනෙ කියපු ගමන් මම ඔය ඇස් ලඟ සිය දහස් වරක් නිවිලා ඇති ආයෙත් එ ඔයාව හම්බෙච්ච පරන අතීතයට යන්න තිබ්බනම් උදේම නැගිටලා ඉක්මනට 4n එක අතට ගන්නේ ඔයා ඉස්කෝලෙ යන්න කලින් ඔයාට මැසේජ් එකක් දාන්න ආයෙත් ඉස්කෝලෙ ඇරෙන්නෙ කීයටද කියල බලන් ඉන්නෙ ඔයාට කතා කරන්න මං වැඩිපුරම ආස කරෙ ඔයත් එක්ක ඉන්න ඔයාගෙ හිනාවට | කතාවට | ඔය කතාකරන හරි ලස්සන ඇස් දෙකට ඔයා මාව මුනගැහෙන හැම වෙලාවකම චූටි චූටි කොල කෑලි වල හරි ආදරෙන් ලියපු මතක සටහන් දුන්නා මතකද වෙන කෙල්ලෙක් ගැන කියවද්දි තරහ අරගෙන රණ්ඩු උනේ මට තිබ්බ ආදරේට නේද 🥺 ම්ම් හරි ලස්සනයි නේද එ කාලෙ මතක් වෙනකොටත් පපුව පිච්චිලා යනවා අපිට ලඟින් ඉන්න පුලුවන් උනේ හරි චූටි කාලයක් උනාට ඔයා ජීවිතකාලෙටම ඇතිවෙන්න හරි ලස්සන මතක ගොඩක් මට ඉතුරු කරා . එ මතක මකන්න ආයෙ කාටවත් බැරිවෙයි අඩුම ඔයාගෙ තැනට ලං වෙන්න වත් කෙනෙක් නැති වෙයි ඔයා අද වෙද්දි මං ලඟ නෑ කාලෙත් එක්කම අපිට මොකද උනේ ෆෝන් නම්බර් තිබුනත් අපි ආයෙ කතා කරපු | හම්බෙච්ච අඩුම තරමෙ මැසෙජ් එකක් වත් දාපු කාලයක් මට මතක නෑ... ඔයා හොඳින් ඇති, මට ඔයාව මතක් වෙන වෙලාව කියනවට වඩා ඔයාව අමතක වෙන වෙලාව කියන එක ලේසී සමහර විට ඔයාටත් මාව මතක් වෙනව ඇති ඒත් කරන්න දෙයක් නැතුව ඇති ඔයා මේක දකීද කියවයිද නම් දන්නෑ ඒත් මං ඔයා වෙනුවෙන් තාමත් බලන් ඉන්නවා ! පරිස්සමින් ඉන්න 😊 ඔයා නොදන්නවා උනාට මං ඔයාට ගොඩක් ආදරෙයි ! (මීට වසර ගණනාවකට පෙර හමුව වෙන් වී ගිය , යලි කිසිදා නැවත හමු නොවන ඇය වෙනුවෙන් 🤍✨) #foryoupage #fypシ #viralvideo #viral #onemillionaudition

About