@zachiya999: වේල්ල කැඩුනොත් මහියංගනය චෛත්ත්‍යයේ කොත ලගට වතුර පිරෙන ඩෑම් 💀🛑 Most scared Dam in sri Lanka #Victoria #FYP #Dam #SoloSteps #SoloTraveling #traveling #Srilanka #YouAreMyEnamy

𝘼𝙙𝙚𝙚𝙨𝙝𝙖🪽
𝘼𝙙𝙚𝙚𝙨𝙝𝙖🪽
Open In TikTok:
Region: LK
Tuesday 19 August 2025 12:54:49 GMT
682623
48063
731
349

Music

Download

Comments

dinu_samith
Dinushaka Samith :
මේක හරහා යන්න දෙන්නේ නෑනේ එහා පැත්තට ?
2025-08-19 14:46:39
281
kenzo___44
☠️☠️ GAMING_KENZO☠️☠️ :
ඕක කැඩෙන් නැ ඕක හදලා තියෙන්නෙ ඕක යට තියෙනෙ කලු ගලක් කඩලා තට්ටු 7කින් ඒක හින්දා ලේසියෙන් කැඩෙන සම්බාවිතාව අඩුයි ඔය වේල්ල අපේ රටේ හදපු සුපිරි නිර්මානයක්🙂
2025-08-19 22:15:31
1265
zachiya999
𝘼𝙙𝙚𝙚𝙨𝙝𝙖🪽 :
ඔය ඩෑම් එක ගැන විස්තරයක් ඕනෙද
2025-08-20 01:30:52
203
minura_2008
Minura :
දන් නැති නිසා අහන්න ඇයි drone යවන්න දෙන්නේ නැත්තේ මොකක් හරි කේස් එකක්ද😳
2025-08-20 01:20:07
117
nethuki99999
M.S NETHUKI :
gama hutto . 😚 🥀
2025-08-19 20:17:30
45
tpngames
TPN GAMES :
රටෙන් භාගයකට current එක දෙන එවා තමා ඔය 😏 central province
2025-08-19 19:24:48
379
zullu77141
zullu77141 :
Kohomda Mewwa Hadune Mechchara Wathura Godak Ekka
2025-08-19 18:26:25
11
dimuu_boy_01
⃟𝗗𝐢͠𝐦Ü 06:26 🐰🍓 :
ඕකට පල්ලෙහා ජීවත් වෙන අපි 🥹
2025-08-20 03:40:23
174
lakz_r_
Lakmal Weerasinghe :
අනුර කුමාර ඇතුලු ජෙවිපි එක හදපුවා
2025-08-20 16:12:42
10
sandun.gangoda
Sandun Gangoda :
බර වාහන නැතිව අනිත් එවට ය්න්න දෙන්න තියෙන්නෙ 🥲
2025-08-20 03:29:19
2
123nethmee
N̷ E̷ T̷ H̷ U̷ 🎀🐼 :
කැඩුනොත් අපි හිටපු තැනක් වත් හොයා ගන්න වෙන්නෙ නැ
2025-08-20 10:42:54
12
_shewzz_
SHEW - Z :
Dhoom 3 film eke anthima tika methana ned shoot krl thiyenne
2025-08-19 23:47:01
4
dxonixgaming
DX|OnyX® :
මහියනගණේ සෙට් එක මේ පැත්ත ට
2025-08-20 17:57:50
7
kavee.kollh
kavee💞💢💨✨🦠 :
රටේ බාගයක් ආරක්ෂා කරන කොන්ක්‍රීට් cariya 💝🧐
2025-08-20 08:26:16
31
danushaka22
chathura :
හදගනාවටත් එයිද😌✌️❤️
2025-08-20 15:03:27
2
lihi_nimshan
lihinimshan :
2025-08-20 14:03:57
8
pawannimsara.18
Pawan_Nimsara_#18 :
dam ❌️damn💀 ✅️
2025-08-20 16:17:24
4
mr_vidu_24
ViDU (ヴィドゥ)__🐼🤍 :
👀
2025-08-20 04:01:00
18
madushankabulugahapitiya
Madda 🎭💸 :
2025-08-20 01:21:45
61
achiya_page
Achintha_Mryg 🐳 :
කියන්නෙම නැතුව යන්න උනොත් සමාවෙන්න යාලුවනේ 🙏
2025-08-20 04:42:51
89
user754427809
Shanuka pradeep :
oka ethulata gihim thiyeda🤔
2025-08-20 18:37:06
3
nish_zer
11.02 🤎 :
Village 🗿🖤
2025-08-20 18:41:02
2
mn.ishu.bn
mn ishu bn :
math haguran ketha😁
2025-08-20 09:02:49
1
nimabbh____15
N I M A B B H 🫀❤️‍🩹💐 :
තරහා නැතුව like ටිකක් දෙන්නකො 🥺❤️‍🩹
2025-08-20 10:55:32
2
janugirl30
Janiee🍭 :
Ape ammage gama🙂
2025-08-20 04:42:02
5
To see more videos from user @zachiya999, please go to the Tikwm homepage.

Other Videos


About