@mind_cry1: 🤍💐! #fypシ゚ #foryoupage #Mindcryquotes #sinhalaquotes

MINDcry!🪬
MINDcry!🪬
Open In TikTok:
Region: LK
Tuesday 05 August 2025 06:17:55 GMT
416413
51081
358
1865

Music

Download

Comments

kavizauto78
kavizauto :
ඒත් මට හැමදාම වැරදුනේ ඒම උණු වෙන හිතක් තියෙන නිසා🥺
2025-08-05 18:18:20
143
thithira_1
Thithira Bhashitha :
Purse එකේ තිබ්බ අන්තිම 20ත් දීල. මන් මාත් එක්කම හිනා වෙලා ඇවිත් තියනව. මාරයි බං ඒක 🥺🥰
2025-08-05 17:14:35
76
yasiya..n
야시루 나웓 ❤️‍🔥💝 :
eka nisamada koheda mechchara duk vidinne
2025-10-25 01:16:51
0
hansik0407
H A N S I ..🇷🇺❤️‍🩹 :
එත් වැරදුනේ එතනින් 😔
2025-09-25 11:18:53
0
sk.6024
ss :
හතුරෙක් ඉස්සරහ උනත් හිත උණු වෙන නිසා තමයි අපිට වැරදුනේ
2025-08-29 13:36:32
1
aishapatiyah5
Aisha 🧚‍♂️💫👻 :
kuliyapitiya ❤
2025-08-07 03:28:07
7
pabalu440
pabalu☘ :
දවසක වරදින්නෙත් ඔය මගුල හින්දම තමයි මට 🥹
2025-10-05 19:18:47
0
desh_97s
desh_97s :
අතේ තියෙන සතේටම දීල එන්නෙ 🥹
2025-10-01 18:08:00
0
user6280663432611
Ama adikari🦋♡ :
කොච්චර අව්ලෙන් හිටියත් තව කෙනෙක්ගෙ දුකක් ඉස්සරා මගෙ දුක හන්ගන් ඒ දේ ගැන හිතනවා.වෙලාවකට හිතෙනවා ඒක ඕනාවටත් වැඩී කියලා☺️
2025-08-31 12:15:22
1
hiruu012
hiruu012 :
වරදින්නත් ලොකුම හේතුව ඒක 🥺❤️‍🩹
2025-10-09 05:41:50
1
shashigirl075
𝑺𝒘𝒆𝒆𝒕𝒚 🎀💍💋 :
Mmm Ow 😚❤️👩‍❤️‍💋‍👩
2025-08-06 22:15:41
1
zeedofficial21
CRYPTO ADVANCE :
ඒ නිසා තමා හැමදාම අපිටම කෙල වෙන්නේ 💔
2025-08-25 16:48:45
2
dilushika.sandepani
Black girl ✨🖤🙃 :
ඒ වගේ හිත් හැමොටම හම්බෙන්නෙ නෑ මට මං ගැන සතුටුයි ❤
2025-10-03 18:26:16
0
indhar_
NIRWAN🩵🕊️ :
හැමදාම වරදිනවා 🙂
2025-08-06 01:22:21
0
visal.saroja
Visal Saroja :
ඒ නිසාමද මංදා ප්‍රශ්න වැඩි 🥹.
2025-08-31 15:32:09
0
fluffy_cloud203
Fluffy_Cloud🌥✨🌸 :
අනිවාරෙන්. මට ඕන වෙලාවකදි කවුරු නොහිටියත් අනිත් අයට මාව ඕන හැමවෙලාවකම මගෙන් වෙන්න ඕන දේවල් මම කරා. කිසි බලාපොරොත්තුවක් නැතුව 🌝❤️
2025-08-21 14:24:41
0
pasindu_81
Pasiy.yyy 💋" :
True 🤍🫀
2025-08-20 04:47:42
0
samasha.samasha
Samasha Samasha :
එක හැමෝටම කරන්න බෑ.එත් මට පුලුවන් ❤️🥰.
2025-08-28 07:39:30
1
shashini319_a
shashininipunika6 :
කාටවත් ඒකෙන් වැඩක් නෑ. එයාලගේ අවශ්‍යතාව ඉවර වෙනකම් විතරයි . ඊටපස්සේ තමන්ට තමන් විතරයි
2025-08-21 14:29:29
0
..nimasha
සාශා(Nimasha)🌿🍃.🇭🇰🇱🇰🇰🇼 :
අපිට වැරදුනෙ එතන🥺
2025-08-05 16:45:50
7
maliya__xxx0
Maliyah🖤🍫” :
Adreii🌸
2025-08-07 22:12:45
0
dilum_x0
dilum_x :
aka tama bn atta
2025-08-24 16:27:40
0
chmo379
😇✌️ :
minissunge thiyen naraka gathi okkom nthi wel ynn oni ekama asawa ekk 🥰
2025-09-22 14:16:45
0
To see more videos from user @mind_cry1, please go to the Tikwm homepage.

Other Videos


About