@zanz_diary: ආදරේ කියන්නේ මේකයි කියලා මට දැනුණු විදිහට මම කරපු දේවල් ගොඩයි නමුත් දැන් ඒ ඔක්කොම මාව රවටපු මගේම හිතළු වෙලා ඉවරයි හැඟීම් වලට ලොකු බරක් ඉතිරි කරලා මේ හැමදේම දැන් අවසානෙකට ඇවිල්ලා සිදුවීම් ගොඩක් එකින් එකට එක දෙයක් වටා කාලයක් තිස්සේ සිද්ද වෙද්දි මං ගොඩක් දේවල් විශ්වාස කරා මේ හැමදෙයක්ම එකම තැනකට යාවුනත් අවසානයේ දිගින් දිගටම මාත් එක්ක පොරබැදුවේ ඒ හැමදේකම තනි වැරැද්ද මට බාරගන්නයි දිගින් දිගටම මටත් සිද්ද උනේ පරාජය බාරගන්න මිසක් දිනුම අරන් පැත්තකට වෙන්න නෙමෙයි කාලෙන් කාලෙට වසන්තට දලු දැම්මත් කවදාවත් මලක් නම් පිපුනේ නෑ දසත පුරා සුවඳ දෙන වසන්තයේ පිපුණු මල් යායක එයත් එක්ක ඇවිදින්න මං තාමත් හීන දකිනවා මට ගොඩක් දේවල් දැනුනත් දැන් ඒ දේවල් කරන්න යන්න මට බයක් තියෙනවා ළංවුණු හැමකෙනෙක්ම තියලා ගියපු පාසටහන් මැකෙන්නේ නැති තරමට ගැඹුරුයි ඇස් දෙක වැහෙන ප්‍රමාදෙට දිස්වෙන සේයාවනුත් ගොඩයි හැමදෙයක්ම ඉවර උනත් මාත් මගේ හිතත් තාමත් ඉන්නවා !! -Caffeine Cabin - #fyp #foryou #foryoupage #quotes #kasunkalhara #ithinnubathawaduragiyothin #palampitiya #srilanka #creatorsearchinsights #viral

ZaN
ZaN
Open In TikTok:
Region: LK
Saturday 09 August 2025 17:51:38 GMT
523825
49409
838
2938

Music

Download

Comments

sansiluni86
𝓡𝓾𝔀𝓲 💐🩵 :
තාමත් ආදරේට ආදරෙයි..! 🥹💐
2025-08-10 16:30:48
137
pasidushanuka0
Pasindu Shanuka :
ආදරයට හැමදාම ආදරෙයි ඒත් කවදාවත්ම ආදරය හින්දා අඩන්න යන්නෙ නැහැ මොනදේ නැති උනත් හැමදාම මම මාව දරාගෙන ගමනක් යනවා වැටෙන්න එපා ජීවිතය අල්ලන් ඉන්න❤❤❤
2025-08-13 02:03:12
13
_rush_page_
° RUSH ° :
ඔහොම ටයිප් කරන්නෙ කොහොනද 🙂💐
2025-08-10 12:11:32
9
vimu_page7
𝓥𝓲𝓶𝓾 🧸♥️🪄" :
තාමත් ආදරේට ආදරෙයි...🙂❤️‍🩹 ඒත් ආයේ මගේ ජීවිතේට එපා...🙂💔
2025-09-23 18:40:33
8
nirmal_dissanayake
NIRMAL :
මේක ගිය එකට පට්ට සතුටුයි🩷
2025-08-10 19:16:46
7
kavithama31
🖤❤️❤️KaviThama❤️❤️🖤 :
ආදරේට ආදරෙයි❤️😔
2025-08-11 13:37:59
7
hiru.perera48
Hiru Perera :
ආදරයක් නැ මෙ ලොකෙ
2025-09-22 14:23:35
6
isu_udantha
᭙ꪖꪶᛕꫀ᥅ 🐬 :
Literally me 🙂
2025-08-15 20:09:34
5
venodgunasekara
🍃V.R.GUNASEKARA🤴🪽 :
I still love love.💐 I'm moving forward in life with the hope that one day I'll be able to live a beautiful life with someone I truly love.🚶❤‍🩹"
2025-08-28 17:35:27
4
user49961410096564
OSHAN SATHSARA :
මං තාමත් එයා හැන හීන දකිනවා.😭😭😭
2025-09-07 10:54:14
4
x__sithu
𝐒 𝐢 𝐭 𝐡 𝐮 : සිතූㅹ࿐🪬 :
මං තාමත් ආදරෙට ආදරෙයී 🙂❤️‍🩹
2025-09-01 01:55:30
4
tharuuuuu4
𝐓 ᴏ ᴢ ᴢ ʏ ¿ 🪽 :
Caption eka dennko
2025-08-15 12:55:34
4
shnirmani
hasee 🪬✨🧿 :
ජීවිතේ මං කරපු ලොකුම වරද 🥺
2025-08-11 19:50:32
3
isuru.sandeepa039
🪬Isuru🪬 :
ආදරයට හැමදාම ආදරෙයි ඒත් කවදාවත්ම ආදරය හින්දා අඩන්න යන්නෙ නැහැ මොනදේ නැති උනත් හැමදාම මම මාව දරාගෙන ගමනක් යනවා වැටෙන්න එපා ජීවිතය අල්ලන් ඉන්න💗💕💗
2025-09-18 12:52:46
3
kavindukeshara937
Kavindu Keshara :
කවදාවත් දැකලා නැති එයාව කවදාහරි හම්බෙයි කියලා මං තාමත් හිතන් ඉන්නවා😩
2025-08-14 16:37:54
3
i_shi_ya
𝐈_𝐬𝐡𝐢_🎭 :
වචන ❌ හැගීම් වචන කරලා ✅
2025-08-12 00:26:53
3
___chuti___2
kavee 🦋🧿 :
Caption please 🥺💗
2025-08-12 19:15:07
3
heshan.p_ramu
ʜᴇꜱʜᴀɴ ᴘʀᴀᴍᴜᴅɪᴛʜᴀ✨💗 :
හැමදාම හිනාවෙලා ඉන්න පුලුවම් ආදරයක් ලැබෙනවනම්.❤️‍🩹🙂
2025-08-24 17:51:13
3
justud
justud :
ලගදි මතක් වෙලා ටික්ටොක් එකේ හෙව්ව පරණ නමින්! ❤️👏
2025-08-17 15:37:13
3
ishubabh08
" 09:09 💗💨" :
aththa 😮‍💨
2025-09-07 05:29:48
3
_yuri_196
-yuri_ :
Voice.. ❤️📌
2025-08-10 06:13:37
3
ramidusathsara
💢𝚂𝚊𝚝𝚑𝚜𝚊𝚛𝚊 💢 :
video ek gnm kmk ndda🥹
2025-09-16 11:37:35
2
im_resources
im_Resources🙂‍↔️ :
මගෙ වැරදි නිසා නැතිඋන ලස්සන ගැනුළමයෙක් එයා 💔😌
2025-08-16 12:16:47
2
anuththara.sandee58
ANU 💞🥀 :
තාමත් ආදරෙයි
2025-09-06 06:26:32
2
kavishkadinujaya123
Kavishka Dinujaya :
මගේ කතාවත්...🥀❤️‍🩹
2025-08-10 12:37:09
2
To see more videos from user @zanz_diary, please go to the Tikwm homepage.

Other Videos


About