@_apple_boy22: සමහරැ හරි ආදරේන් ඡිවිතේ පුරාවට අයිතිය පසක තබා එකම රැපයක් දෙස නෙත් අයා බලා හිදිමි. එහෙත් පිලිගැනිමද සමහර තැන්හිදි හසරැලි පමණකි. #viral #tiktok #video #viraltiktok #srilankan_tik_tok🇱🇰 @V_enuri S_ankalpana^^🐾️

L A K A <3 🦇
L A K A <3 🦇
Open In TikTok:
Region: LK
Wednesday 27 August 2025 13:24:29 GMT
171090
13145
143
1031

Music

Download

Comments

rosibaba19
𝗥𝗢𝗦𝗜 𝗕𝗔𝗕𝗛𝗔 🐼🍄 :
කරුමෙට 😌🙂
2025-08-28 02:40:23
55
dasun.61
Dasun🤙 :
ඒවා එහෙම තමයි🥰😓
2025-10-07 10:49:57
1
amashi2006
SANJANA > 🎀♥️💋 :
මේ වචන හරි බරයි දැක්ක ගමන් කදුලු ඇස් වල පිරෙන්න තරම් 😊කවදාකවත් අයිතියක් නැති තැනක අයිතියක් දැනෙන්න හොද නෑ ❤️‍🩹❤️‍🔥
2025-08-30 15:40:45
8
blue_berr__yyyy
09:04🐷🫀🤍 :
සන්සරේ කරපු පව්වලට🙂❤️‍🩹
2025-08-29 13:39:52
6
janindu.indumina
➤ janindu indumina࿔ :
කරුමෙ බන් ලැබෙන්නෙ නැති බව දැන දැනත් ඒ දේවල් වලටමයි හිත යන්නෙ බන් මොනා කරන්නද බන් ඒ දේවල් බලාපොරොත්තු වෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ 🥺🤍
2025-09-19 00:23:53
5
_hirushan_fernando_
D O Z Z 🍃✨ :
E thamay awanka adaraniya hagim ✨
2025-08-28 12:29:17
2
dimuthmaduranga01
Dimuth 🔗 :
ට්‍රික් එකක් කියන්නද? ටිකක් සයිලන් වෙලා බලපන් මොකද වෙන්නෙ කියලා. එයත් සයිලන්නම් කියන්න ඕනේ නෑනෙ මොනවද කරන්න ඕනෙ කියලා. අපිට මහ ලොකු කාලයක් නෑ බන් ජීවත් වෙන්න 🤝
2025-10-01 16:24:00
2
shehannimesh20
@nimesh :
ඕඔනිවට වඩා හොයන්න යන්න එපා🙂ඕනිවට වඩා හොද කරන්න යන්න එපා
2025-10-06 12:57:08
1
hasarindu.kaveesh
Hasarindu Kaveesha :
ayata kollak idalath aya mage kiyalamai hithenne 💔🙂
2025-09-15 02:15:36
2
yalu_malu
Yalu Malu :
සංසාර බැදීම ලමයෝ🤍
2025-09-23 12:36:59
2
ravindu698
ラヴィンドゥ :
හැමදේටම වැඩිය කරුමේ ලොකු උනාම🙂👍
2025-09-01 00:41:01
1
shiwanthi6
Shiwanthi Kodithuwakku🇲🇻🇱🇰 :
🤣hdawathta pisu nttn denkot ehm tama.
2025-09-09 00:47:50
1
annatree66
world wide connection 💝 :
if you want real relationship ms me.
2025-09-10 16:43:36
0
princess_nazy_
n_rimzy_n :
කරුමෙ තමයි 😒😒
2025-09-28 18:16:43
1
sash.ash218
"     ️" :
එහෙම තමයි විදවන්න තැන් හැදෙන්නේ ❤️‍🩹
2025-08-28 06:55:47
3
lord.lithum
◥꧁Luffy꧂◤ :
මන් අහන්නෙ ඇයි ❤️‍🩹😔
2025-08-27 14:50:20
2
umayngi2
AMALIKA 🐹 :
කරුමෙට🙂👍
2025-08-29 22:00:48
1
pasidhu200
P A S I D H U 🌻🌝🍂 :
කරුමෙට බන් 🥀❤️‍🩹
2025-08-30 14:43:15
1
kaushalya.kaushal8
sashi girl ❤️❤️ :
mmmm🥺
2025-09-16 15:36:34
2
devinda_dv
Devinda ✨ :
කරුමෙ 🙂
2025-08-30 06:19:28
1
soft_angle.00
< Sky _ Angle > 🫀🔥 :
පුදුම වේදනාවක් ඒක 🥺💔📌️
2025-08-29 12:53:54
2
dinendrafernando
Chamidu D Fernando :
ඇත්ත
2025-09-01 13:37:05
1
ahinsaabesingha
🦋🌼 🦄🇦🇪 :
හැබෑ ආදරේ කියන වචනේ තේරුම එයයි 🥺
2025-08-29 17:26:29
2
user28837148561810
lakshi :
pera kara paw tamai
2025-08-29 02:05:35
1
sadasaawi7
sadasaawi7 :
කරුමෙට💔
2025-08-31 06:20:11
1
To see more videos from user @_apple_boy22, please go to the Tikwm homepage.

Other Videos


About