@_chef_sachiya_: “💍❤️ආදරෙට වයස බාධාවක් නෑ කියන කතාව අපි ඇහුවාට, හැමෝම එක පිළිගන්නේ නැහැ… ඒත් හරිම ගැඹුරු ඇදහිය හැකි ආදරේක එකට පසුවෙන්නෙ ඒ වයස වෙනසකට නොවෙයි, හදවතක් හඳුනාගත් නිසාය. අක්ක මල්ලි කියන්නේ සරල නාමයක් විතරයි… හැමෝම නොදන්න, ඒ නාමය හැමදාමත් ආදරෙට බාධාවක් නෙවෙයි කියලා...💯💍 💝💯වයසෙන් වැඩි උනත්, ආදරේට අඩු උනේ නෑ… ආදරෙට කවදාවත් කාලයෙ හෝ වයසෙ සීමාවක් නෑ…😊❤️ @💕 anju ༄ 💕 #fyppppppppppppppppppppppp #foryou #onemillionaudition #cupcake #cuplegoals #Love #අක්කායි__මල්ලී #ආදරෙයි
༆Cʜ ᴇ ғ S ᴀ ᴄ ʜ ɪ ʏᴀ 🤍✨🪽
Region: LK
Sunday 03 August 2025 20:30:36 GMT
Music
Download
Comments
taekookforeverlove :
අපෙත් ගෙවල්වලින් කැමති නෑ🥺💔
2025-08-05 12:01:10
7
Shanzz :
single kellek ndd😫💞
2025-09-29 13:20:40
1
💐💜️❤️chami ❤💜️💐 :
ආදරෙ ඉදිරියේ වයස කියන්නෙ ඉලක්කමක් විතරයි 🥰
2025-09-09 23:25:34
3
hashi :
මං මැරුනෙ නැති එක විතරයි ඒත් අපි තාම ආදරෙන් ඉන්නවා මුල් කාලේටත් වඩා 😌 ❤
2025-09-29 05:47:47
1
🌹🌹🌹🌹ශානි💘💘💘💘💘 ආදරෙයි :
තවත් අතහැරලා නෑ
2025-09-02 12:05:16
1
කමලා 😏 :
dead 💞
2025-09-01 07:38:01
0
Ayeshan Dineshik :
අපිත් හරි සතුටින් ඉන්නවා ❤️🥰
2025-08-27 19:15:55
0
shihan 💖🫂😚 :
කවදාහරිම අවංක කෙනෙක් එනකං මග බලන් ඉන්නවා 🥺🥺😔🥰❤️🫂💔
2025-08-08 15:53:40
1
V2 kella :
අයියා මට වැඩිය අවුරුදු හතක් වැඩිමල් අපි දෙන්නාත් ඔය වගෙම ගොඩක් ආදරෙන් ඉන්නවා,මෙම වගෙ කපල් වල එකිනෙකා තේරුම් ගැනීම වැඩී❤️❤️
2025-08-06 05:57:35
7
shayani 🇱🇰 :
ඔහොම කිව්වට අන්තිමට එක.තමා ප්‍රශ්නෙ උනේ.😢
2025-08-16 14:39:36
1
💘🌸දෝනි🥰💘🇦🇪 :
api adaren innawa eth eyala gedarin kamathi na 😔😔😔
2025-09-17 22:03:11
1
Bawantha :
hetu hada hada yana kenek hitiye 🙂
2025-08-04 16:25:24
1
Bloomish 🧿💐 :
cute aneh🥺❤️
2025-08-04 15:11:49
4
😘❤👫️ආදරේයි අහස තරම්👫❤️️😘 :
mage love karanna kolla 30 mata 37 kollage gedara kemathi ne mage wEdimal nisa kolla bala@ asarana wela math asarana wela,api denna hari adare godak
2025-08-05 01:52:05
3
Tinu.** baby 😊😘😉 :
prahna thma eth api sathutin 😊
2025-08-28 07:01:25
3
madushani :
mge husband mt lokayak watinawa. ape gedarin prshna awa. eth api marry kara. wayasa prshnyak na denna therum aran innawanm
2025-08-05 11:19:54
2
yeheni thamalsha 🤍✨ :
අනිවාරෙන්ම 💪💕
2025-08-04 16:56:56
3
𝗦 𝗔 𝗗 𝗘 𝗘 😌 :
කාටවත්ම එහෙම ආදරේකට ප්‍රශ්න එන්නෙපා .....ප්‍රාර්ථනාවක් 🙏🫀❤️🩹🌍
2025-08-06 13:23:16
9
pooma :
api 2 th eyalage gedarin kamathi na .wayasa prashnayak nisa.
2025-08-05 04:21:50
2
𝐍 🧿 :
🥹❤️ඇස් වහක් වදින්න එපා..
2025-08-05 01:36:45
3
Shiwanthi Kawshalya :
Hmmmmmm ආදරේට wayasa අදාළ a naaaa mn danne echcharai 🥰🥰🥰🥰
2025-08-05 04:03:20
2
💫සිත්තරාවි🧚❤️ :
වයස ප්‍රශ්නයක් නෙමෙයි කිව්වට අන්තිමේදි වයසමයි ප්‍රශ්නයක් වුනෙත්..😭😭😭😭
2025-08-06 19:11:19
5
🔥🥀DสℝҠҠⅈ𝔫๕🥀🔥 :
mata kuruth nadda 🥺😣
2025-08-06 12:59:45
1
Upeksha :
definitely 🥰
2025-08-05 04:46:21
2
To see more videos from user @_chef_sachiya_, please go to the Tikwm
homepage.